කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්.. අරමුණ චීන ආර්ථිකය බිද දැමීමයි..- රුසියානු විද්‍යාඥයන් කියයි..

February 8, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්.. අරමුණ චීන ආර්ථිකය බිද දැමීමයි..- රුසියානු විද්‍යාඥයන් කියයි..

චීනය කේන්ද්‍ර කරගෙන පැතිරී යන කොරෝනා වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද ජීවවිද්‍යාත්මක අවියක් බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් පෙන්වා දී ඇත.

එම ජීව විද්‍යාත්මක ප්‍රහාරයේ අරමුණ චීන ආර්ථිකය අඩාල කිරීම බව ඔවුන් කියා තිබේ.

වෛරස් ප්‍රහාරයෙන් චීනය අඩපන වීමෙන් පසු වෛරසය මර්දනයට ඖෂධ සොයා ගැනීමෙන් සහ චීනයෙන් වන ව්‍යාපාරික අවස්ථා ඇමරිකාව සතු කරගෙන ගෙන මුදල් උපයා ගැනීම මෙහි අරමුණ බවද ඔවුන් සඳහන් කර ඇත.

මේ අතර පසුගිය මාසයේදී ඇමෙරිකානු වාණිජ ලේකම්වරයාද කියා සිටියේ දැනට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ චිනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා නැවතත් ඇමරිකානු කලාපයට ලබාගැනීමට හැකිවන බවයි.

39,233 Viewers

14 Comments to “කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්.. අරමුණ චීන ආර්ථිකය බිද දැමීමයි..- රුසියානු විද්‍යාඥයන් කියයි..”

  1. අමිත් says:

    චීන්නු කන ජරාව ගැන රුසියාව තාම දන්නෙ නැතිව ඇතිනෙ.ඉන්න හැම සතාවම පනපිටින් ගිලින චීනුන්ට ඔයිට වඩා ලෙඩරෝග හැදෙයි..ඕක ට්‍රම්‍ප්කාරයාට කීවානම්‍ හරිනෙ මිනිහ තවත් ජීව විද්‍යාත්මක ප්‍රාහරයක් ඔයිට වඩා වේගයෙන් එවයි..ඕකුන් දෙගොල්ලම වයිරස් තමයි ලාේකෙටම..

    • හැකහැක says:

      මේ අමිත් කියන අමනයා දන්නේ නෑ ලෝකයේ වැඩියම ජරාව කන රට ලංකාව කියලා..ෆෝමලිින් දාපු කුණු මාලු,,කල් ඉකුත්වූ ආහාර මුන් ටොන් ගනන් ගිලින්නේ,හැම එකේම වස විස

      • අක්බාර් ලොක්කා says:

        අමීන් කුණු මිනීමස් ෆිජ් එකේ දාගෙන කාපු එකා බව ඌටම අමතක වෙලා

        • අමිත් says:

          Ameen newei ban Amith. Sinhala hariyata kiyawapan. Akbar lokko. Mata amathaka una ldi Ameen ubalage ekekne neda

      • අමිත් says:

        හැක හැක,උඹමඕක කිව්‍ව එක හොඳයි අපේ රටේ එවුන් අපිට කවන ජහජරාව ගැන.ඇයි උඹට ඕවා කැවෙන්නෙ නැද්ද ?උඹ ඉන්නෙත් චීනෙද ?

  2. Anuka says:

    This was first told by Duleeka M., not a Russian Scientist Gobila.

  3. Love nature says:

    එය එසේනම් සොබහදහම ඇමෙරිකාවට දඩුවම් දෙනවා සහතිකයි

  4. Aurora says:

    මේ ලෝකේ වසලම රට ඇමෙරිකාවයි, කෙදිනක හෝ ඒ ක්‍රියාවන්හි ප්‍රථිපල ඔවුන් විඳගන්නවා ඇත. ශ්‍රී ලංකාව වැනි අතීත සාරධර්ම පිරි රටවල්වලට මේ දුර්භාග්‍ය අවස්ථාවේ මහා කාර්ය භාරයක් පැවරී ඇත. අපේ පැරැණි වෙදකම්වලින් වෛරස් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකර වෛරස් මෙල්ලකිරීමත් අපේ පාරම්පරික සාරධර්ම ලෝකයට පෙන්වීමටත් මේ අවස්ථාවක් කරගනිමු. ඒ වගේම ඒ ඖෂධ වට්ටෝරු හෝ ඖෂධ වසල රටවලට වසන්කර තබාගැනීම ඉතා වැදගත්ය. නොඑසේනම් ඒ වසලයන් ඊළඟට එම ඖෂධ වලට ප්‍රතිරෝධී වෛරස් නිපදවනවා නියතය.

  5. අංකූරා says:

    එයයි විය යුත්තේ !!.

  6. gamarala says:

    අතීතයේ රතු ඉන්දියානුවන් විනාස කිරීමට මේ වගේ දේවල් කලාලු

    • රතු ඉන්දියානුවන්, දකුණු ඇමෙරිකානුවන්, කියුබානුවන්, ඉන් පසු සෝවියට් දේශය විනාශ කළ පෙරස්ත්‍රොයිකා, මෑතකදී පලස්තීනය, ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, සුඩානය, ඊජිප්තුව, ලිබියාව, සිරියාව…
      ඉරානයට කෙළ හලමින් සිටියත් ලේසි නැහැ..
      චීනයේ කොපමණ මනුෂ්‍ය ඝාතන කළත් චීනයට ඇති තරම් මිනිස් සම්පත තියෙනවා.. ඒ වගේම චීන ජාතිකයෝ තම රටට ආදරෙයි.. ආසියාවේ නැගී එන ආර්ථික ප්‍රබෝධය මංකොල්ල කන්න ඇමෙරිකාවෙ ඔය තක්කඩි ක්‍රම වලට බැහැ…ස්ව්භාව ධර්මයේ ආශිර්වාදය වැඩිපුර ඇත්තේ නැගෙනහිරටයි..

  7. Sun says:

    That is the way the Americans are making money . Nobody is talking against them but they cannot survive like that in the globe. Their hearts are boiling with hatred and suffering with internal unrest due to inducing dirty habits to the world to maintain their level.

  8. Poor Public servant says:

    Ayiyo, me kathawa aththanam, mona aparadhayakda me karala thiyenne. Siyalu sathwayo nidukwethwa Nairogi wethwa, suwapath wethwa.

  9. N.Wimaladasa says:

    Having side that Russian Science prediction has some truth out of that .
    There are many conspire theories of Noval corona virus.The Russian has reveled that may be USA wanted be hegemony in Globe for EVER?
    That is not possible for that USA hegemony is not guaranteed by movement, motion and Development of by natural laws .There is gap between realization and philosophy in Globe Development and its phenomenon.

Main News