කොරෝනා වෛරසය ජල පද්ධතිවල..- වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී අනතුරු අගවයි..

November 18, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා වෛරසය ජල පද්ධතිවල..- වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී අනතුරු අගවයි..

කොරෝනා වෛරසය මලඅපවහන පද්ධති තුළ පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එමෙන්ම ආසාදිතයන් විසිනි තම සිරුරෙන් පිට කරන ද‍්‍රව්‍ය ජල පද්ධතිවලට යම්කිසි ආකාරයකින් එකතු වීමේ හැකියාවක් ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

එලෙස එම ස්ථානවලින් වෛරසය හඳුනා ගැනීමේ හැකියාවක් ඇතැයිද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මෙම වයිරසය හැසිරීම සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ අධ්‍යයන මට්ටමේ නිසා අද පවතින කාරණා හෙට දිනයේ දී වෙනස් විය හැකි එක ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

42,656 views

11 Comments to “කොරෝනා වෛරසය ජල පද්ධතිවල..- වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී අනතුරු අගවයි..”

  1. Mark says:

    He continues to trigger panic among public with various statements. Previously it was fish ……

    • ජනක says:

      මනුස්සයෝ මේ විශ්වබිජය ගැන තවම ලෝකයේ හොන්දම විද්‍යාගාර තිබෙන ඇමරිකාව ,චීනය ,රුසියාව ,ජර්මනිය ,එංගලන්තය වගේ රටවල් වල විද්‍යාඥයන්වත් හරිහැටි දන්නේ නෑ හැමෝම කරන්නේ අඳුරේ අතපත ගෑම .ඒවගේම විද්‍යාව කියන්නේ යම් කතාවක් හැදීමක් එය හරියන අවස්ථා තිබෙන අතර වරදින අවස්ථාද ඇතිවේ වැඩියෙන් වරදිනවිට තිබෙන තියරිය වෙනුවට අලුත් තියරියක් සාදා දෙනු ලැබේ .විද්‍යාව කියන්නේ පරම සත්‍ය නොවෙයි මේ තිබෙන නිරීක්ෂණ හැකියාව අනුව තිබෙන දත්ත අනුව එළබෙන තීරණයක් පමණයි විද්‍යාව .අමුමාළු පෙරමුණේ ඉන්නේ ඉතින් මේවගේ මෝඩයෝ තමයි කොහොමහරි කරලා කොවිඩ් මිනිමතින් බලයට එන්න හදන අපත මෝඩයෝ සෙට් එකක් .මුන් මිනිස් අයිතිවාසිකම් විඅතරක් නෙවෙයි බළල් අයිතිවාසිකමුත් උල්ලංගනය කරනවා

  2. Upali Samarajeewa says:

    In January 2020, even before we closed our airport, presence of COVID 19 in septic tanks of the international airport in Netherlands was reported in a publication.

    • ගමරාළ says:

      මේ වයිරසය 2019 දෙසැම්බර් මාසයේ අග සිටම සහ ජනවාරි මාසයේ වැඩි වසයෙන් ලන්කාවේ පැතිරුනා.. බොහෝ පිරිස් සති 4-6 දක්වා තිබෙන සියලු කොවිඩ් රෝග ලක්ශන ඇතිව රෝගී වුනා.. බෙහෙත් සායන වල වාර්තා බැලුවොත් වැටහෙයි.. ලෝකයේ මේක මුලින්ම වියාප්ත උනේ. 2019 අගොස්තු මාසයේ සිට.. අමෙරිකාවෙන් සහ යුරෝපයෙන් රෝගීන් සිටියා චීනයේ විසාල වශයෙන් පැතිරුනේ 2019 නොවෙම්බ

    • ගමරාළ says:

      මේ වයිරසය 2019 දෙසැම්බර් මාසයේ අග සිටම සහ ජනවාරි මාසයේ වැඩි වසයෙන් ලන්කාවේ පැතිරුනා.. බොහෝ පිරිස් සති 4-6 දක්වා තිබෙන සියලු කොවිඩ් රෝග ලක්ශන ඇතිව රෝගී වුනා.. බෙහෙත් සායන වල වාර්තා බැලුවොත් වැටහෙයි.. ලෝකයේ මේක මුලින්ම වියාප්ත උනේ. 2019 අගොස්තු මාසයේ සිට.. අමෙරිකාවෙන් සහ යුරෝපයෙන් රෝගීන් සිටියා චීනයේ විසාල වශයෙන් පැතිරුනේ 2019 නොවෙම්බ.. ඒ දවස් වල PCR කලේ නැහනේ වෙනත් රෝග වලින් මිය ගියත් කොවිඩ් වයිරසය තිබේද බලන්න.. ඕනාම රටක සිදුවන සාමාන්‍ය මරනත් pcr එකෙන් කොවිඩ් ගොඩට දාගන්නව.. එහෙම බැලුවොත් හැමෝම මැරිල තියෙන්නෙ සෙම්ප්‍රතිස්‍යා වයිරසයෙන් මොක්ද හැමෝගෙම සරීර වල එය ඇත…🙂

  3. මෙන්න බෙහෙතක් says:

    Antiseptic Listerine Mouth Wash “මවුත් වොෂ්” වලින් කට සේදුවහම මුඛයේ තියෙන ඔක්කොම කෝවිඩ් බැක්ටීරියා තත්පර 30 කින් විනාශවෙලා යනවා කියලා එංගලන්තයේ ප්‍රවෘතිවලට කීවා…
    අද කඩවල්වල එක බෝතලයක්වත් හොයාගන්න බැහැ…!

    • Chatura putha says:

      මෙතන කියල තියෙන්නෙ මලාපවාහන පද්ධති ගැන​,එංගලන්තෙ මල පහ කරන්නෙ කටින්ද බං.සිංහලේ නම් ඕකට කියන්නෙ පය බරවාවලට පිටිකර තෙල් බැන්දාය කියලයි.

  4. රන්චාගොඩ says:

    ඔය කතාව ඇත්තනම් “ප්‍රදේශ හුදකලා ” කිරීම, මීටරේ දුරස්ථභාවය යනාදිය පලක් වෙන්නේ නැහැ.

    මහත්තයෝ ඔය මසුරන් දේසපාලන කතා WHO එකට ඇහෙන්න නම් කියන්න එපා හොඳේ. එදාට අපි ඔක්කොගෙම පටි රෝල්.

    ශුද්‍ර ජිව විද්‍යාවේ, ජීව සෛල පරිනාමය නොදන්නා මැටි හරක් දෙස්තරලා ඉන්න රටක් කියලා හිතාවි.

    • Ranasinghe says:

      Ranchaagoda is correct වයිරසයක පැවැත්ම භාහිර පරිසරයකදී ඉතා තාවකාලිකය, එහෙත් අඩු උශ්නත්වයකදී නොමැරී සිටිය හැකි කාලය තරමක් අධික වන අතර, රින 20 ට අඩු උශ්නත්වයකදී වසර ගනනාවක් ස්පටික ලෙස පැවතිය හැක. PCR ර්‍ පරීක්ශනවලදී ඉතා කුඩා ප්‍රමානයක් පවා වැඩි කොට හදුනා ගනී. මෙනිසා නිගමනයකට එලබීමට පෙර අනුමානය ප්‍රකාශකිරීම විඩියාත්මක නොවේ.

  5. කුණ්ඩලිය කෙලින් වෙලා මලකෙලියයි says:

    හෙට එළිවෙනකොට ගැසට් එකක් ගහයිද දන්නෑ නැහැ සති තුනක් යනකම් රෙන්නයි නානයි තහනම් කියලා. මේ බයිලන්තෙ එහෙම වුණත් පුදුම වෙන්න දෙයක් නැහැ.

    අපි මෙච්චර කල් හිතන් හිටියේ සිරිසේනට විතරයි ගැසට් වලින් මිනිස්සුන්ට ආතල් දෙන්න පුළුවන් කියලා.

  6. ක්‍රිමිනල් says:

    පකනිල් පෙති කුඩු කරලා වතුරට දැම්ම නම් ඉවරයිනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එක යැ.

Main News