කොරෝනා සුව වී 58ක් රෝහලින් බැහැර වෙයි.. සුව වීම් ප‍්‍රතිශතය ඉහලට..

July 31, 2020 at 1:22 pm | lanka C news
කොරෝනා සුව වී 58ක් රෝහලින් බැහැර වෙයි.. සුව වීම් ප‍්‍රතිශතය ඉහලට..

අද පෙරවරු 10.00 න් අවසන් 24 ක කාලය තුල 58 දෙනකු කොරෝනා ආසාදනය පූර්ණ වශයෙන් සුව වී රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

මෙම කාලයේදී පුද්ගලයන් 03 දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලි වී රෝහල්ගත කර ඇත.

මේ වන විට රෝහලට ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණය 412කි. ‍

ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් ප්‍රමාණය 2814ක් වන අතර ඉන්න 2391 පූර්සීණ සුව ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

183 views
Main News