කොරෝනා සුන් කරන්න මෙරට ඉංජිනේරුවෙකුගෙන් රොබෝවෙක්.. කෝටි 03ක යන්ත‍්‍රය ලක්‍ෂ 10න් හදයි..

April 9, 2020 at 8:40 am | lanka C news
කොරෝනා සුන් කරන්න මෙරට ඉංජිනේරුවෙකුගෙන් රොබෝවෙක්.. කෝටි 03ක යන්ත‍්‍රය ලක්‍ෂ 10න් හදයි..

COVID 19 හෙවත් කොරෝනා වසංගත උවදුර මර්ධනය කිරීමට දරන උත්සාහයේදී දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක කරනු ලබන රොබෝවරයෙක් මගින් එසේ වයිරසය පැතිරී ඇති ස්ථාන වල විෂබිජහරණය කිරීම සදහා නිර්මාණය කර ඇත. මෙසේ නිර්මාණය කර ඇත්තේ නිසල පෙදෙස පහළ ඉබුල්ගොඩ පදිංචි ඉංජිනේරු තරිඳු සුරාජ් සහ ඔහුගේ කණ්ඩායමයි.

ලංකාවේ දැනට , විෂබීජ නාශනය කිරීම සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරන විෂබීජ නාශක දියරයන් , සාමාන්‍යයෙන් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගන්නා අතර මෙම රොබෝ තාක්ෂණය භාවිතා කිරීමෙන් එම කාලය 60% දක්වා අඩු කර ගත හැකි බව ඔවුන්ගේ විස්වාසයයි. එමෙන්ම වසංගතයට නිරාවරණය නොවී කිසියම් ස්ථානයක විෂබිජහරණය කිරීම සදහා මෙවැනි රොබෝ යන්ත්‍ර භාවිතා කිරීමේදී මිනිස් සම්පත රැකගැනීමට ඉවහල් වේ. දියර භාවිතා කිරීමට නොහැකි ස්ථාන වලටත්, ඉදිරියේදී මෙවැනි ආකාරයේ එන ඕනෑම වසංගත තත්වයන්ටත් මෙම රොබෝවරයා භාවිතා කිරීමට හැකියාව ඇත.

එම කණ්ඩාම විසින් 07/04/2020 දින ගම්පහ වික්‍රමාරච්චි රෝහලට අනුබද්ධ පර්යේෂනාගාරයක මෙහි ප්‍රථම අත්හදාබැලිම සිදු කලේ COVID 19 වලටත් වඩා බරපතළ ගණයේ වයිරස් වලටයි. එහිදී පැවැත්වූ පරීක්ෂණ 100% ක්ම සාර්ථක බව වාර්තා වේ. මෙම පරීක්ෂණය මෙහෙය වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ශුද්‍ර ජීවී අංශ ප්‍රධානි මහාචාර්ය ඩි.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙම රොබෝ යන්ත්‍රය පාරජම්බුල කිරණ භාවිතා කරමින් සිදු කරණ විෂබිජහරණ ක්‍රියාවලිය 100% කම අනුමත කළ හැකි බවයි.

ඉංජිනේරු තරිඳු සුරාජ් කොලබ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර ඉගෙනගෙන, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික විද්‍යාව හදාරා එම විශ්ව විද්‍යාලයේම දැනට සේවය කරයි. ඒ මහතා පවසන්නේ මෙවැනි රොබෝ යන්ත්‍ර චීනයේ වැනි රටවල්වල භාවිතා කරන අතර එක් යන්ත්‍රයක් රු. ලක්ෂ 300 ක් පමණ වන බවයි. නමුත් ඔවුන් සදා නිම කළ රොබෝ යන්ත්‍රය රු. ලක්ෂ 10ට අඩුවෙන් සාදා සාර්ථකව භාවිතා කළහැකි බව වැඩිමනත්ව පවසයි.

මෙම රොබෝ යන්ත්‍රය සාර්ථක කරගැනීමට ඔවුන්ට උදව් සහ උපකාර කල සියලු දෙනාට විශේෂ ස්තුතියක් කල අතර, මෙහි ඉදිරිගමනට බලධාරීන් ඇතුළු සියළු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

– VRG

Robot Technology to disinfect Hospitals and Public Places in Sri Lanka——————————————————————————————————We tested our robot today to validate the disinfection process at the Microbiology lab of University of Kelaniya. We were able to achieve a microorganism reduction percentage of 99.998% under 10 minutes.The validation process is conducted by Prof. D.L.Jayaratne, the head of the microbiology department of University of Kelaniya. We expect to introduce this to Hospitals in Sri Lanka within this week.

Gepostet von Tharindu Suraj am Dienstag, 7. April 2020

48,586 Viewers

36 Comments to “කොරෝනා සුන් කරන්න මෙරට ඉංජිනේරුවෙකුගෙන් රොබෝවෙක්.. කෝටි 03ක යන්ත‍්‍රය ලක්‍ෂ 10න් හදයි..”

  1. Arnold says:

    suba pathum… idiruyatam yanna

    • කෝ රෝනාල්ඩෝ says:

      මේ රොබෝ හදන මල්ලිලාව පුළුවන් තරම් දිරිමත් කරන්න ඕන. කුස්සියේ උයන්න පිහන්න පුළුවන් රෝබෝවක් හැදුවොත් රටට කරන ලොකු සේවයක්. කියක් උනත් මේ දවස් වල විකුනගන්න පුළුවන්. ඇඳිරි නීති නිසා ගෙදරට වෙලා ඉන්න ගොඩක් පිරිමින්ට ගෙදර ගැනිගේ කතන්දර අහල අහලා එපා වෙලා ඉන්නේ. ඇත්තමයි.

      • නිහාල් අයියා says:

        මේ අවස්ථාවේ මේ රටේ බහුතර ජනතාව මේ රෝගය සුවපත් කරන්න කළහැකි හැම දෙයක්ම කරනවා ,තමුන්ගේ උගත්කමින් දක්ෂ කමින් ඒ වෙනුවෙන් වැඩකරනවා දොස්තරලා සහ රෝහල් කාර්ය මණ්ඩල ඉතාම මහන්සිවෙලා තම ජිවිත පරදුවට තබලා ඒ කටයුතු කරනව නමුත් මේ රටේ එක ජාතියක් එදා යුද්දේ වෙලාවෙත් කර ඇරලා හිටියා අතලොස්සක් හැරෙන්න .අදත් ඔවුන් කරන්නේ මේ සියලු වියායාම අකර්මන්‍ය කිරීමට කටයුතු කිරීම මිසක් ඔවුන් කිසිම සාධනීය දෙයක් කරන්නේ නෑ.අපි දැක්කා බේරුවල පැත්තේ පට්ට වේසියෝ අපේ phi මහත්තුරුන්ට පොලිසියට සත්තම් දාපු විදිය ,උරෝ වගේ එවුන් අපේ නිලධාරීන්ට තර්ජනය කරපු විදිය .මොවුන් මේ රටට පිළිලයක් උඹල ලජ්ජා වෙයෙල්ලා උඹලගේ කල්කිරියාව ගැන උඹල කියපල්ලා උඹලගේ මෝඩයන්ට උඹලට මේ රටේ මිනිසුන්ගේ ගවුරවය ඕනානම් මේ රටේ තමුන් ඉන්නේ මේ රට වෙනුවෙන් යමක් කරන්න ඕනා කියල හිතාගෙන වැඩකරන්න කියල හොරකම් කට්ටකම් නොකර අන්න එතකොට මිනිස්සු උඹලට ගවුරවය නිකම්ම ලබා දෙවි .ඒ වෙනුවට බේත් දින වෙනස් කරලා විකිනුවාම ,ගල් වෙච්චි සිමෙන්ති කුඩු කරලා විකිනුවාම ,රේගුවට හොරෙන් බඩු ගෙනල්ල වංචා කලාම නැවු පුරෝලා කුඩු ගෙනල්ලා මේ රටේ පරපුරක්ම විනාස කලාම දොස්තරලා දාලා සිංහල ගෑනු වඳ කලාම විසිකරන මිරිස් ගෙනල්ලා සෝදලා කුකුල් සායම් දාලා පැකට් කරලා විකිනුවම රටේ කැලෑ එලි කලාම මේ රටේ මිනිස්සු උඹලට ගවුරව කරන්නේ කොහොමද පට්ට හොරු ටිකක් විදියට සලකනවා ඇරෙන්න .බලපන් මේ රටේ වැදගත් මිනිස්සු රටවෙනුවෙන් සේවය කරන හැටි .කියපන් බලන්න උඹලා කරපු එක සේවයක් මේ වෙලාවේ

    • saman says:

      Good luck

      UVA or UVB or UVC ?

    • pissu poosa says:

      UV light is harmful to human eyes… Hope yo are doing this in isolated places without direct human contacts. They must wear UV protective glasses.

  2. හැකහැක says:

    දැන් මේවගේ නිව්ස් දැකලා දැකලා අප්පිරයයි ඕයි..

    • ගොකරැල්ලා says:

      අඩෝ හැකරල්ලා, කට වහපිය උත්තෝ. ඊරිසියාකාර, කුහක පකයා, තොට සරමේම රේවීයං.

      • හාරත බූරුවා says:

        මොනව උන්ත් උඹේ comment එක මරු

      • ඇර සොයිසා says:

        පල ප#යෝ යන්න..දැන් micro එකෙන් අඩුගනනේ කාරෙකක් ඇසෙම්බල් කරත් දේශීයත්වයට මුල් තැන දීලා තොපි ඒවා ගන්නවද පko.
        කටේ නරිවාදම් විතරයි හැම එකාම හොයන්නේ Toyota…micro,indian ඒවා කන්ඩෙම්.දැන් ලංකාවේ දියසේන පහල වෙලා අළුත් නවයුගයක් ඇරඹිලා කියලා මිනිස්සුන්ගේ Brain wash කරන දෙෙනික වැටුපකට කහින සක්කිලියෝ තොපි.තොපිට ලඟදිම ඇඹරිලා යනවා බලාගෙන ඉදපල්ලා.

        • Covid19 News says:

          චොරසේනගේ propaganda සෙට් එකට හැංගිලා කමෙන්ට් දාන්න වෙලා අද..

    • Pal says:

      Yako Kuhaka Paragaththa …

      Thopita Ape Dewal Wala Agayak Nathiunata Apata Mewa Watinawa…

      This is the type of UNJVP Kalakanniyas..

    • Sajith 24 says:

      Thamuse maha gon buruwek oi. lankawe deyak haduwama age karanna igana ganin mee harako. ubata news dakala athi welanam ahawal reddakatada balanne. nobala idapan

    • John says:

      Oya 3% set eke apathayekda koheda!

    • New Allah says:

      You are a zero guy. Eat there times, not contributing to make even one grain of rice. Normally we call guys like you as NIkama/ Pinguththaraya/Kalakanniya/Moosalaya/Masthabalduwa/Paharaya/Awalama/ Pussa/Ponnaya/ Ulama

    • Boo says:

      වැඩ බැරි කටින් බතල හිටවන කුහක කළු සුද්දන්ට සුද්දෙක් පුක හෝදන මැසිමක් හැදුවත් ඒක මාර වටින නිවුස් එකක්, ඒක උන් උන්ගේ බකමූණු පොතෙත් ෂෙයාර් කරලා amazon එකෙන් ඕඩර් කරලා ගෙදර ගෙනෙල්ලා උන් වගේම තව ගොබ්බයො ටිකක් ගෙදරට ගෙන්නාගෙන මොකක්හරි ජරාවක් බොනගමන් ඒක උජාරුවට පෙන්න පෙන්න ඉඳියි. ඇත්තටම අපිටත් අප්පිරියයි ඕයි ඔය වගේ කොමෙන්ට්.

      • Aruna Gunarathne says:

        මල්ලියා උන් පුක හෝදන්නේ නෑ. එක නිසා මැසින් හදල වැඩක් නෑ. හැදුවොත් උඹේ තමයි හෝදන්න වෙන්නේ.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඇත්තටම තොට ලැජ්ජාවක් නැද්ද හැක හැකයො,තෝ අහු උනොතින් තෝව කප්පාදු කොරලා පොන්සියො ඉන්න හිරිකොත ගුබ්බෑයමට ගිහින් දානව.

  3. Anti Corona says:

    සෑම කලුවලාවකම රිදී රේකාවක් ඇත කියන එකේ තේරුම හරියම දැන ගත්ත.. මේ තත්වය වසන්ගතයෙන් පසුවත් ඉදිරියම පවත්වාගෙන යාමට රජය කටයුතු කල යුතුය..එසේ කිරීමට පුරවැසියො විදිහට අපි රජයට බල කල යුතුයි….ජය වේවා..

  4. Hesh says:

    දැන් ජෙප්පො ebay එකේ තියෙන රුපියල් $100 රොබෝ කෑල්ලක් පෙන්නලා අහයි මේක හදන්න ලක්ශ 10ක් යන්නෙ ඇයි කියලා. එච්චර මොල ගෙඩි.

    • Samuel says:

      උනගේ මොල තියෙන්නෙ මොනව හරි කවිරැ හරි කරාම ඹ්ක ඹහොම නෙවෙයි කරන්න තිබුනෙ මෙහෙමනේ….වගේ දුශට කතා කියන්න පමනයි.

      • Sura says:

        උන් හැම එකාම අංක එකේ කුහකයෝ. මුන්ගෙ මුලු ඉතිහාසය සාක්ෂි දරනවා.

  5. Dev says:

    කොරෝනා ඉවර කරෝලා මේ රට කඩි ගුලක් වගේ අලුත් අලුත් දේ හදන තත්වෙට පත් කරනොගත්තොත් වැඩක් නෑ. මේක තමයි අන්තිම අවස්ථාව වැඩ කරන රටක් හදාගන්න.

  6. saman says:

    Good luck

    UVA or UVB or UVC

    • Aruna Gunarathne says:

      දැන් උඹට පස්නේ ඕක Aද Bද Cද කියලනේ. කලින් තැනකත් කොමෙන්ට් එකකින් අහල තිබුනනේ.
      ඕක C. C නොවෙයිනන් වයිරස් එක මරන්න බෑ. C එක හම ඇතුලට යන්නේ ත් නෑ. උඹ හිතං ඉන්නේ A,B වලින් වයිරස් මරන්න නං ඒවා අලගෙඩි වගේ විශාල වෙන්න ඕනේ. එතකොට UV ඕනේ ණෑ අතිං අල්ලලා ගේම දෙන්න පුළුවන්.
      දැන් සනීපද ?

  7. Mahesh says:

    දේශීයත්වයට මුල් තැන දෙන ස්වයපොෂිත විය හෑකි ආර්ථිකයක් අපට අවශ්‍ය හා ලගා කර ගැනීම පහසු බව මෙම ව්‍යසනය නැවත අපට පෙන්නුවා. දැන්වත් අපේ රටෙ නිෂ්පාදනය කල හැකි දෙ පිටරටින් ගෙන්වීම වහා නැවැත්විය යුතුයි. මෙවැනි මොල වලින් රටට උපරිම ප්‍රයොජනය ගෙන නිපදවිය හැකි සියලු දෙ දේශීයව සාධාරන මිලට නිපදවන්න පාලකයො උදව් කලොත් ව්‍යසනය ආශිර්වාදයක් කරගත හැක. 1979න් ඇරඹ් කාලකන්නි යුගය නිමා කල හැක්කෙ එලෙසයි. අවාසනාවකට කොමිස් වලට යට වෙච්ච කාලකන්නි දෙස් පාලුවො හා නිළධාරින්ගෙන් මෙවැනි දක්ෂයො බේරා ගැනීම ජනාධිපති තුමනි ඔබට බාරයි.

  8. praba says:

    බුදු සරණයි පුතේ. ඔයාගේ දැනුම මේ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීම මම අගය කරනවා. පුතාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.

  9. FoolishLankan says:

    Congratulations to all of you..! Great job.
    This is a timely suitable great product, that will control cost and human safety.
    Keep your mouth shut… those who don’t know about microbiology.

  10. Rohana Salgado says:

    මේ හැක හැක තොනම් නියම දේශද්‍රෝහී තම්බියෙක් වගේ යකෝ ඒ ගැන සතුටුවෙයන් හු…..? නියම ලාංකිකයෙක් විදිහට නිකන් ගඟෙන් දිය බිබී මුහුදට අවඩන්නේ නැතුව ඒ කියන්නේ ලංකාවේ ඉපදිලා අධ්‍යාපන ලබලා සියළුම දේ ලබාගෙන විදෙස් රටවල් වලට පු…. දෙන්නැතුව

  11. stop spreading hatred says:

    hema ekatama vipakshe inna deshaplakayo kanna hadanna epa lamaine. E golla katha karana ekane karanne wade karanne hari ananne hari andu pakshe neda?

  12. Sri lankan says:

    Me wage dewal hedenna oni. Eth Godak aya remote ekakin hari joy stick ekakin hari operate katana deyakata ROBO kiyanawa.. eka gelapenne..

  13. Api says:

    Awesome!! I hope more and more such inventions will come from Sri Lankans in the near future!

  14. rw says:

    මේ වගේ දක්ෂයෝන්ට රටේ තැනක් දෙන්නෙ නැහැ. අන්තිමට ඉහල තනතුරු දෙනකොට ඉස්සරහට එන්නෙ ඔය දැන් මුකවාඩම් බැඳගෙන කැමරා එකේ ඉන්න සෙට් එකයි පරිපාලන සේවෙ සෙට් එකයි තමයි. නියම දක්ෂයෝ ටික රට දාල යනවා.

  15. Aniwa says:

    Very good indeed. Much appreciate there time spent on this product.
    They all were vague about the technical details , clinical tests about it though. Professor didn’t mention this kills covid-19 which is the golden question at the moment.
    If they can prove this 99.9% we have a multimillion dollar business in our hands.

    Weldone again.

  16. sumith says:

    Basic needs of the people must be self sufficient as soon as possible,

  17. sena says:

    ලක්දෙරණේ මේ වටිනා මුතුකැට මතුකරගත්තු කොරොනා දේවයන් වහන්සෙට පිං දේමි

Main News