ගුවන් සේවිකාවකට කොරෝනා.. සුව වූ තවත් 02ක් ගෙදර යයි..

March 29, 2020 at 3:50 pm | lanka C news
ගුවන් සේවිකාවකට කොරෝනා.. සුව වූ තවත් 02ක් ගෙදර යයි..

කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස බලා ගොස් ඇත.

ඒ අනුව ආසාදනය වූ පුද්ගලයන් 11 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

ඒත් සමඟම මෙරට රෝහල්වල කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන ප්‍රමාණය 102ක් වෙයි.

මේ අතර ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

99 views

10 Comments to “ගුවන් සේවිකාවකට කොරෝනා.. සුව වූ තවත් 02ක් ගෙදර යයි..”

  1. Saradiel says:

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි

  2. Luxman says:

    Flight attended may be on the LHR /CMB sector ,deadheading crew ,???

  3. sena says:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

  4. Don kannangara says:

    SHE SHOULD BE COMPENSATED

  5. Upul says:

    I am wondering why the sector CMB-LHR by UL503/504 is still operating? Is it for people to leave SL? I thought there are no arrivals to CMB. In that case the flight should be coming empty from LHR.

  6. nimalsiri says:

    ado gobbayo.LHR kiwwe london-heathrhru nevei gono,oka lahore nagarayata thiyena keti akuru thuna.london
    gihin thava thawath corona vyrus genawaata wadaa,pakistan lahorayen pirisidu halal betalu mas curry saha
    baroda roty gennaagena mehe beela kaala enjoy koramu.

  7. nimalsiri says:

    mage polla kelinwelai thiyenne.ara guwan sevikaavawa mage gedarata evapan.mama hondata saaththu korala
    yawannam mage polle veeryayen.

  8. nimalsiri says:

    mage polla kelinwelai thiyenne.ara guwan sevikaavawa mage gedarata evapan.mama hondata saaththu korala
    yawannam mage polle veeryayen.sunnath korapu paivala corona vyrus rendenne nehellu.

Main News