පොම්පියෝ හා පිරිස නිරෝධායනය කරන්න උවමනා නෑ.. ඔවුන්ගෙන් කොරෝනා පැතිරෙන්නේ නෑ..

October 27, 2020 at 3:50 pm | lanka C news
පොම්පියෝ හා පිරිස නිරෝධායනය කරන්න උවමනා නෑ.. ඔවුන්ගෙන් කොරෝනා පැතිරෙන්නේ නෑ..

ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දින 14ක් නිරෝධායනය වීමේ අවශ්‍යතාවයක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එම පිරිස මෙරටට පැමිණ සිටින්නේ පැය 24ක කාලයකට පමණක් බවත් මුණ ගැසෙන්නේ සීමිත පිරිසක් පමණක් එනිසා ඔවුන් නිරෝධායන වීම අවශ්‍ය නොවන බවත් ඔහු පවසයි.

එමෙන්ම ඔවුන් ඇමරිකාවෙන් පිටත්වීමට ප්‍රථම කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති බවත් මෙහි පැමිණි පසුවද සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු පැවසීය.

ආසන්න දිනවල නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා කටයුතු කරද්දීද රාජතාන්ත්‍රික පිරිස් එක් වූ බවත් ඔවුන්ටද මේ ආකාරයෙන් කටයුතු කළ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

49,689 views

29 Comments to “පොම්පියෝ හා පිරිස නිරෝධායනය කරන්න උවමනා නෑ.. ඔවුන්ගෙන් කොරෝනා පැතිරෙන්නේ නෑ..”

  1. nana says:

    DANNAM UNGEN BO WENNE NA,,, LANKAWATA AVITH UNTA BO WENA EKAI WENNE.

    • 2015 මීහරකා says:

      දැන් අපට නෙවෙයි නේ බලේ තියෙන්නෙ. දෙමු මඩ නැති වෙන්නම. උං දැං චීනෙ මදිවට අැමෙරිකාවත් අල්ලගෙන. අපට තිබිච්ච ඔක්කොම නැතිවුනේ නෑ මඩ ඉතිරි වුනා නෙව. නාවමු. අපි නෑවුනාට කමක් නෑ.

  2. Gota says:

    Wimal thama innawada?

  3. මහ මොළකරු says:

    අහෝ අපේ ලක් මවට ගිය කල දවස​! ඇමරිකන් කාරයින්ට මේ තරම් හෑල්ලු වෙලා තියෙන්නේ මොන කරුමයක් නිසාද කියලා තේරෙන්නේ නෑ. දැන් සතුටුද බයියනේ?

    • 👿👿 says:

      හේතුව තමයි උඹවගේ එවුන් රට දියුණුවට කියලා කිසිම වැඩක් නොකර කාලය කාපු එක…!
      ඉගෙනගත්තේ අඩුවයසින් සංසර්ගය කරන්නේ කොහොමද කියලා… නැත්නම් සංක්‍රමනය උනු එවුන් දිහා බලාගෙන හිටපු එකනේ..! දැන් සතුටුද ෆයිඇනේ?

  4. මැදමුලනෙ මුත්තා says:

    දැන් එතකොට චීන්නුන්ටත් PCR ටෙස්ට් උවමනා නෑ. ඇමරිකන්කාරයින්ටත් උවමනා නෑ. සිරිලංකාවෙ උන්ට විතරද ?උවමනා.

    • Nimal says:

      මේ සියලු දේට වග කිව යුතු 2015 -2019 කොටලු- රතු අලි පාණ්ඩුව සහ හිටන් ජනාධිපති කරන්ඩ චන්දෙ දුන් අපතයන් වේ , උන් හා අපේ රටට සතුරු සියලු ගිවිසුම් america සමග ගැහුවා , දැන් රෙදි නැතුව අහනවා අවලංගු කරන්නේ නැත්ද කියලා. මුන්ට ලජ්ජා නහරේ නැති බව පැහැදිලි නමුත් උන් කරපු පව් වැඩ වලට අප සියලු දෙනාම වන්දි ගෙවනවා

  5. dev says:

    Deplomats la nirodhayanaya karanna kiyana set innawa ne lankawe ane banda

  6. බල්ලා says:

    රෙස්පෙක්ට් ස.

  7. nuwan says:

    පවිත්‍රා කොහොමද පොම්පේ . පොම්පේ අති විශිෂ්ටයි සර් .

  8. malraj says:

    දැන් එතකොට චීන්නුන්ටත් PCR ටෙස්ට් උවමනා නෑ. ඇමරිකන්කාරයින්ටත් උවමනා නෑ. සිරිලංකාවෙ උන්ට විතරද ?උවමනා.

    කොහොමද පොම්පේ . පොම්පේ අති විශිෂ්ටයි සර් .

    Wimal pawe neda hitan…..

  9. ප්‍රේමනාත් says:

    සාමාන්‍ය ජනතාව හම්බවෙන්නේ නැති නිසා ජනතාවට බයක් නැහැ.

  10. Nimal says:

    මේ සියලු දේට වග කිව යුතු 2015 -2019 කොටලු- රතු අලි පාණ්ඩුව සහ හිටන් ජනාධිපති කරන්ඩ චන්දෙ දුන් අපතයන් වේ , උන් හා අපේ රටට සතුරු සියලු ගිවිසුම් සමග ගැහුවා , දැන් රෙදි නැතුව අහනවා අවලංගු කරන්නේ නැත්ද කියලා. මුන්ට ලජ්ජා නහරේ නැති බව පැහැදිලි නමුත් උන් කරපු පව් වැඩ වලට අප සියලු දෙනාම වන්දි ගෙවනවා

Main News