කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

October 31, 2020 at 10:40 am | lanka C news
කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද අද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල ශ්‍රී ලංකාව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගත වීමක් අභියස යයිද ඔහු පැවසුවේය.

කොරෝනා වෛරසය කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී මුල් දින දෙක තුන තුළ ඇත්තේ නාස්කුහරය තුල බවත් පැවැසූ ඔහු එහිදී වෛරසය විනාශ කිරීම සඳහා ඖෂධීය ධුම ඇල්ලීම ඉතා සුදුසු බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සඳහා වන දේශීය ඖෂධයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

31,023 views

15 Comments to “කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන”

  1. Aurora says:

    ඇමැතිතුමනි, මේ වෙලාවෙ රජයේ මැදිහත් වීමෙන් කලයුතු ප්‍රමුඛ කාර්‍ය බෙහෙත් හැදීම නොවේ. මෝඩ ඇමැතිවරියට නොතේරුනාට ඔබතුමන් හට්තේරෙන්න ඕන. 1983 රන්ජිත් අතපත්තු නමැති කාලකණ්ණි දේශද්‍රෝහි ඇමතියා හදල සම්මතකරපු බටහිර වෙදකමට පමනක් මෙරට රෝගින්ට ප්‍රතිකාර කිරීමේ බලය පවරපු පනත සන්ශොදනය කරන්න. එවිට දේශීය වෙදවරු තමන්ගේ ප්‍රතිකාර ඉදිරිපත් කර කොරොනා නොවේ වෙනත් ඕනෑම රෝගියකු සුව කරාඉ.

    • sahan says:

      Aurora. oba kiyana panathe kathaawa hari. namuth aluthen beheth nispaadanaya kisisethma nathara
      nokala yuthui. me karunu dekama wiya yuthui.

  2. කාන්තාර පළඟැටියා says:

    ද්විත්ව පුරවැසි වගන්ති කතන්දරේ නිසා 20 ඉදිරිපත්කිරීම කල් ගියා. ඒ නිසා ඇඳිරිනීතිය දමන එකත් කල් ගියා. ද්විත්ව පුරවැසියාගේ උවමනාව පිට රට වහන්නෙ නැතුව ආර්ථිකේ දියුණු කරන ගමන් කොරෝනා මඬින්න හැදුවා. තව ටිකක් තත්වය දරුණු උනාම ඒ ද්විත්ව පුරවැසියා ඇමෙරිකා යන්න පුලුවන් සේරම දමල ගහලා..

  3. ටොයිබයියා says:

    ඒත් තාම අර්ථදැක්වීමට අනුව නෑ! හරියට මිරිස් පාත්තියේ බටු ගහ වගේ!

  4. බූරු පුතානෝ සජීයා says:

    මෙයාගෙ සුදර්ශනී පැනියයි මගෙ පැකනිලුයි කලවම් කරල බීල දුම් හට්ටියට මූන ඔබාගෙන රතන සූත්‍රය අහපල්ල. ලෝකෙම හොලමන් වෙලා අපේ කොරෝනා බේත් වලට.

    • ඩුම් සිල්වා says:

      කෝ බං මුන්ගේ අර දුං හට්ටිය ?
      දැන් මුළු රටටම හට්ටිය උඩ ඉඳග‌ෙන “දුකට පුං” ගහගන්න ව‌ෙලයි තිය‌ෙන්නේ.

    • ranjan says:

      උබ නම් බූරු පුතානෝම තමයි

  5. අසංඛ්‍ය says:

    ඈ වාහේ? එතකොට අර ඒ දවස්වල ඩොනල්ට් ට්‍රම්ප් මැලේරියා සහ ආතරයිටිස් වලට දෙන පෙති බොන්න කිව්වාම ඊළග දවසේ මෙහෙ ප්‍රෙස් එකක් තියලා ඔය වාහේ කිව්වේ බයවෙන්න එපා එම බෙහෙත් මේ රටේ සිංහල ජනතාවටත් බොන්න කියලා??? දැන් මුකුත්ම නැතුව හු…හු..හුමාලය අල්ලන්න කියනවා. අනේ කියත්මග 🙂

    • සංඛ says:

      එහෙම එකක් කිව්වේ නැහැ. ඒ ගැන හොයල බලන්න ඕන කියලනේ එතුමා කිව්වේ. WHO එකයි, මෙහෙ සෞඛ්‍ය අමාත්‍යංශයයි එපා කියද්දී මුහුණු ආවරණ දාන්නම ඕන කියල සටන් කලේ, කිව්වේ මෙතුමා තමයි.

  6. ගෝමරයා says:

    ඇත්ත කියන එක වැදගත්. හුමාලය සහ ධූමායනය අතර වෙනසත් කියල දෙන්න ඕන.

  7. ක්‍රිමිනල් says:

    ඒ වුනාට අපේ කොවිඩ් වීරයො කියන්නේ තාම සමාජ පැතිරීමක් නෑ කියලා.

  8. S.Vitharana says:

    Doctor, you tell this to your health minister. Why are you telling us, poor citizons of this country?

  9. Hirugal Bandara says:

    This guy is a fraudster.. Not a professor. Proper nut job..

  10. thajudeen avatar says:

    Mugey PHD EKA GENA LOKU SEKAYAK MATHU WENAWA MUU KIYANA GON KATHA DIHA BALUWAMA🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄🙄

Main News