කොරෝනා සැක රෝගියෙක් රෝහලෙන් පැන යයි…

March 28, 2020 at 3:23 am | lanka C news
කොරෝනා සැක රෝගියෙක් රෝහලෙන් පැන යයි…

කොරෝනා ආසාදිත යැයි සැක සහිතව හෝමාගම රෝහලේ රඳවා සිටි රෝගියෙකු එම රෝහලින් පැන ගොස් තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක‍්‍රියාත්මක වී ඔහු නැවතත් අල්ලා එම රෝහලටම ගෙනවිත් තිබේ.

පසුව ඔහු රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පානදුර රෝහලට මාරු කර යවා ඇත.

101 views

15 Comments to “කොරෝනා සැක රෝගියෙක් රෝහලෙන් පැන යයි…”

  1. සමන් says:

    අහන්න පොලීසියෙ හිරකූඩුවෙ ඉන්න පුලුවන්ද කියල? මේ හාදයට පිස්සුද මේ වෙලාවෙ පැනල යන්න? මට පේන හැටියට මේ රටේ මේ රෝගය උවමනාවෙන්ම බෝකරන්න හදන කාන්ඩයක් ඉන්නව.

  2. sena says:

    මොහුට පමණක් මේ කැපවිම කරන්න බැරි ඇයි

  3. Saman K says:

    Now why isn’t he considered as an issue here … do not judge one based on his religion, cast or believes. That’s the capacity of their brains. It’s not the Sinhala, Tamil or Muslim who does it.

    Whoever is not complying with the rule, put them in detention center. Even the curfew rule. Things will settle much faster.

  4. Ratnamalala says:

    මූට වෙඩි තියන්නයි තිබුනේ.

  5. ගන්ජ බන්ඩා says:

    උතුරු කොරියාව නම ඕකට වෙඩි තියනවා.

    • මැට්ටා says:

      මේ යන විදිහට කොහොමත් මේකත් වැඩි දවසක් නොගිහින් උතුරු කොරියාවක් තමයි. දැනටමත් මිනිස්සුන්ට කන්න බොන්න නැහැ.ඒ ගැන කියන්න කෙනෙක් නැහැ. මිනිස්සු ජිවත් උනත් නැතත් තමන්ගේ බලය ගැන තමයි හිතන්නේ.

      • Saman says:

        Mu nam niyama mattek. Kanna thibunoth athi. Thiyana deyak kala dawas 14 prwesam weyan gono.

      • නිමල් says:

        මේකා මහ බූරැවෙක් . තෝගේ බඩ පුරවා ගන්න පුලුවන් තොට පන තිබ්බොත්. තු නොදකින් පෙරේතයා

      • prasanna says:

        තෝ නම් මැට්ටෙක්ම තමයි

  6. Jude silva says:

    Law is too much flexible. This is not a good initiative. Has to be tough like India. Petting these lunatics means means putting thousands in trouble.

  7. Rabok says:

    Shoot the kalakanniya – below the nee level

  8. Sam says:

    Who ever won’t follow the restrictions, better use one bullet. Otherwise people are not to learn.

  9. gamarala says:

    කුඩුකාරයෙක් වෙන්න පුලුවන්

  10. david milibanda says:

    Tie this bugger to the bed