කොරෝනා සගවාගත් අයෙක් බොරු කියා කොළඹ ජාතික රෝහලට ඇතුළු වේ.. විමසූ විට ගහන්න පනී.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

March 24, 2020 at 10:00 am | lanka C news
කොරෝනා සගවාගත් අයෙක් බොරු කියා කොළඹ ජාතික රෝහලට ඇතුළු වේ.. විමසූ විට ගහන්න පනී.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔහුගෙන් අසන ලද හරස් ප්‍රශ්නයන්ට කෝප වූ එම පුද්ගලයා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දීමට තැත්කළ සිදුවීමක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වේ.

කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වූ මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

​මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු හෝ ඔහුගේ කිසිවකුත් විදේශගතව නොසිටි බවට පුන පුනා ප්‍රකාශ කළ බැවින් ඔහු ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇත.

රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ සැකය හේතුවෙන් මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුත්‍රයා ඇමරිකාවේ සිට පැමිණි බවකි. ඒ අනුව වහාම ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේදී කොරෝනා රෝගකාරක විෂබීජය ශරීරගතව තිබෙන බව තහවුරු වී තිබේ.

එම තහවුරු වීමත් සමග මෙම පුද්ගලයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුව වෙත යැවීමට කටයුතු කර ඇත.

එසේම මෙම රෝගියා සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාලයේ ඇමරිකාවේ සිට පැමිණියා යැයි කියන ඔහුගේ පුත්‍රයාද රෝහල වෙත පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් අප රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතාගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ රෝගියාට සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකළ බවයි. ​

මෙසේ පුද්ගලයන් සත්‍ය වසන් කර කටයුතු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

– aruna

133,685 Viewers

57 Comments to “කොරෝනා සගවාගත් අයෙක් බොරු කියා කොළඹ ජාතික රෝහලට ඇතුළු වේ.. විමසූ විට ගහන්න පනී.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..”

  1. උදාර says:

    කාලාකණ්ණි.

    • Mark says:

      මෙයාට උතුරු කොරියාවේ ක්‍රමය අනුගමනය කලොත් මොකද. නැත්නම් මේවගේ සූකරයින්ට මැරෙන්ඩ එන්නතක් දියයුතුයි.

      • Jehan says:

        Some of these fools doesn’t take any precautions and flock to cities without any masks and chat. They think Corona is not effecting them but they can transmit it to nonbelievers becuse they are”belivers” and only non believers gets it. With that mentality they are trying to spread this virus in sri Lanka. These men should be shot without any rimose. This is the mentality of may be 60% of the Muslim community, specially uneducated people

      • Jalaldeen says:

        Hariyatama hari. Munta dadi danduwam denna ona.

    • Saman says:

      දැන් ඉතින් මානවහිමිකම් ඇති හොදේ

    • නඩු විභාග කිරීමට අවශ්‍ය නැත.මෙි වගේ මී හරක් වෙඩි තබා මරා දමන්න.

    • Sagara says:

      ආරක්ශ අංශ බලධරයනි දන්නම් පොඩ්ඩක් පෙනේ පුප්පන කාලය ඇවිත්. එසේ නැති උනොත් දර මිටියට බදීවි. ජනතාවා ඔබ සමගයි .

    • Nalin says:

      දැන් මේක රිශාඩ්ට කෝල් එකක් දෙනවා. රිශාඩ් මහින්දට කෝල් එකක් දෙනවා .මහින්ද රෝහල් අධ්‍යක්ෂකට කෝල් කර්ල කියනවා වහාම මේ රෝගියාට A/c කාමරයක් ලෑස්ති කරන්ඩ කියල. ඔන්න ඕකයි අද රටේ තත්වය.

      • සිංහල බන්ඩා says:

        ජිහාඩියො ගෝඨාභය ගේ ජාතික ආණ්ඩුවට වද්දා නොගත යුතුය්.

        • හෙලයා says:

          බොන් අගේන් සජිත් 🐅යන් සහ 🐪වන් බාර ගෙන ඉවරය්.

          • Dubba says:

            ජවිපෙ හතර ගාතෙන් ඉන්ටනෙට් විප්ලවයේ යෙදී ඉන්න හැඩයි
            පල යකෝ යන්න තියන 3 කපා ගන්නේ නැතිව
            රිෂාඩ් ඉන්නේ සජියා එක්කනේ

          • Alapaluwa says:

            Born again යනු අන්තවාදී කොටසකි මුන්ගේ බෙහෙත්නම් දෙවියන්ට කනලවූ කිරීම පමණි.මේ සජියා අන්න හේවු එකෙක් ඉතින් ඒවගේ එකේකුට රටබරදී අපේ මිනිසුන්ට ඇරවගන්න අවශ්‍යද?නැනේද?

      • Dan says:

        නලින් ඔබ හරි මේ වගේ මිනිසෙක් කරදරයට වැටිල තියෙන අවස්තාවක ඔහුන්ට උපකාර කිරීම අපේ මහින්ද මහත්තයගේ පුරුද්දක්. මහින්ද මහත්තය නැත්නම් අර අහිංශක රවි , සත් ගුනවත් රාජිත මෙලහකට හිරේ. ජනාධිපතිගේ තුමාගේ බලවත් විරෝඩය නොතකා ඔහුන් බේරා ගැනීම වෙනුවෙන් කුරුණෑගල ජනතාව එතුමාට ප්‍රනාමය පුදකිරීමට බලා සිටිනවා .

      • Me says:

        මහින්ද භීතිකාවෙන් පෙලෙන අසරණ කාලකන්නියාට සියල්ලෝම අනුකම්පා කරත්වා.

      • Dubba says:

        ජවිපෙ හතර ගාතෙන් ඉන්ටනෙට් විප්ලවයේ යෙදී ඉන්න හැඩයි
        පල යකෝ යන්න තියන 3 කපා ගන්නේ නැතිව

        රිෂාඩ් ඉන්නේ සජියා එක්කනේ

      • Podi nalin says:

        ගොන් කතා කියන්න එපා අය්යා

    • Amda says:

      මුන්ට විරුද්ධව මානව හිමිකම් නඩු දාන්න ඕනෙ. අනික් මිනිස්සුන්ගෙ ජීවත්වීමේ අයිතිය උදුරා ගන්න තැත් කිරීමට විරුද්ධව

  2. Maha Kalu Sinhalaya says:

    Pisso. Me wage in nisa pasuwata prathikara ganna ena patients Lata treat karanna Inna crew ekath nathi wenawa. Mechchara kiyalath podi gravity ekak nathi hati. Ane Manda. Israel aya Hari. Api gas walin bahala thiyenne langadi thamay…

    • Islam is terrorism says:

      force feed that muslim basterd some pig meat and burn and kill the isis terrorist muslim asshole… bloody isis muslim terrorists…

  3. sena says:

    මුව බොරැල්ලේ කනත්තට යවන්න නිරෝධනට

  4. Korale says:

    Uneducated idiot. What can we expect anything good from these type of people. Legal action must take against these guys.

  5. අක්බාර් ලොක්කා says:

    ඔය වගේ ඈයින්ව කාමරේක දාල හිර කරල ප්‍රතිකාර නොකර මැරෙන්න අතහරින්න තියෙන්නෙ

    • rattar says:

      මෙච්චර කියලත්…..
      මේ වගේ ආත්මාර්ථකාමී පxxx…

      ඕකව මැරෙන්නම ඇරපං….

      • Alapaluwa says:

        නැබං හක්කපටස් එකක් අතට දීලා තනිකමරයකට දාන්න ඕනේ. අපේ එවුන් කට්ට කනවා මෙය අවම කරගන්න මු වුමනාවෙන් පතුරවන්න උත්සාකරනවා.

  6. බිල්ල says:

    ඕකුන්ගේ ආගමේ බොරු කියන එක පවක් විධියට සලකන්නේ නැත. ඒ නිසයි කඩවල පට්ට බොරු කියල බාල බඩු වැඩි මිලට විකුණන්නේ.

  7. Mahesh says:

    Put him in jail. No treatment deserved.

  8. Mahesh Samarawickrama says:

    When these types of fools are In Sri Lanka, Some are blaming the Govt. that they have kept 340 (which have been recently released) unnecessarily and in some other places that GMOA is stupid. Please comment considering the ground reality

  9. උදාර (ජාදු) says:

    නියම කාලකණ්ණි.

  10. Parays says:

    Muta hena wadinna oni para balla

  11. Bandara says:

    Wedithiyala maranna mewage ayawa. Ekekta wedi thibbanam serama mattu wenawa. Ape jeewitha beranna inna minissunta gahanna e minissunge geevitha awadanamata dana ayawa maruwata kamak naha.

  12. බන්ඩා says:

    මෙම කොරෝනා රෝගියාට සුව වූ පසු වසංගත රෝගය සැඟවීම මත හිරේ යැවිය යුතුය්. පුත්‍රයා නිරෝධනයෙන් පසු හිරේ යැවිය යුතුය්. හම්බය උනත් සිංහලය උනත් දඬුවම එකය්.

  13. හාරත බූරුවා says:

    දැන් පේනව නේද් උතුරු කොරියාවෙ කොරොනා වැලඳුනු පලවෙනියා රාජ්‍ය නිලධරියෙක්.චීනයට ගොස් රජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වලට සහභාගිවී ආපසු ආ කෙනෙක්. ඔහු ආසාදිත බව දැන අන් අය අතර නොසැලකිලිමත් ලෙස හැසිරීම මත වෙඩිතබා ඝාතණය කලා. මේවගේ දේවල් සාධරනයි කියා දැනෙනේ මේවෙලාවට

  14. prabath says:

    අනේ මෙහෙමත් හරක්. රජය මේවා ගැන මෙච්චර දැනුම්දෙත්දිත්

  15. Mohamed says:

    වෛද්‍ය ප්‍රතිකාර සදහා ඔවුට සහ ඔවුන්ගේ බෝවු අයට යන වියදම සම්පුර්ණයෙන් ඔවුගෙන් අය කිරීම කල යුතුයි. නැතිනම් මේ වාගේ තව හැංගිලා ඉන්න පුලුවන්

  16. truth says:

    mewata munata banala wedak na.makata rajaya dadi thindu gnna onee.mehema saganwana un mini marimata thath kirima kiyna chidanawa yathe nithi hadaal wasraa 30kwath daduwam dena one.deapala rajasanthaka karaala.api hithuwe goatabaya mahttya konda kelin tyan rata palayna karai kiyla dan wath deviyange nameta nithitak genna mahattyo ehema nithi genna maka thawath iaranayak wena kalin mun wa ella marana onee.ma palweni siddiya nwainee.palweni ekata oya wage nithitak gnawanm ma wage un aye karan na.deviyange namen aluth nithi hadannaa pramada wena kalin.nathanm apita beth krna ina deviwaru wage ina doctrla nursela nathi wena .mole kalpna krnnaa.wate ina gotha pataw kiyna dewal ahn nthiwa

  17. Ama says:

    Moowa marala dammath paw naha ara balu van eka katha karala genihin gas eka gahala iwara karranna mey rata bauddaha ratak kiyala JR mahahtmaya ellum gaha nathi karala viwurtha arthike hadala giya dan viwurtha arthikayen ledath boo wenawa.

  18. Nish says:

    හිගන හැත්ත මුන්ට තේරෙන්නෙ නෑ නිදහස් සෞක්ය කියන්නෙ වරප්‍රසාදයක් මිසක් අයිතිවාසිකමක් නෙවේ කියලා.

  19. Mahesh says:

    මේක මෙහෙම පාලනය කරලා තිබීම ඇත්තටම පුදුමයක්. රට ගිය කිසිම එකෙක් ඇත්ත කියන්නෙ නෑනෙ. කියන්නෙම බොරු. නූගත් පාහර හැත්ත.

    • Ama says:

      Rata giya aya dan thamai aththa kiyan naththey natham munge show balanna oney chain deka thunakui bracelet ekak dagena awama munta wadiye minissunaha dekak dagaththama ingrisey wachchana bgayak enawa thawa ithali ekek ehana hitiyoth ithali bashawen katha karanawa ballanna oney mungey wada

    • Ama says:

      Rata giya aya dan thamai aththa kiyan naththey natham munge show balanna oney chain deka thunakui bracelet ekak dagena awama munta wadiye minissunaha dekak dagaththama ingrisey wachchana bagayak enawa thawa ithali ekek ethana hitiyoth ithali bashawen katha karanawa bagayak kunuharapa minnissunta penna ballanna oney mungey wada

  20. රෝගියා කර ඇත්තේ බරපතල වරදකි. එසේම රෝගීන් ඇතුලත් කරන කාර්‍ය මන්ඩලය කර ඇත්තේ ඊට වඩා හානිදායක ක්‍රියාවකි.. සමහර රෝගීන් බොරු කියන බව ඔප්පු වී ඇති බැවින් තීරන ගැනීමේදී ඔවුන්ගේ තොරතුරු වලට වඩා රෝග ලක්ෂණ මත පිහිටා එය කළ යුතුයි.. එසේම, දැන් රෝගියෙකුට travel history හෝ exposure history නැතුවම, රෝග ලක්ෂණ නොමැති ආසාධිතයකුගෙන් රෝගය බෝ වී තිබිය හැකියි. එබැවින් මෙබදු සැක සහිත රෝගීන් නිශ්චිතවම රෝග නිශ්චය කරන තුරු තැබිය යුත්තේ හුදකලාවයි..
    මොහුව සාමාන්‍ය වාට්ටුවකට දමා එහි රෝගීනුත්, කාර්‍ය මන්ඩලයත්, මුලු රෝහලමත් දැඩි අවදානමකට දමා කර ඇත්තේ බරපතල වරදකි..
    මින් ඉදිරියට මෙවැනි රෝගීන්, හරි හැටි රොඉග විනිශ්චය කරන තුරු, සාමාන්‍ය වාට්ටු වලට ඇතුලු කිරීම සපුරා තහනම් කළ යුතුයි.

  21. අනිකුත් රටවල් වල නම් කැස්ස, හෙම්බිරිස්සාව, උණ රෝගීන්, අසාධ්‍ය නැති නම් ගෙදරම සිටීමට උප්දෙස් දෙනු ලැබේ..
    කොරෝනා ආසාධිත යයි සැක අය ගෙවල් වලදීම ටෙස්ට් කරන තෙක් ගෙවල් වල රදවා තබා ගැනීමේ ක්රමවේදයක් ගැන රජය අවධානය යොමු කළ යුතුයි..
    මොබයිල් ආරක්ෂක අංශ මගින් මොවුන් ගෙදර සිටින බවට දවසට කිහිප වරක් පරීක්ෂා කළ යුතුයි.
    ගෙදරට යැවිය හැකි ජංගම සෞඛ්‍ය කන්ඩායම් ඇති කළ යුතුයි..
    මේ සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අයද තෝරාගෙන පුහුනු කළ හැකියි. පිටරට සිට පැමිනි වෘත්තිකයන් බොහොමයක් ගෙවල් වල කාලය ගත කරන බැවින් ඔවුන්ද කැමති නම් සම්බන්ධ කර ගැනීමට ගම් මට්ටමෙන් කටයුතු කළ යුතුයි..
    ප්‍රාදේශීයා සභා වල සහභාගීත්වය අවම මට්ටමේ ඇති බවක් පෙනෙ.. රජය මෙම සම්පත් වහාම කළමනාකරනය කළ යුතුයි..

  22. Osmand says:

    මුංට මහජන මුදල් වියදම් කිරීමත් අපරාධයක්. ⁣

  23. Mali says:

    it is high time to think everyone is a corona infected patient as in western countries before starting any treatment.everyone is considered to be HIV /Hep B and take necessary precautions esp health care personnel take necessary precautions.likewise in srilanka ,health system should adopt the same priciple to prevent them getting infected.This should be done at the opd level before admitting any patient to the wards.

  24. kavirathna says:

    ai mekata uge jathiya damme, ethakota hithali chadi serama sinhalada

  25. Lolla says:

    Shoot him

    No worries he’ll straight away go to Allah…..

  26. Aruna says:

    Oya wage boru kiyana aya injection ekak deela awasan karana eka nuwanakkara wedak. Nethnam watina jeevitha resak ahimi wei.

  27. dam soe says:

    I think it is time to develop a small app that can be used when admiring a patient to the hospital. Hospital staff should check with the NIC, the app should trace the passport and that can be developed to check if he has been abroad recently.
    They will never say otherwise.

    Also showing a banner saying if found they will be fine 10 lakhs if they hide that they have been abroad or been with a one who has been.

    That will definitely reduce these incidents.

  28. RASIKA says:

    Amu Amuwe Gawayan Maran’ Kana Unta…Gahanna Banina Eka Wedakda…

  29. Janaka from Matara says:

    මූට වේල් තුනටම සූකර මාංශ සමග කෑම දෙමු!

  30. මරක්කල හනිෆා says:

    මේ තිරිසනා කොරෝනා වෛරසයෙන් බේරුනොත්,
    සුවවූ වහාම අත් අඩංගුවට ගෙන තුන් වසරක් හිරගත
    කරණු.

  31. john the baptice says:

    5ස් පාරක් හදේ ඉන්න අල්ලාහ් ට වදින අය බොරු කියන්න පුලුවන්ද?

  32. david milibanda says:

    After recovery remand him and file action in court.

Main News