කොරෝනා සටනින් ලංකාව ලෝකෙන්ම 10 වැනියා වෙයි… ඕස්ට්‍රේලියා වාර්තාව මෙන්න…
January 28, 2021 at 10:02 am | lanka C news
කොරෝනා වෛරසය වඩා හොඳින් පාලනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව 10 වන ස්ථානයට පත් වී තිබේ.
ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් සිදුකරන ලද සමීක්ෂණයක දී පළමු තැන ලබා සිටින්නේ නවසිලන්තයයි.
ලෝකයේ රටවල් සියයකට ආසන්න පිරිසක් සම්බන්ධ කරගෙන මෙම සමීක්ෂණය සිදු කර ඇත.
එකී වාර්තාව මෙතනින්
Ethakota China 100 ta pahalada zzzzz
@Marasinghe, Read the report idiot. Don’t be an AKD.
නැහැ. චීනේ අරන් තියෙන්නේ ලෝකෙටම බෝ කරපු කට්ටියගේ ලැයිස්තුවට.
So How Come No One.
The current population of New Zealand is 4,844,732
Im not sure how many understood the evaluation criteria of this ranking
“…This table provides a ranked comparison of the average performance over time of countries in managing the COVID-19 pandemic in the 36 weeks following their hundredth confirmed case of the virus. In total, 98 countries were evaluated, based on the availability of data across the six indicators used to construct this Index…”
Sri Lanka recorded 100th case on 25-March and 36 weeks period ended on 30-Nov.
So this evaluation period form 25-March-2020 to 30-Nov-2020 only. Since then recorded number has been doubled.
….Dukai neee?….Lol….be happy man…..smile…
This answers the question and solves the puzzle. how come country which has virtually no control in 10th place.? even countries health minister don’t know how she contracted corona. at present hundreds of cases report daily basis with no possibility of tracing back to the root. nearly 300 died since November. Australia in 8th place??? my foot, should be number one with NZ.
මොකක්ද මේ විහිළුව. මේ ශ්‍රේණි ගත කිරීමත් හදලා තියෙන්නේ අපේ අර තැරි දාර වහල් පුන්නක්කු බයියෝ වගේම මරි මෝඩ සෙට් එකක් වෙන්න ඕන. යකෝ අපේ මේ ලකේ පංකාව 10 වෙලා සිංගප්පූරුව කොහොමද 13 වුනේ? හරියට බලාපල්ලා සිංගප්පූරුව දිහා. උන්ගේ මුළු කොවිඩ් ලෙඩ්ඩු ගාණ බොහෝ දුරට අපේ ගාණට සමානයි. ඒත් උන්ගේ මැරිලා තියෙන්නේ 29යි. අපේ උන් මහ ලොකුවට පම්පෝරි ගැහුවට ඒ වගෙ දහ ගුණයක් දැනටමත් මැරිලා. උන්ගේ දෙවනි රැල්ලක් කියලා එකක් නැති තරම්. ඊයේ දවසටමත් හොයාගෙන තියෙන්නේ ලෙඩ්ඩු 34යි. අපේ හැමදාම 700 පන්නලා හොයා ගන්නවා. ඒ ගාණ එන්න එන්නම වැඩි වෙනවා. ඒ මදිවට උන්ගෙයි අපෙයි PCR කෙරිල්ල සංසන්දනය කරන එක පවා තේරුමක් නැහැ. අනික එච්චරට හොඳට කොවිඩ් පාලනය වෙලා තියෙද්දිත් උන්ගේ ජනගහණයෙන් දැනටමත් සෑහෙන්න පිරිසකට වැක්සින් ලබා දීලා ඉවරයි. ඒකට අපේ කාලකණ්ණි තාමත් එක එක හොර කපුවන්ගේ පැණියවල්, දුම් හට්ටි, පැන් මුට්ටි ඔළුව උඩ තියාගෙන මිනිස්සුන්ව ගොනාට අන්දනවා. අද තමයි යන්තම් හිඟා කාලා හිඟා කාලා වැක්සින් ටිකක් රටට ලැබුනේ. ඒකත් රටේ ජනගහණයෙන් 3%කට වත් දෙන්න මදි. හැබැයි ඔය ලයිස්තුවේ පහලින් තියෙන රටවල් දැනටමත් තමන්ගේ මුළු ජනගහණයටත් වඩා එන්නත් වෙන් කරගෙන ඉවරයි. මේ වගේ ගොන් ආතල් ඉතින් බයියන්ටම හොඳයි.
තොපි වගේ කාලකණ්ණි කුහක ප…යො තුන් හතර දෙනෙකුගෙ උවමනාවට නෙමේ යකෝ මෙහෙම reports හදන්නෙ. තෝ ඔය නම ගත්තෙ තොගෙ team leader වන ක්රිමිනලයගෙන් අහලද ? ප…යො හැම මඟුලක්ම දේශපාලනය කරන්න යන්න එපා. ගූ හරි පිරිච්ච ඔලුවක් කියල එකකුත් තොට තියෙනව නේද ? කොහොමත් රෙන්න තියෙන පු… ස.ජ.බ උන්ට විකුණගෙන කන උඹලගෙ ගූ තියෙන්න ඕනෙ ඔලුවෙ තමයි. වෙන තැනක් නෑනෙ….හික්…හික්…හික්.
ඔව් ඉතින් උඹලා වගේ ගොන් බයියන්ට පුළුවන් ඉතින් කුණුහරුප කියන්න විතරයි නේ. පුළුවන් නම් මම කියලා තියෙන දෙවල් තර්කයෙන් බොරුයි කියලා ඔප්පු කරපන් බලන්න. කොහේද ඉතින් අර හොර කපුවෙක්ගේ පැණියක් ඔළුව උඩ තියාගෙන ඒකෙන් කොරෝනා නැති කරන්න හිතාගෙන හිටපු මෝඩ බයියන්ගෙන් කොහොමද එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ.
Kaalawakawaanuwa baluwe nadda?. January 2020 indala November 2020. Adata newei
ඒ කියන්නේ දැන් මුන් එතකොට මේ හද්දා පරණ report එකක් පෙන්නලාද ලකුණු දාගන්න හදන්නේ?
Bychoon, this is using older data before the 2nd wave. according to current situation Sri Lanka virtually has no control. it should be well below the list around India compare to the population. Australia should be number one par with New Zealand and Singapore should be at top as well.
කොහෙවත් තියෙන ආයතනයකින් දෙන වාර්තාවක් ජාත්‍යන්තර මට්ටමේ වාර්තාවක් හැටියට පිළිගන්න බෑ.
Simon goiyatanam gota..imbara puke erala wage…ane goiyo..ubanam nikan goiyek neme baiyek wage…