කොරෝනා සුව වී ගෙදර ගිය පුත්තලමා ගම පුරාම යයි.. සෞඛ්‍ය උපදෙස් තුටටුවට නොතකයි..

April 11, 2020 at 10:14 pm | lanka C news
කොරෝනා සුව වී ගෙදර ගිය පුත්තලමා ගම පුරාම යයි.. සෞඛ්‍ය උපදෙස් තුටටුවට නොතකයි..

පුත්තලම දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූ පළමු පුද්ගලයා එම වෛරසයෙන් සුවය ලබා යළි නිවසට පැමිණ තිබේ.

නමුත් දින දාහතරක් නිවසේ තවදුරටත් රැඳී සිටින ලෙස ඔහුට ලබාදී තිබූ සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඔහු තම ගම පුරා සැරිසරා ඇත.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුගේ නිවසට යන විටත් ඔහු නිවසේ රැඳී සිට නැත.

පසුව ඔහුට දැඩි ලෙස අවවාද කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ එළැඹෙන 24 වනදා වන තෙක් නිවස තුළම රැඳී සිටින ලෙසයි.

337 views

54 Comments to “කොරෝනා සුව වී ගෙදර ගිය පුත්තලමා ගම පුරාම යයි.. සෞඛ්‍ය උපදෙස් තුටටුවට නොතකයි..”

  1. kaputa says:

    🤔🤔🤔How can we identify the good muslims and the bad ones??🤔🤔🤔🤔🤔🤔🤔🤔

Main News