කොරෝනා වෛරසය මැඩලන්න තුන්සූත‍්‍රය සජ්ජායනා කරනවා..- මිහින්තලා විහාරාධිපති හිමි..

January 29, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා වෛරසය මැඩලන්න තුන්සූත‍්‍රය සජ්ජායනා කරනවා..- මිහින්තලා විහාරාධිපති හිමි..

රට තුළ ඇති වී තිබෙන කොරෝනා වෛරස් බිය තුරන් කිරීම සඳහා තුන් සූත්‍රය සජ්ඣායනා කර කර යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.

දැනට වසර දෙදහස් පන්සීයකට පෙර ද මේ ආකාරයේ වෛරසයක් බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද ඒ පිළිබඳව සාක්ෂි සහිත දේශනාවක් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

බුදුන් වහන්සේගේ සූත්‍රයට අනුව මෙය වෛරසය ලෝකයෙන් තුරන් වේවා යයි දිනපතා පිරිත් සජ්ඣායනය කර පිහිටක් ලබාගත හැකි බවද උන්වහන්සේ සඳහන් කළහ.

ඒ අනුව අද දිනයේ සිට මිහින්තලා පුදබිමේ සිට තුන් සූත්‍රය සජ්ඣායනය කරන බවද උන්වහන්සේ පැවසූහ.

17,092 Viewers

25 Comments to “කොරෝනා වෛරසය මැඩලන්න තුන්සූත‍්‍රය සජ්ජායනා කරනවා..- මිහින්තලා විහාරාධිපති හිමි..”

  1. මල්විල says:

    සාදූ..සාදූ…සාදූ….!

    • සිංහල බණ්ඩා says:

      තුන් සුත්‍රය දෙකට නමල බැක් සයිඩ් ගැහුවනම් කොරෝනා සුව වෙයි සාදු .

      • John the Baptist says:

        අවජාතක සිංහල බණ්ඩෝ, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තොගේ!

      • මාතර සුනිල් says:

        ඊට වැඩියෙ හොඳ නැද්ද බයිබලේ හරි කුරාණේ හරි රෝල්
        කරල උඹේ මෑණියන්ගෙ පශ්චාත් භාගෙ එබුවනම්!

      • PUDA says:

        SINHALA BADA TOGE AMMTA DEKATA NAMALA GAHUWA, AMMAGEN AHAPIYAKO

      • ceejay says:

        සිංහල බණ්ඩා . උඹ සිංහලයෙක් නොවන බව මම දන්නවා . ඒත් උඹ කරන ලද අපහාසයට ඉදිරි සති 7 ඇතුලත උඹටත් උඹේ පවුලේ අයටත් වසංගත රෝගයක් හැදෙනවා. බුදු දහමට අපහාස කරන අයට සොබා දහම උපරිම දඬුවම් ලබාදෙනවා .බලාගෙන හිටපන්….

        • ලක්වැසියා says:

          මූ සිංහල බන්ඩා කියල ගහගෙන ඉන්නෙම සිංහල එකෙක් නොවන නිසා.

        • ලක්වැසියා says:

          මූ සිංහල බන්ඩා කියල ගහගෙන ඉන්නෙම සිංහල එකෙක් නොවන නිසා. අන්තවාදී හම්බ බල්ලෙක්ද කොහෙද.

      • Snow White says:

        මුහුනු ආවරන ලක්ශ ගනනක් අඩන්ගු එම පෙට්ටි තොගය මෙරටට ගෙනාපු බික්සුන් වහන්සෙට බුදු බවම අත්වෙවා!

        • සකුරා says:

          “අපේ බෞද්ධ සංඝරත්නය ට අපහස කරන අධමයන්ට දැන් වත් පේනවද අපේ බෞද්ධ සංඝරත්නය මොනවගේ ද කියලා…අපේ රටේ අපේ කම නොදන්න අධමයන් නම් පිරි ඉතිරි ලා ..මනුෂ්‍ය ත්වය ඉගිලිලා..”

          A comment copied from the video clip in YouTube.

      • MD says:

        Oya සිංහල namin sitina අසිංහල වැරදීමකින් මෙලොව ඉපදුන පරලොව ගොන්ජෙක්🤣🤣🤣🤣🤣🤣

    • හෙළයා says:

      තුන් සුත්‍රය

      මහා මංගල සුත්‍රය – දෙවියන් මිනිසුන් අතර මo ගල කරුණු අරබයා දේශනා කරන ලදී (යහපත් දීවීයකට කරුණු 38)

      රතන සුත්‍රය – විශාලා මහා නුවර තුන් බිය (රෝග අමනුෂ්‍ය දුර්භික්‍ෂ භය නැ ති කිරීමට දේශනා
      කරන ලදී (ත්‍රිවිද රත්නය ගුණ )

      කරණීය මෙත්ත සුත්‍රය – වනයේ භාවනා කිරීමට ගොස් දෙවියන් විසින් තැති ගන්වනු ලැබු භික්ෂුන් අරබයා දේශනා කරන ලදී (සියලු සතුන්ට මෙත් වැඩීම (උරගයින් ඇතුලු ))

      මෙවා පිලිපදිනවනම් කිසි දෙයකට බිය විය යුතු නොවේ

    • Susil says:

      Very wise decision – Sadu!- Sadu! – Sadu!

    • උල්පත්ගම විමලාසාර හිමි says:

      ඊට ඉස්සරවෙලා ඔබ වහන්සේ මහණ වෙන්න. සම්ප්‍රලාප දේශනා කරන්න එපා! තමන් හදපු වඩපු ආගමට ධර්මයට නිගාකරන්න එපා. තමන්ගේ ආගම මේ ආකාරයට සැහැල්ලු කරන්න එපා. බෞද්ධයාට නිගරු කරන්නේ බෞද්ධයෝම මිසක් අබෞද්ධයෝ නෙවෙයි.

  2. මේ සයිට් එකේ අලුත් ප්‍රවෘත්ති 12යි. 8ක් කොරෝනා, එකක් බැඳුම්කර. එකක් රනිල්, එකක් රංජන්.අනික පාර්ලිමේන්තු කුණු. රටේ සංවර්ධනය ක් ඇත්තෙම නෑ. එක ප්‍රවෘත්තියක් නෑ. රට පල්වෙනවා.

  3. kamal says:

    විසි තුන්වන ප්‍රශ්නය යුතුකම් හරියාකාරව ඉටුකිරිම
    දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට නැදැයන්ට සේව්‍යයන්ට මිතුරන්ට භික්ෂුන්ට ආදි සියලු දෙනාට අපෙන් ඉටුවිය යුතු යුතුකම් හයක් තියෙනවා
    1 අභිමානය රකින්න ඔනේ
    2 කපටිකම නැතිකරන්න ඔනේ
    3 කුසලතාවය හදලා දෙන්න ඔනේ
    4 කෘරතාවය අඩු කරගන්න උදව් කරන්න ඔනේ
    5 ශ්‍රද්ධාව බුදුන් දහම් සගුන් කෙරෙහි ඇති කරන්න ඔනේ
    6 ප්‍රඥාව හා සිලය හදලා දෙන්න ඔනේ
    මේ සියල්ලටම අමතරව යුතුකම් සිගාලෝවාද සුත්‍රයේ සහ ත්‍රිපිටකයේ බොහෝමත් තියෙනවා . කමල් දන්නෙ නැ නෙවෙයි දන්නවා ඒත් කුසලතාවය අවේ දැන් මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  4. abu Bakar says:

    HIV SANIPA KARANNA BERIDA OKIN.
    FOOLISH SCIENTIST TRY TO FIND MEDICINE EXCEPT තුන්සූත‍්‍රය

    • හෙළයා says:

      පැවැත්මේ වරදින් බෝ කර ගන්න ලෙඩ පිරිත් වලින් හොද කරන්න බැ
      එක වලක්වා ගන්න විධිය පන්සිල්වලින් කියල තියනවා
      කාමේ සුමිච්චාචරා කියලා

  5. Susantha says:

    Cheeneta gihin oka karanna barida Hamuduruwane

  6. පැපොල් says:

    වසංගත රෝග මැඩලීමට ශ්‍රී ලාංකික නිර්මාණ කරුවන් විසින් ලෝකයට දායාද කර ඇති ඖෂධ සහ ප්‍රතිකාර
    1. ටියුබ්ලයිට්
    2. පැපොල් කොළ කසාය
    3. තුන් සූත්‍රය

    තවත් නිර්මාණ ඇත්නම් මේ ඔබගේ අවස්ථාවයි. නොපමාව නිර්මාණ ඉදිරිපත් කර තෑගි බවුසරයක් දිනාගන්න

  7. aniwa says:

    bloody media in this country trying to scare people off
    disgusting

  8. කාණ්තිලතා says:

    ඉතාම මහඟු පුන්‍යකර්මයක්!

    දිවයින පුරාම පිහිටි විහාරස්ථාන වලින් තුන් සූත්‍රය සඡ්ඡායනය කරන්නේනම් ඉතා ඉක්මණින්ම මෙම 
    උවදුරෙන් වැලකීමට මග පෑදෙනු ඇත.

  9. G says:

    Sadu….sadu

  10. MD says:

    oba wahanseta niduk nirogi suwaya labewa.Theruwan saranai!

Main News