කොරෝනා සදහා දේශීය ඖෂධයක් අනුමත කෙරේ.. ‘සුදර්ශණ පැණිය’ රජයේ රෝහල්වල ආසාදිතයන්ට..
October 27, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මර්දනය සඳහා දේශීය හා ආයුර්වේද ඖෂධද යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම ඖෂධ රජයේ රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබාදීමට මූලික එකගතාවකට පැමිණ තිබේ.
ඒ අනුව දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකමේ දීර්ඝ කාලයක් භාවිතා කරන ලද ‘සුදර්ශණ පැණිය’ කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව ඒ මහතා පැවසීය.
එමෙන්ම ආයුර්වේද රෝහල් වලට කොරෝනා ආසාදිතයන් ඇතුලත් කර ඔවුනට ප්‍රතිකාර කිරීමේ මූලික එකඟතාවයකට පැමිණි බවද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
“සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව ඒ මහතා පැවසීය.”
අපිට ඔය පරීක්ෂණ වාර්තාව බලන්න බැරිද? හෙළ වෙදකම හරිනම් බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු කරන්නේ මොකටද? සුවර් නැ වගේ නිසා නේද?
එහෙම කරන්න වෙලා තියෙන්නෙ බටහිර වහලුන්ව සනසන්න. බටහිර ක්‍රමේටම ඔප්පු කලේ නැත්තං ඒක එහෙමයි කියල ඔප්පු වෙන්නෙ නෑ.
Wahallu hadanna behe. Kata bima ulaa ganin. sudhdha passa peththen ennath karapuwaa thiyana nisaa kohomath behe
This is a business. the manufacturer of sudarshanee syrup is ‘hela arana’ aurwedha company. That is indirectly owned by Dr Jaysuman. He is selling his product to government using his power to make money. that’s all. Same as kundaleeni power of Dr Eliatta. Entire country is fall into few ‘so called’ periotic jokers. God bless our country.
සජිත්ගෙ පැකනිල් එකට බැනපු උන් සුදර්ශන පැණිය හොදාලු.. අච්චර රටවල් මහන්සි වෙලා එන්නත් හොයාගන්න ට්‍රයි කරන්නෙ මක්කටෙයි.. සුදර්ශන පැණිය පිටරට පැටෙව්වා නම් හරිනෙ
බටහිර වහල්ලුන්ට කරන්න තියෙන්නෙ ඕක නොබී පැකනිල් බොන එකයි. අපිට මොකෝ පැකනිල් බැරිනං පාසානම් බිවුවත්. තමන්ගෙ මොලේ තරමටයි වැඩේ කෙරෙන්න ඕනෙ.
69 Lakse Bay Gathiya Arenna thawama Paniyak Hadala nadda ?
බොලාගේ උපතේ වැරැද්ද .
පිටරට දේ අගය කරන උඹලා මේ බෙහෙත කඩේ තියන ඔක්කොම අරගෙන බීලා තම රටේ දේවල් පාච්චල් කරනවා.
සජිතායි උඹයි වගේ අපතයො හින්දා තමා මේ වගේ විපත් වෙන්නෙ.
Sudarshana Pani Apta Epa; Siyaalantama wahama Paconil Pani labaa Denu!
All medicine is based on natural products,such as trees and plants. We are the experts of them. Western medicine used our knowledge to develop most medicine. So if you have a treatment do not hesitate.
සුදර්ශනීව විතරක් ගත්තොත් මදිද? මොකටද පැනි? තීන්ත උනත් හොදයි සුදර්ශනීව. වෙන ලෙඩ හදාගන්නේ මොටද?
Deshiya wedakamata onna thana dunna onna. Danwath beepalla, Honda weyalla nahen andagenane hitye.
මෙම ආයුර්වේද ඖෂධදයෙන් සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි
Coronaawata Niyama Paniya 100% 1k 2k Witharai Marenne anek aya 100% saneepa wenawa (Corona Sankyalekana Newi onna )