කොරෝනා වෛරසයෙන් චීනයේ ලාංකිකයන් මුදා ගැනීමේ ක්‍ෂණික මෙහෙයුම විදෙස් මාධ්‍යයේ නොමද පැසසුමට ලක්වෙයි..

January 26, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා වෛරසයෙන් චීනයේ ලාංකිකයන් මුදා ගැනීමේ ක්‍ෂණික මෙහෙයුම විදෙස් මාධ්‍යයේ නොමද පැසසුමට ලක්වෙයි..

චීනයට බලපා තිබෙන කොරෝනා වෛරස් තත්ත්වය මැද එරට සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රසාදය පළකරයි.

චීනයේ වූහන් පලාතේ සිටින ශ‍්‍රී ලාංකික සිසුන් 30ක පමණ පිරිස ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැනටමත් සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇත. ඒ සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලැබේ.

මේ වන විටත් චීන බලධාරීන් සමඟ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සාකච්ඡා කරමින් සිටින්නේ ඇතුළුවීමට අත්හිටුවා ඇති ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි.

ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ ඉදිරි පැය 48ක කාලය තුල ශ්‍රී ලංකිකයන් පිරිස මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට බොහෝ රටවල් තමන් රටවැසියන් චීනයෙන් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රී ලංකා විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නොමද ප්‍රසාදය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර ඇත.
මෙතෙක් මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එවන් රටවල් කිහිපයක් පමණි.

67,970 Viewers

32 Comments to “කොරෝනා වෛරසයෙන් චීනයේ ලාංකිකයන් මුදා ගැනීමේ ක්‍ෂණික මෙහෙයුම විදෙස් මාධ්‍යයේ නොමද පැසසුමට ලක්වෙයි..”

  1. සිරා says:

    ලංකාවටම මුන්දෑ බොකරලයි නවතින්නේ.චීනයේ මේ රෝගයට දැනටමත් ප්‍රතිකාර හොයාගෙන.අපේ ගොන් වාහෙලා රටටම බෝකරයි වගේ.

    • Angoda Buva says:

      යකෝ තෝ කාලකණ්ණි ගොනෙක් උනාට උම්බෑ කියල රටටම ඒක එලිකරන්න යන්න එපා.

      තොපේ ගව පාලන ආණ්ඩුව වගේ නෙමේ දැන් ඇමෙරිකාව සහ අනෙක් යුරෝපා රචවල් වගේම අනිත් රටවල ඉන්න තමුන්ගෙ පුරවැසියන් ගැන හිතන රජයක් අපිටත් තියෙනව කියල තොපිත් සතුටු වෙයල්ල.

      ඒ කාලකණ්ණි යුගයට තිත තිබ්බ කියල තොපිත් සතුටු වෙයල්ල.

      • චීන මොලේ says:

        Angoda Buwa තමා මේ උපදේසේ දීලා තියෙන්නේ ලොක්කට….හොද වෙලාවට චීනය අපි ගැන හිතලා වූහාන් නගරයේ ඉන්න අයව එවන එක බ්ලොක් කරලා.

        • ගයා says:

          චිනගේ මොලේ පැඩුනේ සාර්ස් වල් කර ගත්තට පස්සේ. උන්ට ඇති මොලයක් නැහැ නැත්නම් කුනු ජරාව ඔක්කොම ගිලීයැ

          • සිංහල බණ්ඩා says:

            කුණු ජරාව ගිලින චීන්නු ලංකාවට වද්ද ගත්තේ කුණු බයියන්ගෙ අප්පච්චි.

          • විද්වත් ජන ප්‍රසාදිනී එම්. සිරිසේන says:

            @සිංහල බණ්ඩා : හම්බන්තොට වරායයි, කොළඹ වරාය නගරයයි කුණු කොල්ලෙට විකුනගෙන කෑවෙ තොගේ ගල් අප්පච්චියි වටේ හිටපු හොරු ටිකයි.

          • ජන ප්‍රසාදිනී, චීනෙට යහපාලනේ නම් මොකුත් වික්කෙ නෑ. හැබැයි උඹලගෙ අප්පොච්චියි, බාප්පොචිචියි නම් ශ්‍රැන්ගිලා ඉඩමයි, පොර්ට් සිටියෙ අක්කර ගානකුයි චීනෙට සින්නක්කර වික්කා. පාර්ලිමේන්තුවෙ අදාල සින්නක්කර ඔප්පු සබාගතකරල තියෙනව අරන් බලපන්.

        • H.Jayakody says:

          චීනයෙ ඉන්න ලංකාවෙ කාටවත් ඒ වෛරස් එක හැදිලා නෑ කියලා තානාපති කාර්යාලය තහවුරු කරලා තියෙන්නේ.කෝකටත් එයාලා ලංකාවට ආවම එයාලාව නිරෝධන ක්‍රියාවලියකට භාජනය කරයි

      • Dp says:

        Bringing back our citizens is very good. But whether proved infected or not they should be kept in an enclosed compound for at least two weeks as the incubation period is 10 days.

        • analyst says:

          Good idea. A quarantine period would save the rest of the country from being infected. Should apply to Chinese nationals returning to Sri Lanka .

    • මාතර සුනිල් says:

      සිරා, කොරෝනා වෛරස් මෙරටට ආවොත් ඒක ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕනෙ උඹෙ පවුලට.

    • damian says:

      මෝඩ හරක් දන්නෙ නෑ කටුනායක නිරෝධායන සේවය ගැන. මුන් නම් යූඑන්පී වෙන්න ඕන.

      • Nish says:

        යූන්පී එකේ එවුන් ඔහොම කුහක නෑ බන්. ඕක ශුවර් එකට සමාජ රෝගී ජෙප්පෙක්.

    • Ananda says:

      තොගේ නෑ‍යෙක් හිටියා නම් තොට ඒ වේදනාව දැනේවි..ගෙනත් සති තුනක් වෙන් කරලා තියෙන එකනේ..හොද වැඩකට හොද් යි කියන ඉගෙන ගනිඋ කුහක නොව්

    • Eiffel says:

      මී හරකො එහෙමයි කියලා අපේ උන් එහෙ මැරෙන්න දෙන්න පුළුවන්ද? දැනට වූහාන්වල ඉන්න අපේ කාටවත් රෝගය බෝවෙලා නෑ.බෝවෙන්න කලින් ගෙන්න ගන්න එකයි වැදගත්. රෝගය තිබ්බත් කටුනායකින් කෙලින්ම idh දාලා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්..
      අනික දැන් චීනෙ ඉදන්එන ප්ලෙින් එකකින් යන ඉන්ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක්ට රෝගය තිබ්බොත් ඒ මනුස්සයව හරවල යවනවද. නෑ.. idh දාලා ප්‍රතිකාර කරනවා..

      දේශපාලන කුහකකම පුරෝගන ගොන් කතා නොකියා හිටු

      • සිරා says:

        නොදන්න වෙදකමට ගිහිල්ලා වරිගේ නහගන්නේ නැතිව මේවා ගැන විශේෂඥ දැනුමක් ඇති අය දෙන උපදෙස් පිලිපදිමු.
        1.3 බිලියන ජනගහනයක් හසුරවන චීනයට වසගත රෝග මඩින හැටි දන්නවා.
        අඩු තරමින් ජනාධිපතිට කලින් පවිත්‍රා නෝනා මොනවද කියන්නේ කියලා අහමු.

        • සිරා උඔ මේ වෙලාවෙත් අමන දේශපාලනයට කඩේ යනවා. දැන්වත් ඔය කුණු ගසන දේශපාලනය නවතපං. උඔටත් දැනෙයි උඔෙි කවුරැහරි චිනේ හිටියානම්. අාත්මාර්තකාමි යුඑන්පි සහ ජෙප්පනි රට ගැන හිතපං.

    • ගරසරප says:

      ඔබේ මවට මේක වැලදුනොත් අතඇරල දාල යනවද?

    • MD says:

      Sure ekata oya opa patika jeewayek wage.Sirada Marusirada kiyalath hitenawa.Oyala wage aya nisa tamai Rataka Jathiya agama wanasenne.sorry hode

  2. Fedrick Krishan senarath says:

    ලංකාවේ ජනාධිපති රටේ මිනිස්සු ගැන හිතන කෙනෙක් කියන්න හොදම උදාහරණයක් ඔය කොරොනා වෛරසය ගැන ගැටළුව ඇමරිකාව ජපානය ඒ තිරණය ගන්න පෙරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඒ තිරණය තින්දුව ගත්තේ එයයි වටින්නේ හිටපු හිටං හිටියා නම් ඒ රජය එක්ක තාම කැරකෙනවා කරන දේවල් ගැන තිරණ ගන්න එහෙම කාලයක් පහුකරගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලේ එත් ජනාධිපති මුල්වෙලා යාපනයේ එයාර්පෝර්ට් එක පාඩු ලබන හා අනාරක්ෂිතයි එය වසා දැමිමට පියවර ගන්න ඕනේ නැත්නම් අනාගතයේ රටට තර්ජනයක් වෙන්න ඉඩකඩ වැඩියි

    • MD says:

      Aniwa.Palali Hamudawata pamanak baradenna.civil flight witarak hodatama ati.Matakane kattiyak balenma Parippu udin damma.dan tiyena nidahasin monawa genath daida?

  3. prabath says:

    ගෙන්න ගන්න හැදුව ඒත් චිනා දුන්නෙ නැ කියල හොටු පෙරා ගෙන් අඩුවම් අපෙ ගොන්නු අහු වෙනවා. එච්චරයි නතුව මොන සකච්චවක් වත් වෙන වැඩපිලිවෙලක් වත් නැ. චින ගුවන් තොටුපලවල් අරින්නෙත් නැ ලොකෙ වෙන මොන රටක් වත් මෙවගෙ බුරු කතවක් කියලත් නැ( පිල්තුරු ශිෂ්ට සම්පන්න භශාවකින් පමනක් සපයන්න එසේ නොවන් පිලිතුරු බයි පිලිතුරු ලෙස සලකා නොසලක හරිනු ලැබෙ )

    • Disce ammata discede says:

      බොරු කියන්න එපා යූඑන්පී හර්කෝ. ඇමෙරිකාව දැනට ත් ක්‍රියාත්මක වෙලා. චීනය අවසරය ත් දීලා.

      • prabath says:

        යුහන් වලින් බල්ලෙකුට වත් පිට වෙන්න බැ ඇමරිකන් කරයෙකුට තියා.

        • Hiro says:

          උඔ දැක්කද? අනේ පල යන්න හරකෝ තොගේ කවුරැ හරි හිටියානම් බලා ගන්න තිබුනා වෙන දේ. හිතපං චිනේ ඉන්නේත් අපේම දුවා දරැවෝ සහ නෑදැයින් කියලා එම දරැවන්ගේ නෑදැයන් මාපියෝ නෑදැයන් මොන තරම් විදවනවා අැතිද. තෝපි දන්නේ අහිංසක දරැවෝ මහපාරට දාන්න විතරනේ.

    • Sympathy says:

      Dear Prabath,
      Many other countries including US has initiated this. SL did this first. We should be proud of such leadership.

      https://www.wsj.com/articles/state-department-confirms-evacuation-flight-from-wuhan-11580012055

      Best,
      Sympathy

      • සිරා says:

        නොදන්න වෙදකමට ගිහිල්ලා වරිගේ නහගන්නේ නැතිව මේවා ගැන විශේෂඥ දැනුමක් ඇති අය දෙන උපදෙස් පිලිපදිමු.
        1.3 බිලියන ජනගහනයක් හසුරවන චීනය වසංගත රෝග මඩින හැටි දන්නවා…අපි ඒ අයට උගන්වන්න අවශ්‍ය නෑ.අඩු තරමින් ජනාධිපතිට කලින් විෂය භාර සෞඛ්‍ය ඇමති පවිත්‍රා නෝනා මොනවද කියන්නේ කියලා අහමු.

    • නිමල් says:

      ගොනෙක් වගේ කතා කරන්න එපා…තො පත්තර කියඑඅන් නැති බූරැවෙක්ද

    • Dp says:

      SHANGHAI—The U.S. State Department said Sunday that it is organizing a single flight out of the central Chinese city of Wuhan, confirming efforts to extricate diplomats and a limited number of private U.S. citizens from the virus-hit city.

      In an email to U.S. citizens in China also posted to its website, the State Department said a flight would leave Wuhan on Tuesday and fly to San Francisco. It invited U.S. citizens with a valid passport to contact the U.S. Embassy in Beijing. Private citizens are expected to later repay the travel costs, the notice said.

      SHARE YOUR THOUGHTS

  4. Bandara says:

    Lot of countries are talking about it, but i think last say is with china. I feel this time unlike during mars epidemic china is doing all it can to stop the spread of this virus.

  5. D.Nimal says:

    The time of Virus distress in that people of China we have be careful of handing issues with People Republic of China.
    I wish to an advice to Gotaba Rajapakas do not got trap to project more sensitives issues that rush in by emotion basis. Well, dealing of Intervention of China we have be correctly handing .

  6. Jude says:

    This is not about Sri Lankan whom living in China. It is about Chinese whom travelling and living in Sri Lanka. What about them? That number is far more higher than….

Main News