කොරෝනා සුව වී පැමිණි අයෙක් නිවසේදී මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

December 20, 2020 at 6:22 am | lanka C news
කොරෝනා සුව වී පැමිණි අයෙක් නිවසේදී මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර මධ්‍යස්තානයකට ඇතුළු කර සුව වීමෙන් පසු නිවෙසට පැමිණ සිටි අයෙකු මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා වෛරසය සුව වී නිවසට පැමිණීමෙන් පසු තවදුරටත් නිවසේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකු බවයි.

මෙම පුද්ගලයාගේ දේහයට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ

16,832 views

2 Comments to “කොරෝනා සුව වී පැමිණි අයෙක් නිවසේදී මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..”

  1. Dilan says:

    කොච්චර හොඳ සෞඛ්‍ය සේවයක්ද අපිට තියෙන්නේ කියලා තව ටික දවසකින් හොඳින්ම පෙනේවි.

    • කඩියා says:

      අපේ සෞඛ්‍යය සේවය අති විශිෂ්ඨයි. දොස්තරලා බෙල්ලේ ටයි පටියක් දමාගෙන, නලාව කරකවමින් ඩියුටි ෆ්‍රී කාර් එකෙන් බැහැලා PP එකට එනකොට, තත්පර 60 ගතවෙන්න පෙර තුන්ඩුව ලියල ඊලග ලෙඩාට යනකොට, තමුන්ගේ කන්ඩායමේ ඇර වෙන කිසිම කෙන්‍ර්කුට රෝගින්හ්ට ප්‍රතිකාර දීම නතර කරගෙන ඉන්නකොට ඒ විෂිශ්ටත්වය්ස් දෝරෙ ගලනවා

Main News