කොරෝනා සැක තවත් විදේශිකයන් සිවු දෙනෙකු IDH රෝහලට.. 26 සිට මෙරට සංචාරය කරලා..

March 14, 2020 at 11:20 am | lanka C news
කොරෝනා සැක තවත් විදේශිකයන් සිවු දෙනෙකු IDH රෝහලට.. 26 සිට මෙරට සංචාරය කරලා..

කොරෝනා වෛරස් ආසාදිත යැයි සැක සහිත තවත් විදේශීය ජාතිකයන් සිව් දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරුවේ මෙම පෝලන්ත ජාතිකයන් සිවු දෙනා රුසියාව බලා පිටත් වී යාමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ මූලික රෝග ලක්ෂණ පෙන්වීම නිසා උණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 26 වැනිදාය.

164 views

12 Comments to “කොරෝනා සැක තවත් විදේශිකයන් සිවු දෙනෙකු IDH රෝහලට.. 26 සිට මෙරට සංචාරය කරලා..”

  1. malraj says:

    apita baduma thamie……. hitan…..

  2. Podda says:

    It seems this government doesn’t have capacity to handle Viruses issue. Government went badly wrong by allowing Chinese freely entering to SL. He think should afraid of China because we beg them to grace period in paying huge loans

    • අත්තා says:

      පෝලන්තෙ, ඉතාලිය ….. මේවා තියෙන්නෙ චීනෙ ද පුතා ? 😂😂😂

  3. Ravana Parapura says:

    මස් මාංස කෑම දැන් කොරෝනාවෙන් පසු යුරෝපයයේ අඩු වෙලාලු අපිත් කෑමට සතුන් මැරීම තහනම් කරමු කතෝලිකයන්ට මුස්ලිම්වරුන්ට කන්න ඕනේ නම් මැදපෙරදිගින් ගෙන්වා ගන්න කියමු.

  4. Sudesh says:

    රටට අලුතෙන් ඇතුලුවන පිරිසයි මේ වෙලාවේ නවත්තන්න ඕන.නැතුව රටෙන් පිටත් වෙන්න යන උන් කුදලන් රට ඇතුලට ගන්න එක්කන් එන එක නොවෙයි.
    රජයක් විදිහට මේ වෙලාවේ කලයුතු වන්නේ එක පැයකට හෝ රටින් පිටවී සිට නැවත පැමිනෙන සියලු දෙනාවම නිරෝධායනය කිරීමයි.
    ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් උනත් චීනෙක් උනත් ලන්කා පුරවැසියකු උනත් එය එසේම වියයුතුයි.

    සියලුම විදේශිකයන් මේ තත්වය පහව යන්තුරු රටට ඇතුල් කර නොගන්නවානම් මේ වසන්ගත තත්වය ලංකාව තුල ඉක්මනින් පාලනය කරගැනීමට හැකිවේවි.

    • “……රටට අලුතෙන් ඇතුලුවන පිරිසයි මේ වෙලාවේ නවත්තන්න ඕන.නැතුව රටෙන් පිටත් වෙන්න යන උන් කුදලන් රට ඇතුලට එක්කන් එන එක නොවෙයි….”
      ගොනෝ…, පිටත් වෙන උන් කුදලාගෙන එන්නෙ නැතිව කොහොමද පහුගිය ටිකේ ඌ ආගිය තැන් ඇසුරු කල උන් හොයාගන්නෙ..?
      නිරෝදායනය කියන්නෙ ඒකටත් එක්ක තමයි .

      • Sudesh says:

        බූරුවො, ඔය විස්තර ටික ගන්න රට ඇතුලට අරන් ඇවිත් දවස් 14ක් නිරෝධායනය කරන්න ඕනද . ඕන කරන විස්තර ටික airport එකේදිම ගන්න පුලුවන් විනාඩි 5න්.මෙච්චර කල් එහෙම system එකක් හදලා නැත්නම් ඒකයි කරන්න ඕන. රටට ඇතුලුවෙන හැම tourists කෙනෙක්ම hotel booking එකක් දාල එන්නෙ.එතකොට tour guide කෙනෙක් හම්බවෙනව.ඒ විස්තර‍‍‍‍‍‍යි මෑන්ස්ගෙ Personal Detils ටිකයි ගත්තනම් ගිය හැම තැනක්ම හොයාගන්න පුලුවන්.අනිත් රටවල් වල නම් එහෙමයි .

        උබලා වගෙ බූරු ජන්ද දායකයො නිසා තමයි අපේ රට මෙච්චර අගාධයකට වැටිලා තියෙන්නෙ.

        • Kasun says:

          කොරෝන බව දැන දැනම ෆ්ලයිට් එකේ නග්ගල යවන්නද කියන්නනේ? පැය 10 විතර ෆ්ලයිට් එකේ ඉන්නකොට අනෙත් යටත් බෝවෙන බව තේරෙන්නේ නැද්ද? ඒකයි අරන් ඇවිත් ඉස්ස්පිරිතාලෙට දාන්නේ.

  5. sudesh says:

    රටට අලුතෙන් ඇතුලුවන පිරිසයි මේ වෙලාවේ නවත්තන්න ඕන.නැතුව රටෙන් පිටත් වෙන්න යන උන් කුදලන් රට ඇතුලට එක්කන් එන එක නොවෙයි.
    රජයක් විදිහට මේ වෙලාවේ කලයුතු වන්නේ එක පැයකට හෝ රටින් පිටවී සිට නැවත පැමිනෙන සියලු දෙනාවම නිරෝධායනය කිරීමයි.
    ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් උනත් චීනෙක් උනත් ලන්කා පුරවැසියකු උනත් එය එසේම වියයුතුයි.

    සියලුම විදේශිකයන් මේ තත්වය පහව යන්තුරු රටට ඇතුල් කර නොගන්නවානම් මේ වසන්ගත තත්වය ලංකාව තුල ඉක්මනින් පාලනය කරගැනීමට හැකිවේවි.

  6. david milibanda says:

    Like in Singapore, must charge a medical fee from overseas people.
    Now, its not the tourists who visit Sri lanka, but to escape from Corona in Europe they visit Sri Lanka.

    GOSL must stop all flights from Europe./

  7. Lalith says:

    I dont know why they are checking travellers going out of the country. Need of the time is to allocate all the resources to control boarders by resrtricting in.

Main News