කොරෝනා සමාජයේ පැතිරී හමාරයි.. සෑම ආසාදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරේ කීවාට සත්‍ය එය නොවේ..

December 12, 2020 at 12:08 am | lanka C news
කොරෝනා සමාජයේ පැතිරී හමාරයි.. සෑම ආසාදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරේ කීවාට සත්‍ය එය නොවේ..

අද වන විට නිවෙස් වල රැඳී සිටින පුද්ගලයන් කොරෝනා ආසාදනයෙන් මිය යාමත් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වන තත්ත්වයක් අනුව කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ හමාර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවුවේ යයි රාවය පුවත්පත මේ බව සඳහන් කර තිබේ.

දැනට වාර්තා වන සියළුම රෝගීන් මිනුවන්ගොඩ සම්බන්ධ යයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළ ද එය එසේ වන්නේ නැතැයි පැහැදිලි බවත් ඔහු පවසා ඇත.

මේ තත්වය මත අද වන විට සමාජය තුළ විශාල අවදානමක් නිර්මාණය වී ඇතැයිද ඒ මහතා සඳහන් කර තිබේ.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙතෙක් බස්නාහිර පලාත ආශ්‍රිතව තිබූ කොරෝනා අවදානම රටපුරා ව්‍යාප්ත වීමේ තත්ත්වයක් මතුවී ඇති බවයි. ‍

එමෙන්ම ලෝක කොරෝනා ව්‍යාප්තියේ ශ‍්‍රී ලංකාව 95 වන තැන දක්වා ඉහල නැග ඇතැයි ද ඔහු කියා සිටියේය.

22,982 views

6 Comments to “කොරෝනා සමාජයේ පැතිරී හමාරයි.. සෑම ආසාදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරේ කීවාට සත්‍ය එය නොවේ..”

  1. Purasaram says:

    Aluthge, why don’t you invent a cure for corona, if a mason baas like Dhammika Bandara could do, why don’t you. After all that is better than talking always! And mind you, you are a medical specialist. Ha. Ha.

  2. hitan says:

    so what
    take precautions
    whom are you blaming

  3. අනේ බැරිද කාටහරි කියන්ට මේ GMOA එකේ කියලා කථා කරන අලුත්ගේ කියන බක පණ්ඩිතයාට කටපියාගෙන ඉන්නට කියලා. ඌ තරම් අශුභ වාදියෙක් මේ රටේවත් නැතිතරම්. මුගේ හැඩයෙන්නම් මංගල සමරවීරගේ ශුක්රානුවකින් හැදිච්ච එකෙක් වගේ. කට පියාගන්න ගානක් දෙන්න ඕනෑ නම් අපි එකතුකරලා දෙන්නම්. මු කියන එව්වා ඇහුවම බල්ල්ලෝ වත් බත් කන්නේ නෑ. කොවිඩ් හැදිලා මලානම් මුගේ මුණ දකිනවට වඩා හොදයි කියලා හිතෙනවා.
    කොහේදෝ කුප්පායමක හැදිලා රටේ කරුමෙට දොස්තර වෙච්ච එකෙක්.

    • පුරවැසි says:

      මේ දොස්තර මහතා පසුගිය මාර්තුවේදී නිර්භීතව ක්‍රියාත්මක වී රට ලොක්ඩවුන් කිරීමට බල නොකලානම් සිංහල අවුරැද්දට පසු රටම මළගෙයක් වෙන්න තිබුණා.,, මේ රටේ කොරෝනා අවදානමේ සැබෑ තත්ත්වය තමයි මේ ප්‍රකාශ කරන්නෙ.,, නායකයො හෙක් හෙක් ගාලා හිනා උනා මතකද?

      මේ දොස්තරගෙ පෞද්ගලික ජීවිතයට අපහාස කරන්න තරම් නිහීනයෙක් වෙන්න එපා.,,

      • නිලා says:

        මේ දොස්තර මහතා ආදර්ශවත් ගුරැ දෙපලකගේ පුතෙක්,, මෑණියන් අභාවප්‍රාප්ත උනා ගිය මාසෙ..
        කරැණාකර තුච්ච් කතා කියලා තමුන්ගෙ සක්කිලි ගති පෙන්නන්න එපා.

        • අක්බාර් ලොක්කා says:

          නිලා සහ පුරවැසි කියල දාල තියෙන්නෙ පොරවල් වගේ . මොනව කිව්වත් හරිතයා චවු චව් වගේ සර්ව අශුභ වාදී කතා කියමින් කොරෝනා මරණ වැඩි වෙන විට ආතල් ගන්න, වැඩකට නැති තමන්ගේම වෘත්තියේ අයට චෝදනා කරමින් ඉන්න එකෙක් බව පේනවා . මේ ගොයියන් හැමදාම කලේ අසරණ ලෙඩුන් අවධානමට ලක් කරමින් ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජන කරමින් වරප්‍රසාද ගත් එක විතරයි

Main News