කොරෝනා වෛරසයට බෙහෙතක් නෑ.. ආසාදිතයෙකුගෙන් අඩුම තරමේ 5-6කට හැදෙනවා..- GMOA කියයි..

January 27, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා වෛරසයට බෙහෙතක් නෑ.. ආසාදිතයෙකුගෙන් අඩුම තරමේ 5-6කට හැදෙනවා..- GMOA කියයි..

නව කොරෝනා වෛරසය සඳහා මේ වන තෙක් නිශ්චිත ප්‍රතිවයිරස ඖෂධයක් සොයාගෙන නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සදහන් කලේය.

දැනට ලෝකයේ වෛද්‍ය විශේෂඥයන් විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව මෙම වෛරසය ආසාදිතයෙකු ගෙන් අඩුම තරමින් තව පුද්ගලයන් පස්දෙනෙකුට හෝ හය දෙනකුට වෛරසය ආසාදනය විය හැකි බවද ඔහු පැවසීය.

එය ඉතාම භයානක තත්වයක් බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා කියා සිටියේය.

168 views

9 Comments to “කොරෝනා වෛරසයට බෙහෙතක් නෑ.. ආසාදිතයෙකුගෙන් අඩුම තරමේ 5-6කට හැදෙනවා..- GMOA කියයි..”

  1. සිරා says:

    (චීනයේ) දෙයියෝ පය ගහන්න බය තැන (ලංකාවේ) මෝඩයා පිනුම් ගහනවලු.
    සමහර කොරෝනා වෙෙරස් ආසාදිතයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන පසුබිමක මෝඩවී උඩ පැනගෙන චීනයෙන් ආපසු ගෙන්වාගත් සිසුන් හිතු මතේ ගෙවල් වලට යෑම භයානක නොවේද?
    චීනය වූහාන් නගරයට ඇතුලු වන්නට හෝ ඉන් පිටවන්නට තහනම් කර ඇති හේතුව අපේ අමනන්ට තේරැම් ගන්නට තරම් මොළයක් නැති හැටි.

    • දොස්තර හොඳහිත says:

      මුන් අවස්ථාවාදී පොරවල් . උන්ගේ ළමයි රෝයල් විසාකා දාගන්න තමයි මුන් ඔය සමිතියේ ඉන්නේ නැතුව වෛද්‍යවරුන්ට හෝ රෝගීන්ට සෙතක් කරන්න නෙවෙයි . පල හොරු සෙට් එකක්. අපේ රටේ කරුමේ.

  2. saman says:

    සුද්දා බෙහෙතක් දුන්නොත් මුන් ඒක කටපාඩම් කරගෙන මෙහෙ දෙනව මිසක් මුන්ට කොහෙ දැනුමක්ද?

    • B4 UNP now Gota says:

      Superb comment.

    • Joseph says:

      Saman kiyala liyana oyata ehema katapadam karala hari bethak denna tharam wath denumak molayak thiyenawada aise ?

      • catseye says:

        beth denna thamayi dostharala inne….eth un salli passe duwanawa…….kisima aluth soya genimak karanna welawak ho uwamanawak nehe………api thama lokuma ugaththu kiyala mulu ratama baya karanna hadanawa……pradana wurthiya thama strike kirima saha PP service eka

    • Saman says:

      Very true. They are busy with politics

  3. රසික සූරියාරච්චි says:

    මුණ දැක්කම පේනවා මූ හොඳටම බයවෙලා කියල.
    පව්. කොහොමට හිටපු චන්ඩි කොල්ලෙක්ද

  4. Xman says:

    There are no specific treatments for coronavirus infections and most people will recover on their own,Most risky are young babies and older people. people who has good immune system will recover within days.

Main News