කොරෝනා වෛරස් පරීක්‍ෂණ කරන්න අපට බෑ.. පහසුකම් ඔ්හෑ..- සෞඛ්‍ය වෘත්තික කමිටුව කියයි..

January 28, 2020 at 12:01 am | lanka C news
කොරෝනා වෛරස් පරීක්‍ෂණ කරන්න අපට බෑ.. පහසුකම් ඔ්හෑ..- සෞඛ්‍ය වෘත්තික කමිටුව කියයි..

කොරෝනා වෛරසය මෙරට තුළ පරික්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් කමිටුව සඳහන් කරයි.

කොරෝනා රෝගීන්ට අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව කිසිදු පරීක්ෂණාගාරයක් ලංකාවේ නැති බවද ඔවුන් සඳහන් කරති.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කිසිවකු මෙම රෝගය පරීක්ෂා කිරීමට ගොස් ආසාදිත තත්වයට පත්වුවහොත් එය මැකිය නොහැකි කළු පැල්ලමක් යයිද එම සංගමය කියයි.

එනිසා සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට අනවශ්‍ය බලපෑම් නොකරන ලෙසත් අවශ්‍ය පහසුකම් මුලින් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

161 views

12 Comments to “කොරෝනා වෛරස් පරීක්‍ෂණ කරන්න අපට බෑ.. පහසුකම් ඔ්හෑ..- සෞඛ්‍ය වෘත්තික කමිටුව කියයි..”

  1. ඉරාන් says:

    මේ වෘතීය සමිති කාරයො එම් එල් ටී ල විද්වතුන් වුනේ කවද ඉඳලද..කුණුදේශ් එතනත් බොර දියේ මාළු බාන්ඩ දඟලනව..

  2. Sinhalaya says:

    Ane thopi wage kaalakanni.

  3. Aceman says:

    I think Gota needs to make a ‘friendly’ visit to speak with these Gentlemen/Ladies to gently explain to them as to why whining is not an option:

    • Liberal One says:

      Exactly. If they think they are in risk they better resign rather than getting a salary and then whining.

  4. SL says:

    දැන් ද කියන්නේ ………………..! දවස් දෙකෙන් පහසුකම් දෙන්න …පවු !

  5. හැකහැක says:

    මෙන්න මේ වැඩබැරිදාසලා එලවලා ඕක වියත්මගට බාර දෙමු…ඒ ගොල්ලෝ ලඟ හැම ප්‍රශ්නයකටම විසදුම් තියෙනවා.

    • manc says:

      ane topilage wiyathmaga

    • නන්දනී says:

      ඔතනට ගෝටා සර් ආපු ගමන් මුන් ඔය බෑ කියන ඒවා යසට කරන්නට පටන් ගනීවි…නැහ් බැහ් ගාලා මුං ගෝටා සර් ගෙන්නගෙන පරිප්පුවක් කන්න තමා දඟලන්නේ.

  6. Sadda says:

    This is a very reasonable request of the laboratory staff. We’re sorry for the people who respond. The involvement of the special ert committee is essential. But what we have seen so far is that the scholars, including the monk, claim to be intimidating commentators. Why does GMO not take further action?

  7. Ranjith says:

    Sri Lanka does not have Bio Safetly level 3 laboratory……Its not easy to get quickly. Their claim is correct. A big threat to life of those who work.