කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..

April 6, 2020 at 10:40 am | lanka C news
කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..

මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහලේ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු නිරෝධාන ක්‍රියාවලියකට ලක්කර තිබේ.

මෙම පිරිස අතර වෛද්‍යවරුන් 04 සහ හෙදියන් 06 ද සිටිති.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

අදාළ පුද්ගලයා අසත්‍ය ප්‍රකාශ කරමින් රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණ ඇති බව වෛද්‍යවරුන් පවසති.

තමනට කොරෝනා යයි සැක සහිත නම් එක්වරම රෝහලකට නොපැමිණ ‘1390’ අංකයට අමතා ලැබෙන වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස රජය දැනුම් දී ඇත.

282 views

16 Comments to “කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..”

  1. Pure SL says:

    I feel some planned gang is doing this. Because if he or she be a Corona affected,person, definitely hospital staff send for quarantine. Then we will less staff to treat patients. One suggestion is if muslim person comes or under suspisious sickness has to send a separate unit not to check in the normal hospital. If this pattern continues we less required medical staff and unfair for our dedicated medical staff.. Can’t help, the best thing is have a separate hospital and send all Muslims there.

  2. ගමරාළ says:

    රොහල් ඇතුලට යන්න කලින් මුන්ව පරික්ෂා කරලා බලන්න පුලුවන් වෙන විදිහේ ක්‍රමවෙදයකට යන්න වෙනවා, එතකොට දොස්තරලා සහ රොහල් සේවකයින් ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි.

    ජාතිය මොකවුනත් ඔකුන්ට දැඩිදඩුවම් ප්‍රසිද්ධියේ පැමිණ විය යුතුයි තවත් ප්‍රමාද නොකර.

  3. As says:

    තවත් තම්බි ගෑනියෙක්…

Main News