කොරෝනා සුව වූ මුල් ලාංකිකයා අසාධ්‍ය කොරෝනා රෝගීන් දෙදෙනෙකු බේරාගැනීමට ලේ දන් දෙයි..

March 27, 2020 at 11:20 am | lanka C news
කොරෝනා සුව වූ මුල් ලාංකිකයා අසාධ්‍ය කොරෝනා රෝගීන් දෙදෙනෙකු බේරාගැනීමට ලේ දන් දෙයි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු මේ වන විට සම්පූර්ණ සුවය ලබා නිවසේ සිටින මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා කළුබෝවිල රෝහලට පැමිණ තම රුධිරය පරිත්‍යාග කර ඇත.

කොරෝනා රෝගය වැළඳීමෙන් පසු දැනට දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ඔහුගේ රුධිරය ලබාදීම සඳහා මෙසේ රුධිරය ලබා දීමට කටයුතු කර ඇත.

ජයන්ත රණසිංහ මහතාගේ ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ තත්වයක තිබීම නිසා ඔහුගේ රුධිරය අසාධ්‍ය රෝගීන් දෙදෙනාට ලබාදීම සුදුසු බව වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් ජයන්ත රණසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කැමැත්ත පළ කිරීම මත ගිලන් රථයකින් ඔහු නිවසට සිට රෝහලට ගෙන ගොස් ආපසු නිවසටම ඇරලවා තිබේ.

242 views

11 Comments to “කොරෝනා සුව වූ මුල් ලාංකිකයා අසාධ්‍ය කොරෝනා රෝගීන් දෙදෙනෙකු බේරාගැනීමට ලේ දන් දෙයි..”

  1. Kumudu Weerasinghe says:

    මානව හිතවාදී මාර්ගොපදෙශක කතිකාචාර්ය තුමාට දීර්ගායුශ

  2. ජනක says:

    ඉතාම විශිෂ්ටයි ඉතාම හොඳ මහත්මයෙක් ඒවගේම මේ වයිදවරුන්ද ඉතාම විශ්ශිටයි මෙවැනි දෙයක් අත්හදා බැලීම .ඒවගේම “සංචාරක මගපෙන්වන්නා “යන වුර්තිය නාමය වෙනුවට “සංචාරක මාර්ග උපදේශක ” යන යෙදුම තම ජාතිය අමතා කල කතාවේ දී බාවිත කල ජනපතිතුමාට ප්‍රණාමය පුදකරනවා .සැවොම එම වුර්තිය නාමය පාවිච්චි කරන්න .ඔවුන් මෙරටට ඉතා විශාල විදේශ විනිමයක් ලබාගැනීමට දායක වන අය මෙන්ම බාෂා කිහිපයක් කතා කරණ කරුණු කාරනා උගත් අය

    • Kumudu Weerasinghe says:

      සංචාරක මගපෙන්වනා සහ සංචාරක මාර්ගොපදෙශක කතිකාචාර්ය යනු දෙකොටසකි. මගපෙන්වන්නා යනු බහුතරයක් Beach guides non (licence holders )වෙන අතර. මාර්ගොපදෙශක කතිකාචාර්ය වරු යනු Tourist Board licence holders වන පුහුණුව ලත් විවිධ භාශා කතා කල හැකි පලපුරුදු කොටසකි.

  3. nim says:

    good initiative

  4. Love nature says:

    මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකමයි.

    ආසියාවේ රිදී සීනුව යන විරුදාවලිය ලත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්

    • Saman says:

      අනෙ උගෙ රිදී සීනුව. අපිට සිංහල පමණයි කියල උගෙ ලමයි ඔක්ස්ෆෝඩ් යැව්ව.

    • lotus says:

      ආර් ඩී බණ්ඩාරනායක kiyanne WADUGAYEK , INDIYAWEN APU .suddonta genu sapayapu eka kare. suddo yanakoya lands deela giya.
      dan ශ්‍රීමතාණන්

  5. Doc says:

    This is not a good idea.

  6. සුවිශිෂ්ට කාර්යය ක්. එ් ව ෙග් ම සුවිශිෂ්ට උත්සාහ යක්. ෙරා්ගින් ෙදෙදනා සුවපත් ෙව්වා. උත්සාහ ය සාර්ථක ෙව්වා.

  7. sarath says:

    I am happy and ready to allow my live body to test any vaccination or medicine to defeat Covid 19 for the benefit of others.

  8. Rohitha says:

    Thank you Mr Ranasinghe for your willingness to help the others to recover and your comment that you did on Sri Lsnkan medical services.
    Many does not give the credit to our so devoted health team and rest who do their best for us to overcome this critical situation

Main News