කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි..

August 22, 2020 at 10:00 am | lanka C news
කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි..

ඉන්දියාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ගේ දායකත්වයෙන් ගැනීම සඳහා එරට රජය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඒලියන්ත වයිට් මහතා ඉන්දියාවට කැඳවාගෙන යාම සඳහා විසබීජහරණය කරන ලද විශේෂ ගුවන් යානයක් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඔවුන්ගේ අනුදැනුම මත ඉන්දියාවට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ඒලියන්ත වයිට් මහතා තීරණය කර ඇති බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් සමඟ ද ඔහු සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇත.

ඒලියන්ත වයිට් මහතාට අවශ්‍ය කටයුතු සඳහා සිදු කිරීමේ පහසුව වෙනුවෙන් ඉන්දියාව මේ වන විටත් අදාල නීති රීති සකස් කරමින් පවතින බව කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් දැනගන්නට තිබේ.

67,290 views

23 Comments to “කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි..”

  1. ගරසරප says:

    බයානකය්. රෝ එක එක්කො මුන්දට වැඩක් දෙනවා නැත්නම් වැඩක් ගන්නවා….

    • සිබිලිංචා says:

      ඉන්දියාවයි ලංකාවයි අතර යහපත් මිතුදමක් පැවතුනේ බුදු දහම මූලික වුනු නායකන් සිටිය විට, අශෝක අධිරාජයා දේවානම් පියතිස්ස වැනි කාල වල අනිත් කාල වලදි ආක්‍රමණ තමා ඉන්දියාවෙන් ආවෙ. දැන් ඉන්න මෝදි යම් මට්ටමකට බුදු දහමට ගරු කරනව ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛා වහන්සේත් වැදපුදා ගත් කෙනෙක්. දැන් උනත් ඉන්දියාව අපෙන් අහන්නෙ 13 ගැන ඉන්දීය රජය අපිට ඇගිලි ගහනව දකුණු ඉන්දීය ප්‍රාන්තය රජයේ ස්ථාවරත්වයට අවශ්‍ය නිසා. මේ වගේ රටේ අභ්‍යන්තර ගැටළු වලට අත නොදාන යහපත් මිතුදමක් ගොඩ නගාගන්න ගෝඨාභය ජනපතිතුමා ඇතුළු රජයට පුළුවන් උනොත් රටට ලොකු වාසියක් මොකද මේ දෙන්නටම බුදු දහම ගැන පැහැදීමක් තියෙන බව පේනව. චීනය ඇමරිකා රටවල තියෙන්නෙ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියක්.

      • Saman says:

        මෝඩ ඉන්දියානුවෝ හිතන් ඉන්නෙ ලංකාවෙ කොරෝනා පාලනය වුනේ මේකා නිසා කියල. සෞඛ්‍ය සේවකයෝ, හමුදාව මොනවත් කරල නෑ. 😀

        • රතු තරුව says:

          ඇයි අර ජෙප්පන්ගෙ රතු තරුවයි, හරක් හුජ්ජයි කරපු දායකත්වය පුංචි අම්මප කොහොම අමතක කරන්නද?

          • දේවක says:

            ඔව් ඔය රතු තරුවයි පුන්චි අම්මයි ඒලියන්ත වයිටයි තමා ඔක්කොම කලේ දොස්තරල මොකුත් කලේ නෑ. තොපි වගේ දෙශපාලුවන්ට කඩෙ යන බල්ලො නිසා තමා රට විනාශ වුනේ

          • Saradiel says:

            ඉන්දියානු මහකොමසාරිස් දැන් TNA ඊළම් වාදීන්ගේ පදයට නටනවා ..අපේ රටට දෝහිකම් කිරීමට 13 ක්‍රියාත්මක කල යුතු බව පවසන්නේ අපේ රට ඉන්දියාවේ කොළණියක් කියා
            සිතාගෙනද ? වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ඉන්දියාවට යන්න එපා …
            ඉන්දියානු මහකොමසාරිස් කොරෝනාවට බෙහෙත් TNA ත්‍රස්තවාදීන්ගෙන් ලබා ගන්න

    • sam ලිබරල් says:

      අනිවා. මහින්ද අන්දන්න කල වැඩක්. ඒලියන්තය දාල ගෝඨ ට වැඩ්ක් දෙන්නද? රෝ කාරයො දන්නව මහින්ද වගේ ගෝඨ නම්ම ගන්න බෑ කියලා.

    • PEOPLE OF COUNTRY says:

      Definitely have to be careful of The Research and Analysis Wing (RAW)

  2. Niru says:

    Quickest way to get Corona

  3. Don sarath says:

    Ane mee harako. Tho hitanne lankawe inńe bath kan harak kiyala da

  4. Aurora says:

    එලියන්ත වයිට් මහත්තයෝ, ඔවුන්ට ප්‍රතිකාර කලාට කමක් නැහැ, නමුත් අපේ ත්‍රීකුණාමලේ තෙල් ටැංකි ටිකත්, කොළඹ නැගෙනහිර පර්යන්තයත් අතහරිනවානම් පමණයි කියන කොන්දේසිය දමල. එහෙම වුනොත් ඔබතුමා ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් වෙනවා.

  5. මයිල්වාගනම් says:

    පර සිංහලයිනි පලයව්. මේක දෙමළාගේ රට.

    • ගැමුණු says:

      2009 අමතකද?තවත් කන්න ඕනද? ඉල්ලන් කන්නෙ නැතුව හිටපන් පරයා.

    • U.N.J.V.P says:

      මස්සිනා නරකද ඔය ප්රශ්නෙ අපි ආයි සැරයක් නන්දිකඩාල් ගිහින් බේර ගත්තොත්.

    • CAT says:

      Tamil migrant workers (coolies ) go back to India ..This is SINHALESE MOTHERLAND ..There are NO Tamil nation in our Country
      Tamils are minority …If you Tamils cannot live in PEACE ,please leave

    • ළිහිණි says:

      පෘතුගීසි කොළණි සමයේ ,ඉන්දියාවේන් ආපු දුම්කොළ කල්ලතෝණි දෙමළ වහල්ලුන්ට කොහෙද වසර 7000පැරණි ඉතිහාසයක් ඇති සිංහලයන්ගේ මව් බිමට අයිතියක් ..
      විග්නේශ්වරන් ජාතිවාදී නරුමයාගේ බොරු ප්‍රකාශයට විරුද්ධව තීතිමය පියවර ගත යුතුයි …විග්නේශ්වරන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ..
      ඔහුට පාර්ලිමේන්තුව තහනම් කරන මෙන් ගරු කතානායක තුමාගෙන් අපි ඉල්ලමු..

    • sunimal says:

      මයිල්වාගනම් —පර දෙමලෝ පලයව් තැමිල් නාඩුවට මේ හෙළ මව් බිම ..දෙමළුන්ට ලෝකයේ කිසිම තැනක මව් බිමක් නැහැ ..එනිසා අනුන්ගේ රටවල් තමන්ගේ කර ගැනීමට වෙර දරනවා …ඒවා දවල් හීන පමණයි

  6. Mann says:

    වැක්සීන් ඒක ටෙස්ට් කරන්නලු. වයිට් තූමාට එන්නත විදලා ලෙඩක් ගාව තියෙනවා. බෝ වුනොත් වැක්සීනය අසාර්ථකයි එතූමා තමන්ව හොඳ කරගන්නවා.

    • SALMAL says:

      Dr. Eliyantha White please don’t go to INDIA …We cannot trust India …It’s dangerous

  7. Alapaluwa says:

    අපේ බල්ලගේ නමත් වයිට්

Main News