කොරෝනා වෛරසය ලංකාවට බලපෑමක් නෑ..- ඉන්දික තොටවත්ත

January 30, 2020 at 3:19 am | lanka C news
කොරෝනා වෛරසය ලංකාවට බලපෑමක් නෑ..- ඉන්දික තොටවත්ත

චීනයේ කොරෝනා වෛරසය මගින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බව ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

මෙහි බලපෑම මාස දෙකක පමණ කාලයක් පමණක් පවතිනු ඇතැයි තම විශ්වාසය ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

349 views

32 Comments to “කොරෝනා වෛරසය ලංකාවට බලපෑමක් නෑ..- ඉන්දික තොටවත්ත”

  1. UNP-GALIBBA says:

    ඕකා ගිය ආත්මයෙත් කොරපු පව්වලට තමා මේ ආත්මයේ දැස් නොපෙනි ඇත්තේ මේ ආතමයේ කෙලින කෙබරවලට ලබන ආත්මයේ ගොලුවෙක් වී තමා ඉපදෙන්නේ????????
    ඇයි ජන මාධ්‍ය මුන්වගේ බොරුකාරය නග්ගලා ගන්නේ මේවගේ ටොම් පචයන් කෙලින්ම ප්‍රතික්‍ෂේප කලයුතුය​?????

  2. ලොලිපොප් මොංගල් says:

    මූ මෙහෙම කියනවා නං අනිවාර්යයෙන්ම දොස්තර වරු ඇතුළු සෞක්‍ය අංශ බොහොම කල්පනාවෙන්, විමසිල්ලෙන් ඉන්න වේවි. මොකද මූ තමයි කිව්වේ රාජපක්ෂලාගේ බල්ලෙක් වත් අරලිය ගහ මන්දිරේට යන්නේ නැහැ කියලා.

  3. Ratawesiya says:

    Ammmoooooo… Athi Yaaantha…. Api Baye hitiye…….!!!

    Hora Gediya… Oka enna kalin kiyanna beri unada….?????????

  4. හිරනිකර් says:

    ගොන්ජට කියල මූට බැක්සයිඩ් කරලා පකේ එල්ලගෙන ඉන්න කිව්වනම් හරි

  5. sathya says:

    Mu wage tom pachayekge news daana epa

  6. HENA says:

    මූ කියන කථා පට්ටපල් බොරු

    meka kiyana ewa boru …sakkililya ratama gada gassanawa..

    thoge rajapaksha waru.. ballek wath aith raja wuneth nehane… kiyapu widiyata

  7. UD says:

    බනින්න ඕනි මෙයාට නෙවෙයි.
    මෙයාගේ ගොං කතා වලට තැනක් දෙන මේ වගේ මාධ්‍යයටයි බණින්න ඕනි…