කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා..- සජිත්

March 15, 2020 at 10:00 am | lanka C news
කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා..- සජිත්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් ජනහමු තුනක් ඊයේ දින පැවැත් වූ බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු කල්පනා කරන බව ද ඔහු පැවසීය.

සීත කාමරවල සිට දේශපාලනය කිරීමට තමන් සූදානම් නැති බවත් ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් පක්ෂ නායකයා මෙම අදහස් පල කරන ලදී.

68,728 Viewers

94 Comments to “කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා..- සජිත්”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    පුතානෝට ඕනේ චන්දේ විතරයි මිනිස්සු ලෙඩ වෙලා මලත් එයාට ගානක් නෑ

    • kawinda says:

      corona gena denuwath karanna me miniha rata wataa giye nehe. corona sambandayen rajaya ganna wedapiliwela weradiya kiyamin chinunta nirodaayana nehe sinhala kollanta pamanai kiya kiya meeting thiyanawa. me gona thamai corona walata hondatama baya. piyanota mal maalaya demme bomba kaarayek. puthaanota mal maalaya daala redda kara wate othanne hondama corona kaarayek viya hekiya. tewarapperuma pehediliwa kiuwa me miniha mahajanaya enge gewenawatath kemathi nethi bawa. mahajayata athata atha denne nehe. dunnoth detol daala ath sodagannawalu.

      • ජනක says:

        .ඇයි හත්දෙයියනේ මේකා වගේ බුරුවෙක් ඉන්නවද ?ඉතාම කුඩා ශාලාවල පිරිස දමාගෙන ඔය ගොඩේ එක ඉතාලි ගිහින් බස් එකෙන් පැනපු එකෙක් හිටියොත් එතන ඉන්න අනික් එවුන්ටත් සොරි නේද ?
        මේ මිනිහා බුරුවෙක් බව දැනගෙන හිටිය එත් මෙහෙමත් පොල් බුරුවෙක් කියල දැනගත්තේ ඊයේ

        සජිත් ප්‍රේමදාස වගේ උසස් අද්යාපනයක් නැති විද්යානුකුලව හිතන්න බැරි පහුගිය ශතවර්ෂයට ඔබින මිනිස්සු මේ ශතවර්ෂයේ දේශපාලනයෙන් ඉවත්කරන්න කටයුතු කරන්න .හිතල බලන්න ඒවගේ මිනිහෙක් අද ජනපති වෙලා හිටියනම් රටට සිදුවන දේ ?ඉතාලිය වගේ කොරෝන පැතිරිලා යාවි නේද ?

        අපි බැන්නට රනිල් වික්‍රමසිංහ රටට යම් පමණකට හරි ආදරෙයි අන්න එනිසා තමයි මිනිහා සජිත්ට බලය දෙන්න මෙතරම්ම අකමැති .

        • Janaka from Matara says:

          <>
          ඔබ පූසා පොලිතීන් මල්ලටම ගාල් කරලා ගැටත් ගැහැව්වා. දැන් නෑ කිවිලි බොරු. ඕකම තමයි හේතුව​. ඕකම තමයි ඇත්ත​.

          • Janaka says:

            ඔන්න ඉතින් අපේ සජිත් බේබි ඊයේ මම කොරෝනා වලට බය නෑ අදත් ජනහමු තුනක් තියනවා කිව්වා ඔන්න ඕක අහලා අපේ වෙන්ඩ බැරිවුණ ආරියාවට මල පැනලා ගෙදර යනකොට කොස්සක් තියාගෙන දොර ළඟ බලාගෙන ඉන්නවා .”ඈ ඔයි තමුසේ මොනවද මේ කියන්නේ මාව ආර්යාව කරනවා කියල මම නිකන් ගමේ ගෑනු ඉස්සරහා බාල්දු කළා දැන් තමුසේ හදන්නේ මේ ගමේ ගොඩේ එවුන් අස්සේ ඇවිදලා අර කොරියා ඉතාලි ගිය එවුන්ගෙන් මේ වලවුව අස්සටත් ඔය කොරෝනා ගේන්නද ” කියල අහපි .සජිත් බේබි වෙන්ඩ බැරිවූ ආර්යාවගේ අතේ කොස්සත් ඇස් දෙකේ ගිනි දැලුත් කටේ සැරත් දැකලා කියනවා මේ අහන්නකො ඩාලිං “මට ඔය ගමේ යක්කුන්ගේ ගුබ්බැයම් වල යන්න ඕනා නෑ එත් මේ ගෝටා චන්දෙ කල්දාන්නෙ නෑ නේ ඩාලිං රැස්වීම් තියන්නේ නැතිව මම කොහොම අගමැති වෙන්නද කියල .එපාර වෙන්ඩබැරිවූ ආර්යාව කියාපි තමුසේ රැස්වීම් කතා කොලා නේද මුළු රටපුරා මොනවාද කිව්වේ මොනාද කිව්වේ ගොන් කතා මට දැන් ජිම් යන්නත් බෑ කෙල්ලෝ හින්ට් පාස් කරනවා මේපාරත් තව ගොන් කතා කියනවට වඩා හොඳ නැද්ද ඔයි කට වහගෙන චන්දෙට යන එක කියල එපාර සජිත් බේබි කියාපි ඩාළිං අඩුගානේ රැස්වීම් දහයක්වත් කතා කරන්න ඕනා නැතිනං මිනිස්සු හිතන්නේ මම කොරෝනා වලට බයේ එලියට එන්නේ නෑ කියල .එපාර ඉතින් වෙන්ඩබැරියාවට නප්පියටම තදවුනා ඔයි කෙහෙල්මල හෙට තමුසේ ටීවී එකේ කියනවා මට තව කල් ඕනා චන්දෙ කල්දාන්න කියල චන්ද කොමසාරිස්ට .අනේ ඉතින් සජිබෙබිට උනේ ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තෝ නසි තත්වයක් ඔන්න ඉතින් අද ටීවී එකේ සජිත් බේබි කියාපි චන්දෙ කල්දමිම තමා සුදුසු එත් මම එහෙම කියන්නේ නැත්තේ සජිත් චන්දෙට බයයි කියල කියන නිසා කියල .හැබැයි ඇත්ත කතාව දන්නේ මේ මම අරියාවගේ වලවුව අතුගාන කොල්ල

        • Devaka says:

          ජනක, I wholeheartedly agree with you!

      • “කොරෝනා වෛරසය" says:

        මට සමගි ‘ජාන’ බලවේගය සදහටම නවත්වන්නට පුලුවනි ලිං මැඬියෝ😈😈😈😈

    • fass says:

      Ane ammapa Sajiya wage moda moosalayek… E unata UNP ewun kiayanawa ugathun witharak Parliament yawamulu

    • Janaka from Matara says:

      ඔබ 100% හරි. සජිත් යනු අතිදරුනු ආත්මර්ථකාමියෙකි.
      ඔය සනීපාරක්සක තුවා තොයිලෙත් සජී පුතා පටන් ගත්තේ කාන්තා සනීපරක්ශාව වෙනුවෙන් කෙරෙන ප්‍රබුද්ධ මහා වැඩපිලිවෙලකටය කියන එකත් අමු බොරුවක්. ලන්කාවෙ තියන පෑඩ්ස් බ්‍රෑන්ඩ් දෙකම (Eva සහ Free&Easyය්) ගහන්නෙ කිලී ගේ කොම්පැනියකින්. සජිත් ලන්කාවෙ සනීපාරක්සක තුවා ප්‍රස්නය ගැන UNICEF වර්තාවෙ තියනවා කියලා කිවුවේ ඒ රිපොර්ට් එකේ ලන්කාවෙ අඩුපාඩු ගැන තියන දේ දහ ගුනයකින් වැඩි කරලා.

    • Sam - Canada says:

      This is a bloody “selfish” idiot !

  2. Boo says:

    වෛරස් වලට අනිත් වෛරස් බය නැති බව අපි දන්නවා.

  3. Eiffel says:

    අනේ ගොං ප#යා..මිනිහෙක්ගෙ අතකින්වත් අල්ලන්නෑ කියලා තෙවරප්පෙරුම කිව්වෙ.. වතුර එකයි බත් එකයි ගෙදරින් ගෙනත්ලු කන්නෙ. කිසිම මිනිහෙක් දෙන ටොපියක්වත් කන්නෙ නෑලු.. එච්චර බයේ ඉන්න එකා ලොරි ටෝක් දෙනවා…

    පුලුවන්නම් මෝඩයො ටිකක් රැස් කරලා ලෙඩේ පතුරවලා ඇරපන්.. මී හරකා….

    • සදා unp says:

      දන්නෝ දනිති. සජිත් මහත්තයාට අපි දීපු තේ එකක් සිසිල් බීම එකක් වත් බිව්වෙ නෑ. ගෙදරින් ගෙනා කෑම සහ වතුර විතරයි කන්නෙ බොන්නෙ. අපි ලඟට එනවටත් එච්චර කැමැත්තක් නෑ.

    • DeeCee says:

      උඹේ කටේ මසුරන් දාන්න වටිනවා,,,,

      • kawinda says:

        e athin Ranil kochchara hondada.. duppath gewal wala pile vaadiwela nelumkolen bathui pol sambolai kewa. lamai wadaa gaththe nethi unata kollanta athata atha dunna. karata athath daagaththa. sajiya senaga atharin yanne ath dela wengata alawagena. pihatu thada kara gaththu kalukumek wage.

      • Anju says:

        I hope saji will loose big time during this election. He is a mutt who wants to feel important. He is controlled by TRAITORS & terrorists.

    • කොරොනා says:

      නෑ නෑ සජිත්ට ඔක්සිජන් ලැබෙන්නෙ ජනතාව අතරදි නේද?

      • බුල්ටො says:

        ඔක්සිජන් කෙසේ වෙතත් මිනිස්සුන්ට කොරෝනා හදාගන්න චාන්ස් එක තියෙනවා

    • Rata Wenuwen says:

      ඔන්න රදා සජියගෙ මොලේ ,මේ වගේ මිහරකුන් තමයි අසමගි ජන බලවේග දාගෙන රට හදන්න එන්නේ, ලෝකයා මූණ දෙන්නෙ බරපතල ව්යාසනයකට,පෑඩයට ඒක විහිලුවක් වෙලා

      • Ssuk says:

        පුතානෝ ⁣හිවල් වෙස් ඇඟලාගත් මීහරකානෝ🐂🐂🐂🐂🐂🐂

  4. Manile says:

    Ane mehemoth modayek rate agamathi wunoth ratata abasaranai
    What a idiot he is ,Mahama gonna naambek

    • Ekayana says:

      මුන්ගෙ පිටිපස්සෙ යන චමිපික වාගෙ අයටයි ගහන්න ඔන.

      • අල්ලපු ගෙදර තිනන් says:

        චම්පික කියන්නේ නොම්මර එකේ ගේම් කාරයෙක්. පුතානෝව ෆෝම් කරලා මෙදාපාර ගේමට බස්සලා, ගූ ඇන් පී එකෙන් වෙන් කරලා දානවා. මේ චන්දෙන් පැරදුනහම පුතානෝ සදහටම කැලේට ගාල් කරවලා චම්පික පක්ෂ නායක වෙනවා.

        • Janaka from Matara says:

          ..100% agree. I was in the University of Moratuwa with Champaka where he was the JVP leader. In 87-89, JVP was killing UNPer like flies… & talking about the misery and terror this guy brought on anybody who said anything against JVP …!!

  5. Ranjan says:

    Boruwa thamai. Anthimeta duppath ahinsakayo amaruwe

    • සදා unp says:

      සජිත් මහත්තයා ඈතින් ඉඳලා කතා කරලා යයි. ලෙඩේ බෝවෙන්නේ එක්රැස් වෙන අහිංසක මෝඩ මිනිස්සුන්ටනේ

      • Rata Wenuwen says:

        පින්ගුත්තරයානෝ රදා පුතානෝට හොඳ ලනුවක් දී හැඩැයි, මූ හබේශ් වුනාම අසමගි ජනබලය චකබ්ලාස්

  6. Sunil Dahanayake says:

    This bastard is a selfish idiot (1st Class Gona). Health experts says mass gatherings are not permitted.

    Not only that what this bastard know about this virus. There are experts that they will inform the public.

    This O/L fail bastard trying to show that he knows everything and putting people’s lives at risk.

    • The Citizens says:

      The people are reminded ” Suranganawo paya thiyanna Baya thanwala Modayo Pinum Gahanavalu”

    • JANATHAAWA says:

      The people are eagerly awaiting to give you a very much greater response than that given at the last Presidential election ,as they see that
      your coalition who back you up just as last time are also viruses to the Nation including that to the sovereignty of the Motherland.

  7. abc says:

    ජන හමු පවත්වන්න එපා කිව්වම නොකර ඉන්න. ගොන් වැඩ කරන්නෙ නැතුව

  8. පහන් says:

    කොරෝනා ගැන කියන්න ජනහමු තියනවළු ! අනේ මහත්තයෝ මිනිස්සු එක්‍ රැස් කරන්න එපා කියලා කට කැඩෙනකං සෞඛ්‍ය අංශ වලින් කියනවා නේද ?

    • 8 fail pad sajith says:

      No capacity Engine Dinamo sajith booru puthano is an uneducated 8 fail bank robber.. what did you expect form this retarded dummy..?

  9. ගංජා says:

    කොහොම හරි මහන්සිවෙලා කොරෝනා හදාගනින් .ඊට පස්සේ රනිල්ගේ ඩීල් කුමන්ත්‍රණයක් කියපන් .

  10. This man is more than an idiot!! This bloody idiot, scum, corrupt, criminal, unpatriotic, Selfish, Traitor and Terrorist supporter is having mass meetings when the whole world including the developed Western countries and the Europe are shutting down and locking down Cities to save the innocent citizens of their countries from the deadly dangerous Corona while this idiotic foolish ignorant UNP bastard is having meeting to kill people and get selfish Political Advantage.

  11. Niru says:

    Just like his father who took many with him to the grave at the May Day rally this fool will take idiots who support him as well

  12. Kamal says:

    Muu msha gon harakek witharak newi kalakanni musalayek, me mohothe samurai janarashiya Rogaya pathireema walkway Agatha mohali. Api ithaliye koi leak bonna bar aka issaraha police Kenneth kenekuta meter 2 I withers paratharayakin, Farmacy wealth, super market wealth ehemaiy, mahaloku weersyek wenna gin tho hadagatthata kayak naha, minisunta boulevard karannathiwa

  13. Shan says:

    I can see Sajith is digging his own grave. You are a real misfit for our country. Your poor education shows it to the masses. You are good for nothing , get lost from this political area you idiot. My prediction is be happy if you get more than 20 seats in the coming elections.

  14. පිස්සු කෙලිනවා කියලා ඔහොමත් පිස්සු කෙලින්න එපා ඕයි . තවත් covid-19 ගැන අවබෝධය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා . මේකෙ බරපතළ කම උබටත් සිරසටත් තාම අවබෝධය නැහැ කියලා පලමු ප්‍රවෘත්ති එකෙ ඉදලම ඔප්පු කලා . සැහැල්ලුවෙන් හිතන්නලු.බිය නොවන්නලු . පිස්සොත් දැක්ක ඕයි .නමුත් උබයි සිරසයි වගෙ උන් shit. ( මම ඉන්නෙත් red zone ඒකයි මෙහෙම ලිවුවෙ ) තෙරුම් ගන්න චුට්ටක් කරුනාකරලා.

  15. සිංහල බන්ඩා says:

    කොහොමද අපේ සජී පුතා ගෙ මොලේ? 🤡

    • මාතර සුනිල් says:

      නියම මොලේ, ඇලේ දාල හෝදල ගන්ඩ වටිනවා.

  16. When even the world’s richest country America may provide selective treatment to COVID 19 patients due to limited Medical Resources available to treat only the people who can survive, that means the situation in the world is so dangerous with this Virus decease and it is like a World War 3, and this bloody idiotic, selfish opportunistic Traitorous bastard Sajith Premadasa bloody foolish idiot is going to have stupid election meeting at this deadly time for Sri Lankan people to think of saving their lives from this deadly Virus, this fool and Traitor must be thrown in Jail immediately by Gota to save the Sri Lankan peoples’ lives from this dangerous selfish man.

  17. Puncha says:

    Muta ona me lede hama thanama pathuruwanna. Umbalage chanda lakuna haraka ho booruwa yodaganin.

  18. Maha Kalu Sinhalaya says:

    If anybody wants evidence that he is not capable this point is more than enough. Even to serve the people as you said you should better first away from all the threats. You are again proving that you are another dumb person calling these things under the vicinity of such dangerous situation…So go to hell…

  19. SUMEDHA SENANAYAKE says:

    ME AIR H2OSUNME O2SEA HEAT I SS

  20. Ajith says:

    කැපාසිටි එකක් ඇත්තෙම නැහැ. මෙහෙමත් බුරුවෙක්

  21. Sam the Man says:

    සජී පුතානෝ ගෙ ටිකිරි මොලේ…

  22. වැඩ්ඩා says:

    ඔය ජන හමු නීති විරෝධී සහ ජනතා විරෝධී බව නොතේරෙන්න බෑ. මේක වෙනම ගේමක් කොරෝන බෝකරල හරි බලේ ගන්න

  23. lincoln says:

    By doing this type of foolish things he proves people that he is a uneducated donkey.

  24. Guna says:

    What a stupid idiot

  25. Sadda says:

    Mekata pissu.

  26. Sadda says:

    Mohuta erebral corona hadila. Okata betha chanden passe labeyi

  27. බාබු ගෙ හොල්මන් says:

    හැමදේම නොමිලේ දෙන මේ දේසපාලුවා වෛරසයත් මිනිසුන්ට නොමිලේ බෙදාදෙයි

  28. Sunil says:

    සජිත්ගේ දේශපාලන දැක්ම පිළිබඳව තමන්ගේම විවරණය මගින් ජනතාව වෙත නිවැරිදි පණිවිඩයක් ලබා දෙයි. වගකීමක් සහිත ජනතා නායකයෙකු ලෙස රටේ පාලනය භාර ගැනීමට බලාපොරොත්තුවන ජනතා නායකයෙකු ලෙස තමන් හඳුන්වාගන්නා අයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රකාශයක් ද මොහු විසින් කර ඇත්තේ. කිසි සේත්ම නැත.ජනතා ද්‍රෝහී, ආත්මාර්ථකාමී මෙවන් ඊනියා නායකයන්ගේ සැබෑ තත්වය තේරුම් ගැනීමට මෙය ඉතා හොඳ නිදසුනකි. ජනතාව අසලට නොයන, ගෙදරින් පිට කිසිම ආහාරයක් පිලි නොගන්නා, පානිය ජලය පවා ගෙදරින්ම රැගෙන එන මෙවැනි රුකඩයන් ප්‍රතික්ෂේප කිරීම ජනතාව විසින් ළඟ එන මැතිවරණයේදී සිදු කරනු ඇත. තම පමණක් ආරක්ෂාවී රැස්වීම් වලට සහභාගී වන ජනතාව පැතිර යන වෛරස් රෝගයට භාජනය කරන අයුරින් තම බලය පමණක් අරමුණු කරගෙන සිදු කරන මෙම ජනතා ද්‍රෝහී ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරමු. මෙවන් රැස්වීම් වලට සහභාගී වීමෙන් වැලකි සිටිමු.

  29. siri says:

    modayanta avadanama therenne naha, mokada avadanama therunganna tharamata unta molayak nahane.

  30. හිටං says:

    මු වගේ ගොනෙක් දැන තමා තේරෙන්නෙ සිරිසේන පරයා මුට ලං වනේ ඇයි කියලා ඌත් ගොනානේ

  31. Traiter says:

    Under the law at this situation arrest him and remand for two weeks. He is making other people to get corona virus

  32. හාවා says:

    ඉස්සර අපේ ආච්චිල සීයල කියල දුන්න ” “පණ්ඩිතය ඇඟිල්ල ක් තියන්න බය තැන මෝඩය පිනුම් ගහනව ” ” ඒ කියාපුව බොරුද මංද

  33. Samuel says:

    රෑට රෑට කාමර වලට එබෙන්නේ එහෙම නෑ ආයුබොවන්ඩ…… ඹයට කොරෝනා බෝ උනොත් මේ රට රකින්නේ කව්ද…. ගෙදරින් ගෙනල්ල කන්න… අතට අත නම් දෙන්නම එපා… නොදන්නා ජනයාට කිට්ටු වෙන්න වත් එපා.

  34. Samuel says:

    රෑට රෑට කාමර වලට එබෙන්නේ එහෙම නෑ ආයුබොවන්ඩ…… ඹයට කොරෝනා බෝ උනොත් මේ රට රකින්නේ කව්ද…. ගෙදරින් ගෙනල්ල කන්න… අතට අත නම් දෙන්නම එපා… නොදන්නා ජනයාට කිට්ටු වෙන්න වත් එපා.

  35. Ravana says:

    මේ බූරුවා ට රටේ පාලනය භාර දුන්නොත් කොහොම තියෙයිද

    • ක්‍රිමිනල් says:

      ආර්යාව රට පාලනය කරයි; සජියා ගෙදෙට්ට වෙලා ආර්යාවගේ බොත්තම ඔබ,ඔබ ඉඳියි.

  36. නිමල් says:

    මේ මිනිහා හිරේ දන්න ඕනෙ

  37. කොරොනා says:

    පියානෝ ගිය ගමන යන්නද? නිවං සුව පතමු පුතානෝට… 😪

  38. Duka says:

    මෙහම හරක්ට නේ මෝඩයෝ චන්දේ දෙන්නේ

  39. Lanka says:

    This is sum up puthano’ s irresponsible behaviour. Who doesn’t give a dame about his country.unp voters hope u all have clever brain than your leader. If u want to catch up Corona virus go to this pathetic fellow’s meetings. Then this pathetic plus rest of the Unp goons can blame the government later.

  40. 77 UNP says:

    මිනිහෙකුට තියෙන්න ඕන අවයව දෙකක් අඩුවෙන් මේ ලෝකෙට ඉපදුණ කාලකන්නියෙක්. මිනිස් මොලයක් වෙනුවට ගොනෙක්ගේ මොලයක්ද (අනික් අවයවය පසුවට) තියෙන අමුතු සතෙක්. මුගේ පක්ෂේ ඉන්න අනෙක් මිනිස්සුත් මේ වගේ ගොන් මොළ තියන උන් වෙන්න ඕන.

  41. ranjan says:

    රටේ ඉන්න මන්ද බුද්ධික හරක් ටික අඳුන ගන්න හොඳම වෙලාව .unp යේ හිටපු අන්ත මෝඩ රැල සජිත් වටේ .

  42. john the baptice says:

    මේ කතාවෙන් පසු මුට ජනතාවගෙන් කිසිම චන්දයක් ලැබෙන්නේ නැහැ

  43. නිළමේ says:

    කොරෝනාවලට වඩා ” පුතාණෝ ” වෛරසය ඉතා භයානකයි!

  44. Sun says:

    This fellow only good at talking nonsense to the people who have no sense in politics. He does not know how to handle money of the country. Only the people who do not know the reality of politics may come to the meetings but what can we expect from this person for the country. Brainless politics my dear friends.

  45. Nariya says:

    Moda kamata beheth natha

  46. udara ratnayake says:

    Hellow Mr Sajith, Love people first., Care people first. think science. If know you dont know science. does not required update people in this time . if you respect people , please stop any gathering please

  47. බන්ඩා says:

    කොරෝනා වය්රසය ලංකාව පමනක් නොව මුලු ලෝකය පුරාම පැතිර යන පැන්ඩමික් එකක් බව සජී දන්නෙ නැද්ද?

  48. සනා ගො ජිත් says:

    සජිත් බුද්ධිමතෙක් . බනින්න එපා. එතුමාණෝ ට සලකන සියලූම පාක්ෂිකයන් එම රැස්වීම් වලට පොදි කකා, උරෙනුර ගැටී සහභාගි වී සතුට සැනසීම ලබන්න එක් වන්න.

  49. Sadda says:

    Me gona hithanna aththe miniha corona walata baya nathi, hoda dynamowak thiyena porak kiyala gon juampi karayanta pennanna puluwan kiyalayi.

  50. UNP-GALIBBA says:

    සුපිරි ජනහිතවාදියා බලන්නකෝ මහජනයාට කොපමණ ආදරේද කියලා ????
    මුගේ තියරිය මොකද්ද දන්නවාද මහජනයාට කෙලවිලා ගියත් මගේ බොක්ක පිරෙනවා නම් මට මොකොද​?????

  51. සරා says:

    සජිත් කියන්නේ ‌ෙමෝඩ හරකෙක්.මිනිහා ගැලපෙන්නේ එක්දහස් නමසිය අසු ගනන්වලට.‌ෙමෝඩ කමයි උච්චකමයි මිනිහෙකුට පිහිටියොත් ඒකා ඉතා ඉක්මනින් විනාහ ‌ෙවෙනවාමයි.

    • Manjula PRIYASHANTHA says:

      හරි නම් සජියා ඉන්න ඔනේ මෙලහකටත් හිරේ.ලොකු අයට මේ රටේ නිතියක් නෑ. එයාලට ඔන ඔන විදියට නිතිය නමා ගන්න පුළුවන් නිසා හොදයි.ජනාධිපති වරණයෙදි රුපවාහිනි සංස්ථාවට දාපු කොටි ගානක පොල්ල.නිවාස අධිකාරියේ කොටි ගනන් මුදල් හා රු.කොටි 33ක පොස්ටර් හා ගෙවිමේ ක්‍රමයට ජනතාව නිවාස දි ගසා කෑම හා ජනතාව අපහසුවට පත්කිරිම.මද්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් කොටි 380ක් මේ දෙක තුනක් විතරයි සජිත් විනාශ කරපු මේ මහජන මුදල් පිලිබඳව නිව්ස් වලට නම් කිවුවා පෙන්නුවා සජිත් රාජ්‍ය මුදල්,මහජන මුදල් අවභාවිතා කලා කියලා.එහෙත් ලංකාවේ මේවැනි ජාතික අපරාධ එදා වෙල නිව්ස් වලටම සිමා වෙලා ගිහින්

  52. sara goyya says:

    muu nam maha kalakanniyek.

  53. Justtocomment says:

    Mun tamai inna bayanakama virus eka. Dan mutate wela jana bala wegaya kiyala. Corona walata wadiya hapan. Ane makabaviyan sajiyo.

  54. දේවක says:

    ඒදන්ඩේ ප්‍රේමදාස අගමැති වුනොත් මේ රටට අබ සරණයි!

  55. මරදන්කඩවල වජිර බුද්ධි says:

    මෙව්වගෙ මෝඩ, ගොන් හරක් බිහිවෙන්නේ රටේ ජනතාවගේ අවාසනාවට.

    • ගිරවා says:

      කොරෝනා වෛරසයට මා නවතන්න බෑ..සජිත් …ඕක කියන්න දෙයක්ද ? අසරණ ඇතින්නියන් 6 බිලිදුන් නරුමයකුට කොරෝනා වෛරසය ගැන මොන තැකිමක්ද ? ලෝකයේ සෑම රටකම එම රටවල ජනතාවට විශාල රැස්වීම්වලට එක්නොවෙන ලෙස අවවාද කරනවා ..තහනම් කරනවා .මේ මෝඩයා ජනතාව අමාරුවේ දාලා හරි දේශපාලන බලය ගන්න සැරසෙනවා ….ගැහැණුන්ගේ පෑඩ් ගැන වේදිකාවේ කතාකරන සජිත්ගේ දේශපාලන රැස්වීම වලට යන්නේ මීහරක් නැත්නම් අවස්ථාවාදී මෝඩයෝ ..

  56. Chethiyasena says:

    Non stop idiot show!
    😄

  57. දප්පුල says:

    සජීයා මේ කරපු මෝඩ වැඩෙන් වුනේ මිනිහට හම්බෙන්න තිබිච්ච ඡන්ද වලින් බාගයක්වත් අහිමි කරගත් එකයි.

    • සංජිව says:

      නෑ මචන් එහෙම වෙන්නේ නෑ හේතුව UNP කාරයෙක් වෙන්න ලේසි නැති නිසා එකියන්නේ UNP කාරයෙක් වෙන්න පුදුම මොලේ අඩුකමක් තියෙන්න ඕනා සාමාන්යෙන් පාසල්වල දෙකේ තුනේ පන්ති වල ඉඳලා අටවෙනි පන්තිය වෙනකම් පන්තියේ අන්තිමයෝ සෙට් එකේ දහයේ හැමදාම ඉන්න ඕනා බොහෝ වෙලාවට අටේ පන්තියේදී එහෙමත් නැතිනම් ඕලෙවල් පන්තියේදී ඉස්කෝලෙන් හැලෙන්න ඕනා .උසස් පෙළ කලානම් ඒ ගෙදර බලකිරීමට කරපු එත් f4 හෝ සමාන ප්‍රතිප ගත්තු කෙනෙක් වෙන්න ඕනා (ආචාරිය එකොනොමිස්ට් වගේ )
      ඉතින් ඒවගේ අසහාය බුද්දියක් තිබෙන unp චන්ද දායකයන්ට මේ හේතු පල වාදය තේරෙන්නේ නෑ ඔය මිටිමකට ඇවිත් කොරෝනා හදාගත්තාම තමයි උන්ට තේරුම් යන්නේ ආ කොරෝනා කියල එත් හිතන්නේ මේක රාජපක්ෂලාගේ වැඩක් කියල

  58. නවීන් says:

    කිසිම රැකියාවක් කළ නොහැක. කිසිම වෘත්තිමය සුදුසු කමක් නැත. මීටිං වල කෑගස ගසා ගියාම රටේ විසඳෙන ප්‍රශ්නය මොකක්ද? ජාතික ආදායමට කීයක් එකතු වෙනවාද?කී දෙනෙකුට රැකියා ලැබෙනවාද?අමුම අමු මී හරකෙක්.

  59. Bald Citizen says:

    Stupidity at it’s best!

  60. Cool says:

    ඔබේ කතා ජනාධිපති වරණයේදී මිනිස්සු හොදට අහලා තියෙන්නේ ඒකනිසා දැන් කතා අවශ්‍ය නැ දැන් චන්දේ තියපුවම ඇති මිනිස්සු හරියට කතරේ ගාහි

  61. sunimal says:

    .Born again ආගමට කොරෝනා වෛරසය බයද ?මොහු වගේ මිහරකෙකුට ජන්දේ දෙනවද මිනිස්සුනේ ?

  62. sena says:

    R premadasa mathitumatath nigawak

Main News