කොරෝනා සහන කාලයේ නොගෙවූ බැංකු ණය වාරිකවලට අතිරේක පොලියක්.. මහ බැංකුවෙන් අවසර..

July 10, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා සහන කාලයේ නොගෙවූ බැංකු ණය වාරිකවලට අතිරේක පොලියක්.. මහ බැංකුවෙන් අවසර..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලබාදුන් සහන කාලයේ දී නොගෙවූ ණය වාරික සඳහා උපරිමය 7% කට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිබඳව අදහස් පල කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම අතිරේක පොලිය අයකර ගැනීමට අවස්ථාව දී ඇත්තේ ගනුදෙනුකරුවන් සමග සාකච්ඡා කර ණය ගිවිසුම අලුත් කිරීමෙන් පසුව පමණක් යැයිද ඔහු කියා සිටියේය.

642 views

22 Comments to “කොරෝනා සහන කාලයේ නොගෙවූ බැංකු ණය වාරිකවලට අතිරේක පොලියක්.. මහ බැංකුවෙන් අවසර..”

  1. Chanaka says:

    Kalakanni, mage loan ekata 15% interest rate ekak Arab?

  2. nim says:

    My total interest was around 107xxx.00 for last 3 months and obtained the loan for the rate of 15%. commercial gave 20% wave of from total interest and paid 86xxx.00. can they charge 15% if the maximum is 7% ?
    NDB charged 100% interest without any chance. is this legal or not ?

  3. SL says:

    The banking system in this country is a curse for the development of this country.only the banks will survive.but the ppl who lends from banks to starts businesses and provide job opportunities.

    All need high deposit interests and banks needs unreasonable profit out of lending.

  4. sarath says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

  5. kavirathna says:

    සිල්ලර පොලී අපි ගෙවනවා, අපිට මොනවා කලත් අපේ චන්දය පොහොට්ටුවමයි ඔන්න.

Main News