කොරෝනා සාමාන්‍ය සමාජයට පැතිර යා හැකියි..- හමුදාපති

July 14, 2020 at 9:28 pm | lanka C news
කොරෝනා සාමාන්‍ය සමාජයට පැතිර යා හැකියි..- හමුදාපති

කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය සමාජයෙන් හමු වීමේ අවදානමක් ඉදිරි දිනක කිහිපයේදී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ නිසා සියලු ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන පොකුරේ ආශ්‍රිතයන් සියලු දෙනාම පාහේ මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති නමුත් ඔවුන් සමාජයේ ගැටුනු තැන් ඇති නිසා සමාජයට වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බවද ඔහු පැවසීය.

ඉදිරි දින පහක පමණ කාලය තුළ මෙම අවධානම ඇති බවද එනිසා මුඛ ආවරණය නිසි ලෙස පලදින ලෙසක්, මීටරයේ දුර නිසිපරිදි පවත්වන ලෙසත්, නිතර අත් සෝදන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

0 views

28 Comments to “කොරෝනා සාමාන්‍ය සමාජයට පැතිර යා හැකියි..- හමුදාපති”

  1. Ishan Wanigasekara says:

    හෙම්බිරිසාවක් හැදුනු අනුරකුමාර සිරිකොතේදී UNP මන්ත්‍රීල 100 දෙනෙක් එක්ක පැයක රහස් සාකච්ඡාවක් කලත් ඒ එකඳු UNP මන්ත්‍රී කෙනෙක්ටවත් හෙම්බිරිසාව බෝ නොවන්න පුළුවන්. හැබැයි අනුරකුමාර බැඳපු පුංචිඅම්මා අඳුනන අයිය කෙනෙක්ගේ අල්ලපුගෙදර එකාට කොරෝනා හැදුනොතින් UNP එකෙන් සල්ලි ගන්න අනුරකුමාර සිරිකොතේ වැසිකිළියට රිංගන විනාඩියට පවා මුළු සිරිකොතටම කොරෝනා බෝ වෙන්න පුළුවන්. කොරෝනා කියන්නේ ඒ තරම් පහසුවෙන් බෝ වෙන්න පුළුවන් රෝගයක් වුනත් අපේ රටත් ජනතාවත්  එයින්  ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙන යන ජනාධිපතිතුමා ඇතුළු රජයට අපේ ප්‍රණාමය!

    • කොරෝනා says:

      කොරෝනා පාලනය අතින් ලෝකෙ  ඉදිරියෙන්ම ඉන්න රටක් ලංකාව. කොරෝනා රෝගියො ටික දෙනෙක් වාර්තා වූ පමණින් මේ තරම් සාර්ථකව අපේ රටේ ගෙන ගිය කොරොනා මර්ධන වැඩපිළිවෙල අවතක්සේරු කරන්න බැහැ..සෞඛ්ය  සහ ආරක්ෂක  අංශ සමඟ හොඳ සබඳතාවයක් නැති පාලකයෝ මේ වෙලාවේ අපේ රට පාලනේ කලා නම් අපිට බලා ගන්න තිබ්බා ඔවුන් එකිනෙකාට චෝදනා කර ගනිද්දී අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙන හැටි.. 

      • nirmala says:

        අපි නම් ඕක කලින්ම දැනගෙන හිටියා …

        • The Thuth says:

          කොරොනා රෝගියෝ කීප දෙනෙක් හම්බ වුනු ගමන් පොලොව් පස් කරන හදන අපේ සමහරු බැරිවෙලාවක් ඇමරිකාවෙ, යුරෝපේ හෝ ඉන්දියාවෙ ඉපදුනානම් මේ වෙද්දිත් heart attack හැදිලා මැරිලා. අපේ පූරුවේ පිනක් තිබිලා ගෝඨාභය මැතිතුමා ජනාදිපති වුනේ නැත්නම් ඒ කෑගහන උන්ට heart attack හැදිලා උන් ලංකාවෙ හිටියත්

          • Thilini Gamage says:

            Well Said Brother!

          • 77 UNP says:

            සම්පූර්ණ ඇත්ත. කොරෝනා රෝගීන් පාලනය කිරීමට යුධ හමුදාපති ආරක්ෂක ලේකම් තුමා ගත් වැඩපිළිවෙළ අගය කරන්න ඕන. අපි තමා මේ නිරෝධායන කෑම්ප් ලෝකෙටම හදුන්වා දුන්නේ. එකේ ක්‍රෙඩිට් එක මේ කුහක විපක්ෂය ගන්න හදනවා. ඒ වගේම තමා සැමන් පරිප්පු දිනපතා ආහාරයට ගැනීමෙන් වගේම ගෝෂකාරි බෑන්ඩ් සංගීතය මගින් කොරෝනා පාලනය කරන්න පුළුවන් කියලත් අපි හොයා ගත්ත. මේ හැම දෙකටම අපි මේ රජයට ණය ගැතියි. තාමත් අපේ ඩෙංගු මරණ කොරෝනා මරණ වලට වඩා කිහිප ගුණයක්. ඒක නිසා කලබල නොවී හැමෝම මේ වෙලාවේ කොරෝනා බය අයින් කරලා ඉලෙක්ෂන් එක ගැන ෆෝකස් කරන්න ඕන. කොරෝනා ඔය දොස්තර ල කියන තරම් කළු නැහැ. ඉවසමු තව සති 3 යි නේ.

          • ඩිංගිරාල says:

            හරි බං එළ. දැන් මොකද කරන්න කියන්නේ. තොන්ඩමන්ගේ අවමගුල් සංදර්ශනය වාගේ චන්ද රැස්වීම් තියාගෙන යන්න. සර් ඉන්නවානෙ බේරාගන්න. එහෙමද?. පොල් ගෙඩි වලින් කැපුවැකි උබල වගේ උං.

          • ගොන් බයියා says:

            රෙස්පට් ස

          • country man says:

            That is the truth.Thanks my friend.

        • ඊරි යකා says:

          වාහාම පකනිල් සජියා දොස්තරට බාරදෙන්න එතකොට වැඩේ අවසානයි

      • Colombo Hero says:

        අපි හිටිය නම් කරන්නේ අරමයි මෙහෙමයි කියලා ඕනම කෙනෙක්ට කියන්න පුලුවන්.. හැබැයි අපි දැක්කා මහින්ද මහත්තය ජනාධිපති වෙන්න කලින් යුද්ධේ කරපු හැටි සහ මහින්ද මහත්තය ජනාධිපති වූ පසුව යුද්ධේ කරපු හැටි හිටියෙ එකම හමුදාව සහ එකම කොටි වුනත්.. පසුව නිවට පාලකකො ඉන්න කාලෙ සහරාන්ල ගහල ගියපු හැටි. .. අපිට හිතාගන්න පුලුවන් ඒ අය පාලනේ කලා නම් අපේ රට මොන වගේ අමුසොහොනක් වෙයිද කියලා කොරෝනා ආවම. මේ වෙලාවේ අපි කරන්න ඕන රජයට සහ සෞඛ්ය සහ ආරක්ෂක අංශ වලට පූර්ණ සහයෝගෙ දෙන එක පමණයි

      • Colombo Hero says:

        අපි දැක්කා මහින්ද මහත්තය ජනාධිපති වෙන්න කලින් යුද්ධේ කරපු හැටි සහ මහින්ද මහත්තය ජනාධිපති වූ පසුව යුද්ධේ කරපු හැටි හිටියෙ එකම හමුදාව සහ එකම කොටි වුනත්.. පසුව නිවට පාලකකො ඉන්න කාලෙ සහරාන්ල ගහල ගියපු හැටි. .. අපිට හිතාගන්න පුලුවන් ඒ අය පාලනේ කලා නම් අපේ රට මොන වගේ අමුසොහොනක් වෙයිද කියලා කොරෝනා ආවම. මේ වෙලාවේ අපි කරන්න ඕන රජයට සහ සෞඛ්ය සහ ආරක්ෂක අංශ වලට පූර්ණ සහයෝගෙ දෙන එක පමණයි

    • පුරවැසියා says:

      @ Ishan Wanigasekara පට්ට comment එක බ්‍රෝ! නියමෙටම කියලා තියෙනවා 😊😍😜😂😜😍😊

      • පුකවැසිය යුතුයි says:

        හෆ්ෆා ගඳ ..හම්මෝ බැලුවා කවුද කියලා..ෆොට්ටුවේ අසූචි කන සුකර පොතකයෙක් නොවැ මේකට පැනලා තියෙන්නේ.. දූහ් දු හ් හ්ම්පඩ ඌරා

  2. යාත්‍රකයා says:

    කොරෝනා ගැන තාම 100% හොයාගෙන  නැති නිසා සමහර විට අපි නොදන්නා ක්‍රම වලටත් කොරොනන් බෝ වෙන්න  පුළුවන්. කොරෝනා වලට බෙහෙතක් හොයා ගන්න තුරු  ඕනැම  අවස්ථාවක ලෝකෙ ඕනෑම තැනකින් කොරෝනා මතු වෙන්න පුළුවන්. මොකද හැමදාමත් රටවල් , දේශසීමා වහගෙන ඉන්න බැහැනේ. ඉතින් ඒ එන විදියට මුහුණදෙනවා මිස කොරෝනා හමුවුනු ගමන් ‘අරක කලා නම්  ඕක වෙන්නෙ නැහැ’ කිය කිය බොරුවට කෑ ගැහුවට වැඩක් නැහැ. 

  3. Nalin says:

    ජනාධිපතිතුමා  හමුදා බුද්ධි අංශ යොදවලා කොරෝනා පොකුරු සොයපු හැටි, නිරෝධායන මධ්යස්ථාන හදපු හැටි සජිත්ල වගේ අයට මේ ආත්මේ හිතන්න වත් පුලුවන් දේවල් නෙමෙයි.සජිත් ඕන නම් වැඩිම වුනෝතින් කොරෝනා ආසාධිත හැම පවුලටම කුකුල් කූඩුවක් වගේ දෙයක් හදල දෙයි රජයේ මුදල්ම වැය කරලා. සජිත්  මේ වෙලාවේ ජනාධිපති වුනා නම් අපේ රට පුරාම කොරෝනා පැතිරෙන්නේ අර වැලිසර කඳවුරේ  කොරෝනා පැතිරුනු විදියට.

    • මහනුවර අක්‍රම් says:

      එහෙම උණානම් හොඳයි කියලත් හිතෙනවා…. මොකද මේ රටේ මී හරකුන්ට තමන්ගේ ඔළුවට කඩාගේන වැටෙනකම් තේරෙන්නේ නෑ……. බෝම්බයක් කනකම්ම මුන්ට තේරුණේ නෑනේ යමපාලන ගෝතයන්ගේ තරම….. මීගමුවේ එවුන්ටනම් කාලත් තේරුණේ නෑ!

  4. Randa says:

    දැන් එතකොට හම්බෙන්නෙ සමාජයෙන් නෙවෙයිද😂😅🖕🖕🖕..ගොන් &කා

    • මහනුවර අක්‍රම් says:

      වසංගතයක් සමාජයේ පැතිරෙනවා කියන්නේ “බෝ වුනු ආකාරය නිවැරදිව හඳුනා ගත නොහැකි වෙනකොට”…… දැන එහෙම තත්වයක් නෑ…. ඉස්සරහට ඇති වෙන්න කලින් පරෙස්සම් වෙන්න කියලා කියන්නේ …. කියන එක හරියට අහගනින්…… ගොන් &කා 🖕🖕🖕

      • ක්‍රිමිනල් says:

        සමාජයේ පැතිරෙනවා කියලා බෛයො අර්ථ දක්වන්නේ එහෙමද ? අනේ බන් උබලා හොදයි , දෙබානට බැදලා බරබාග අද්දන්න.😂😂😂

    • 77 UNP says:

      @Randa ඔබගේ කථාව සම්පූර්ණ අවස්ථාවාදී. කොරෝනා රෝගීන් පාලනය කිරීමට යුධ හමුදාපති ආරක්ෂක ලේකම් තුමා ගත් වැඩපිළිවෙළ අගය කරන්න ඕන. අපි තමා මේ නිරෝධායන කෑම්ප් ලෝකෙටම හදුන්වා දුන්නේ. එකේ ක්‍රෙඩිට් එක මේ කුහක විපක්ෂය ගන්න හදනවා. ඒ වගේම තමා සැමන් පරිප්පු දිනපතා ආහාරයට ගැනීමෙන් වගේම ගෝෂකාරි බෑන්ඩ් සංගීතය මගින් කොරෝනා පාලනය කරන්න පුළුවන් කියලත් අපි හොයා ගත්ත. මේ හැම දෙකටම අපි මේ රජයට ණය ගැතියි. තාමත් අපේ ඩෙංගු මරණ කොරෝනා මරණ වලට වඩා කිහිප ගුණයක්. ඒක නිසා කලබල නොවී හැමෝම මේ වෙලාවේ කොරෝනා බය අයින් කරලා ඉලෙක්ෂන් එක ගැන ෆෝකස් කරන්න ඕන. කොරෝනා ඔය දොස්තර ල කියන තරම් කළු නැහැ. ඉවසමු තව සති 3 යි නේ.

  5. mahinda says:

    lesson from Welisasara has to be taken in to consideration for all other camps

  6. උක්කුං මල්ලී says:

    මෙයා doctor කෙනෙක් ද. මම හිතන් හිටියේ හමුදාපති කියලා. අනිල් ජාසිංහට පඩියක් ගෙවන්නෙ බොරුවට.

    • උක්කුන් මල්ලිගේ අල්ලපුගෙදර එකා says:

      මල්ලියේ උබ උක්කුන් බීවේ අම්මගෙන්ද ,වැස්සියෙක්ගෙන්ද කියල හොයල බලපන් .ගොන් කතා කියවෙන්නේ

  7. ක්‍රිමිනල් says:

    බෛයි කමෙන්ට්ස්…😂😂😂😂 ,

  8. Ahinsaka says:

    Meya Rawana Widihata ,, Apatahth Bayay Corona Thibunath Qurantne wenna…