කොරෝනා සමයේ මුදල් වියදම් කිරීම නිති විරෝධීයි.. ලොක්ඩවුන් කලා කියා ව්‍යවස්ථාව කඩන්න බෑ..- අනුර

August 28, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා සමයේ මුදල් වියදම් කිරීම නිති විරෝධීයි.. ලොක්ඩවුන් කලා කියා ව්‍යවස්ථාව කඩන්න බෑ..- අනුර

මෙම වසරේ අප්‍රේල් මස 30 වෙනි දින සිට අගෝස්තු මස 31 වන දින දක්වා මුදල් වියදම් කළ ආකාරය ගැන පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම කාලය සඳහා මුදල් වියදම් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බවත් එම කාලය සඳහා කිසිදු අතුරු සම්මත ගිණුමක් හෝ වෙනයම් ව්‍යවස්ථානුකූල ආකාරයකින් මුදල් ලබා ගෙන නැති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

අපේ‍්‍රල් 30 දක්වා කාලයට පැවති ආණ්ඩුවෙන් සම්මත කළ මුදල් ගත හැකිව තිබූ බවත් නව රජය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඇත්තේ අගෝස්තු මස 31 වැනි දින සිට ඉදිරි කාලසීමාවට බවත් ඔහු සඳහන් කළේය.

අයවැය ලේඛනයක් නොමැතිව ලංකා ඉතිහාසයේ ගතවන පලවනු අවුරුද්ද මෙය බවද පැවසූ ඔහු
ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසන ආකාරයට කොරෝනා සමයේ රට වසා දැමුවා කියා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්න නොහැකි බව ද කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම විවාදය ගත් අවස්ථාවේදී ජවිපෙ නායකයා මෙම අදහස් පල කරන ලදී.

26,930 views

32 Comments to “කොරෝනා සමයේ මුදල් වියදම් කිරීම නිති විරෝධීයි.. ලොක්ඩවුන් කලා කියා ව්‍යවස්ථාව කඩන්න බෑ..- අනුර”

  1. හිග්ස් බෝසෝනය says:

    මේ මිනිහව දැන් සමාජයට අප්පිරියා වෙලයි තියෙන්නෙ

    • Nimal says:

      අනේ බොගේ ව්‍යවස්ථාව ගහගනින් රෝලේ කරලා …., තොපිලා බැංකු හොරුන්ට සපෝර්ට් කරනකොට බොලගේ ඔය සදාරනකම කොහෙද තිබ්බේ?

  2. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    දුටුගැමුණු – එළාර යුද්දය අතරතුර මියගිය දකුණු ඉන්දියානු කුලී සොලී කම්කරුවකු උප්පත්ති නිමිත්තක් නැතිව සියවස් ගණනාවක් ආකාශ ධාතුවේ සැරිසැරූ බව අපට මතකයි. දැන් මේ ඒ ඔහු බව අපට වැටහී තිබෙනවා.

  3. Priyankara says:

    Pare inna ballo marana ekek hoyala deepallako, pissuballek innawa.

  4. 3% දැන් 2% උනා. 0% ම කර ගන්න යන්නෙ ඊලඟ චන්දෙදි.

  5. ඊබ්‍රහීම් සහෝදරයා says:

    කවුද බං මේ ගල් මූසල අමන වලත්ත හිපාටුවා ?71- 89 කාලෙ මිණී මැරුවෙ බැංකු බින්ඳෙ ට්‍රාන්ස්ෆෝමර් බස් පිච්චුවෙ පසු කාලෙ මලික් සමරවීරගෙන් සල්ලි ගෝනි ගත්තෙ ව්‍යවස්ථාවට අනුව වෙන්න ඇති නේ

  6. Saibal says:

    Please tie this dog !!

  7. චමත් says:

    නොදකින් මේ බල්ලා .

  8. ඇත්ත යථාර්ය says:

    මොන ආකාරයකින් හෝ කොරෝණා වසංගතය නැති කිරීම ගැන ස්තුති කළ යුතුය. මුන්ට නැති නීතිතමයි පෙන්නේ. මුන් තවත් රටට එපා වෙනවා. කරණ දෙයක හොදක් නොදකින පින්ගුත්තරයන් පිරිසක් ජේවීපාවුන්.

  9. ලංකාපුත්‍ර says:

    පරෙස්සමෙන් පළාත් සභා මැතිවරණය ළඟ එනවා.කට පියාගෙන පාඩුවේ හිටපල්ලා නැත්නම් රටේ මිනිස්සු 3% කෙලවලාම දානවා නියතයි.බොල බූරැවෝ වියදම් කරපු හැටි ගැන නෙමේ කොරෝනා වලින් රටේ මිනිස්සු බේරාගත්තු විදිහ හොයපල්ලා මෝඩ මූසලයෝ

  10. Dikman Aiyya says:

    …..these foolish JVP fellows are so blinded with hate revenge and jealousy,…..Just LOOK AT THAT FACE,….Strait from hell…they expected 100000 deaths minimum,….so angry that it didn’t happen….

Main News