කොරෝනා සුව වෙන්න ධම්මික පැණිය බැරල් එකකට දමා ඇණ ගැසිය යුතුයි..- ෆොන්සේකා
December 19, 2020 at 10:28 pm | lanka C news
කොරෝනා සුව වීමට නම් ධම්මික පැණිය බැරල් එකකට දමා මූඩිය තබා ඇණ ගැසිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
රටට කොරෝනා සුවපත් වීමේ පිලියම ලෙස තමන් දකින්නේ එපමණක් යයිද ඒ මහතා පැවසීය.
එසේ නැතිව එක එක අයට පිස්සු හැදුනාට ජනතාව බිල්ලට දිය නොහැකි බවත් ඔහු සදහන් කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
යුද්දෙ ඉවරවුනාට පස්සෙත් ආයුද මිලදී ගන්න කරපු උත්සාහය රාජපක්ෂවරු වලක්වපු නිසා තමුන් චීනෙට ගිහින් දාපු ඩීල් එකේ කොමිස් නොලැබීමෙන් ඇතිවන වෛරය නිසා මුගේ මොලේට කොරොනා හැදිල වගෙයි පෙනෙන්නේ. ඕකට බේතක් නැහැ.
මොහුට ඊට වඩා ලොකු පැලෑන් තිබුණා. යුද්ධය ඉවර වුණාට හමුදාව 150,000 දක්වා වැඩි කරන්න ඕන කියල ආරක්ෂක ලේකම් ගෝඨාභය එක්ක ගෝරි ගියා.ඔහු හමුදාව මගින් ආංඩුව ගන්න ක්‍රමයෙන් සලසුම් කළා.මහින්ද රාජපක්ෂ මොහුගේ යටි හිත දැන කිසිම බලයක් නැති මාංඩලික නිලධාරි කළා. ඒ වෛරය තමා තියෙන්නෙ.
වෛරය ඉරිසියාව කුහකකම ඔක්කොම තියාගෙන තමයි හැමදාම වචන පිට කරන්නේ. මේ මහත්තයාව ඉස්සෙල්ලාම බැරල් එකට දාලා ඇණ ගහන්න අවශ්‍යයි.
මෙයාට පැණිය අල්ලන්නෙනෑවගේ ..
සුද්දෙග බෙහෙත ගත්තනං ඉක්මනටම ..,
ඹය අමාරැව අැරිල යාවි…