කොරෝනා සදහා දේශීය ඖෂධයක් අනුමත කෙරේ.. ‘සුදර්ශණ පැණිය’ රජයේ රෝහල්වල ආසාදිතයන්ට..
October 27, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මර්දනය සඳහා දේශීය හා ආයුර්වේද ඖෂධද යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම ඖෂධ රජයේ රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබාදීමට මූලික එකගතාවකට පැමිණ තිබේ.
ඒ අනුව දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකමේ දීර්ඝ කාලයක් භාවිතා කරන ලද ‘සුදර්ශණ පැණිය’ කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව ඒ මහතා පැවසීය.
එමෙන්ම ආයුර්වේද රෝහල් වලට කොරෝනා ආසාදිතයන් ඇතුලත් කර ඔවුනට ප්‍රතිකාර කිරීමේ මූලික එකඟතාවයකට පැමිණි බවද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
අපේ ගෙවල් පැත්තේ එකෙකුත් පළවෙනි රැල්ල ආව වෙලාවෙ හොයාගත්තා මරූ පැණියක්. එකේ නම ” සුදාගේ වඩිය “. ආයේ කොරෝනා නෙමේ මොන ලෙඩක් වත් නැහැ එකෙන් දෙකක් හැන්දෑවට දාගත්තම. අපිට නම් දැන් මේ රජයේ ගොන් ජොක් වලට හිනා වෙන්නත් අප්පිරියයි. ඒ තරම්ම මේ රජය මේ ටිකට කුජ්ත වෙයි කියලා කවුද හිතුවේ.
මේ එකක් type කරනවට කීයක් හම්බවෙනවද?
විවේචනය කරන්න ඕන දේ කෙලින්ම කියපන් පාට පක්ෂ පෞද්ගලික වාසි නොතකා. තොපිල වගේ නූගත් අම්බරුවෝ තමා දෙක පාස් නූගත් දේශපාලුවන්ට කුලියට කහින්නේ. ඇට නම ලක්ෂේ කුලී ලියන්නෙක් වගේ.
ඔන්න jeppa Patan ගත්තා
උඹ හැලි අරක්කු ගහල කුජීත උනාට අනික් උන් පලිද බං.කෙහෙල් මල් කථා නොකර තව ෂොට් එකක් ගහල බුදිය ගනින්.උඹල වගේ උන්නත් මලා වගේ තමයි.
ඔය හැම පැනියටම වඩා හොදැයි අපේ දොස්තර සජී තුමාගේ පකනිල් පැණිය.
අපේ ගොංකම් අපි රැකගනිමු. හැමදාම මඩේම ලැගගෙන, මඩ නාගෙන, රටටම මඩගහමු.
🐮
Aththa Kujitho, Sudharshan Peniya gahala, thawa Kassippu shot 2 kakuth dagena honda kemak, awasana kema, ehema kala, nidha gaththama, Pavithra gena Sweet Dreams, love sihina mawala, ehemama Elanga Loketa yanda puluwan.
Ela bro. hina wela pana giya.
Moka hari paniyak hadala, Kiyak hari hoyaganna ganna welawa hari.
ගොන් බූරුවෝ..මේක ලෝකෙටම ප්‍රශ්නයක්. අපේ සෞඛ්‍ය සහ නිරෝදායන කන්ඩායම් ජීවිත අවදානම අරන් ලොකු වෙහෙසක් ගන්නවා මේකෙ යම් පාලනයක් කරගන්න. වචනෙකින්වත් සහයක් දෙන්න බැරි කුහකයෙක් නම් ඔය කියන කසිප්පු ම බීලා මැරියං.එ්ත් එ් කන්ඩායම් මානසිකව වට්ටන්න එපා. ලෝකයේ ගොඩක් දියුනුයි කියන රටවල් අසරන වෙලා ඉන්නෙ.
මෝඩ හරකෙක් තම ගොන් කම පෙන්නුවා. පැකනිල් ගේ කුක්කෙක් වගේ.
උඹලට ඉංගිරිස් නමක් එක්ක ..අහවල් සිරප් කියලා ආවනම් උඩ දාගෙන බොයි.
නොදකින් තුප්පහි කාලකන්නි ..යකෝ ලංකාවේ දේ හෑල්ලුවට පත්කරන්න එපා.
ගොබ්බයො , උබලගේ එකෙක්ම හොයාගත්ත නේද ගව මුත්‍ර හරියනවා කියල
අපේ රටේ ටියුබ් ලයිට් වලින් අඩුවක් නැහැ. ලක්ශ ගානින් ඉන්නේ. අපිනම් පෙර තියා දැනගෙන හිටියේ මේ පවුල් පොකුර කොරෝනා පොකුරට වඩා භයානක බව. මූන එක්ක තරහා උනහාම නහය කපා ගත්ත සෙට් ඉන්න අපේ පිං භූමිය! මොනවා කරන්නද දුන්න අය සහ නොදුන්න දෙකොටසම අත් වැල් පටලා මුහුදට පනිමු. ජබොක්! ඕන් ගිලුනෝඕඕ.
නිරෝධායනය මධ්‍යස්ථාන මැටි ගෙවල් හැදුව නම් හරි වියට්නාම් වල වගේ
“සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව”
හරියට පර්යේෂණවත් කර නැති පැණියක් දී මිනිස්සුන්ගෙ ජීවිත සමඟ සෙල්ලම් කරන්නද හදන්නේ.
https://www.researchgate.net/publication/319097603_CHRONIC_ANTI-INFLAMMATORY_EFFECT_OF_SUDARSHANA_SUSPENSION_ON_ADJUVANT-INDUCED_ARTHRITIS_IN_RATS In this article it says sudarshana suspension is a treatment for Arthritis and it was tested using lab rats. xD
Very informative..incidentally in parliament prof Channa jauasuma also stated that hydrauxichlorine (plakanil) was also imported to Sri Lanka for arthritis treatment
KUJITH. SAMAN, BINKUNDA.. UMBALA OKKOMA JAVIPAWANGE GAWA MUTHRAWALIN SAJIYAGE
PAKANIL DIYAKARALA BONA MINISSU ,
DESIYA WASAYEN APE RATE MANUSSAYEK ALUTH YAMAK HOYAA GANNAWATA THOPITA THIYEENNE PUDUMAAKAARA WAYRAYAK.
PAKANILAAGEN 20 000 PINATA KANTA BALAAGENA BATAHIRA SUDDONGE PUKA LOWINA
TOPIWAGE UN INNA RATAKA HIRU PAAYA EKATH PUDUMAI.
අපට කොහේද කියන දෙයක් තේරෙන්නෙ? ඉන්නෙත් මඩේමයි. දන්නෙත් මඩ ගැන විතරයි.
“සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව ඒ මහතා පැවසීය.”
🐮
Ai yako oya kiyala thiyenne !
Do not insult your own knowledge and wisdom
“සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව”
ඇයි අරමුලදී බෑන්ඩ් එකේ ගැහුවා නේද මේ පිං බිමේ කෑම නිසා කොරෝනා surrender කියා?? කෝ ඒක වාදනය තහනම්ද දැන්? දේශීය වෙදකමින් ගොඩ ගන්න පුලුවන් ඇති නමුත් ඔය පැණි,චූර්න, අරිශ්ට,කල්ක වලට අනවශ්‍ය ලෙස සීනි එකතු කරන්න එපා. තිත්ත ඉංග්‍රීසි බෙහෙත් බී පුරුදු අපිට තිත්ත හුරුයිනේ. රටේ බෙහෙත් ගස් කොලන් ටිකත් කපලා එලි කරලා ප්‍රමිතියට හදන්න පුලුවන් වෙයිද? PCR රටේ නිම කරන්න පටන් ගන්න. පිටරටින් මොනවා එවනවාද දන්නේ නැහැනේ රටවල් බලන්නේ මේ ප්‍රශ්නේදී මේවා විකුනලා හරි ගොඩ යන්න. දීගොඩ කුමාර මහතාගේ අගයත් දැන් රජයට දැනේවී. දියේ ගිලෙනකොට පරඩැලෙත් එල්ලෙනවාලු. මේ වාරය ඇවිත් තියෙන්නේ ඔහුටද කියා හිතෙනවා. ලෝකයටම දෙවියෙක් වේවි එතුමා එහෙම උනොත්.
මගුල් ගෙවල් ප්‍රිය සමභාෂණ තාවකාලිකව තහනම් කරන්න කොන්දක් නැති පජාත ආණ්ඩුවක් මේක
කොරෝනා දේශීය බෙහෙතක් ඇවිල්ලා
සැරසයි දෙන්නට මාස්ක් පෝලිම අල්ලා
වැඩ කළොත් තුරන් කොරෝනා බිල්ලා
නව ව්‍යවස්ථා 20ම වැඩ නැකතට අල්ලා
කොරෝනා හැදිල නැති මිනිස්සුන්ට ඒකෙන් බේරෙන්න පැණියක් හරි ගුලියක් හරි සොයාගත්තා නමි මුළු ලෝකයම මේ වසන්ගතයෙන් ගොඩදාගන්න පුළුවන් වෙයි. ඒක කලොත් ලංකාවේ විදේශීය ණය ඔක්කොම එකවර ගෙවන්නයි නොබෙල් ත්‍යාගය ලබාගන්නයි එච්චර අමාරුවක් වෙන්නෙ නැහැ.
All of you idiots……why do u need to understate our own things…..stop showing u a stupid comment. …
ඔන්න දැන් බටහිර වයිධ්යවරු දහ ඒම ක්ෂේත්රයට සම්බන්ද උන් මේකේ වැලලෙයි සිංහල බේත් දුන්නා කියලා. ඕං බලල්පල්ලකෝ.. මුං එක්ක හොයයි බේත්
ඔය පැණිය අපි භාවිතා කරන්නේ සෑහෙන කාලයක සිටයි. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටුව කොටන්න කලින් මේ පැණිය ආලේප කරනවා පස්ස පැත්තේ.
උබ රනිල්ගේ එකෙක් නේද , පස්සවල් හොයන්නේ උන් වගේ එවුන්,butter කාලකුත් අරන් ගොන්ජව හම්බ වෙයන් හොද පොහොට්ටුවක් කොටලා දෙවි
ගව මුත්‍රා බිවුවම ඔහොම හිතෙනවාලු.
ඔය සියලුම දේවල්වලට වඩා ප්‍රථමයෙන් කරන්න ඕන බටහිර වෙදකමේ ඒකාධිකාරි, මාෆියාව නැතිකරන එක. එනම් සෞඛ්‍යය සේවා පනත සන්ශොදනය කරල රෝගි සත්කාරය සදහා හෙළ වෙදකමට සහ ආයුර්වේදයට සමාන බලය දෙන එක. නමුත් GMOA මෆියවට යටත් ආන්ඩුව ඒකට බයයි.