කොරෝනා සුව වෙන්න ධම්මික පැණිය බැරල් එකකට දමා ඇණ ගැසිය යුතුයි..- ෆොන්සේකා

December 19, 2020 at 10:28 pm | lanka C news
කොරෝනා සුව වෙන්න ධම්මික පැණිය බැරල් එකකට දමා ඇණ ගැසිය යුතුයි..- ෆොන්සේකා

කොරෝනා සුව වීමට නම් ධම්මික පැණිය බැරල් එකකට දමා මූඩිය තබා ඇණ ගැසිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

රටට කොරෝනා සුවපත් වීමේ පිලියම ලෙස තමන් දකින්නේ එපමණක් යයිද ඒ මහතා පැවසීය.

එසේ නැතිව එක එක අයට පිස්සු හැදුනාට ජනතාව බිල්ලට දිය නොහැකි බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

31,504 views

14 Comments to “කොරෝනා සුව වෙන්න ධම්මික පැණිය බැරල් එකකට දමා ඇණ ගැසිය යුතුයි..- ෆොන්සේකා”

  1. මොකක්ද වෙන්නෙ කියල.. says:

    ලේන්පැටිය බටහිර ඵකෙන් ඉල්ලගෙනම කන්න කැමතියි වගේ.. හොදට අැහැ තියල බලන් හිටපල්ල මොකක්ද වෙන්නෙ කියල..

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඇණ ගහනව නම් ඔහේවත් බැරලය ඇතුලට දමා ඇණ ගැසිය යුතුයි.සමාවෙන්න ඇණ නෙමෙයි වෑල්ඩින් කල යුතුයි.

  3. Boo says:

    මේං බැංකු හොරාගෙ වහල් කුක්කා ආයෙ උඩුබුරන්න පටන් අරං.

    අර සුදු කොඩියෙන්වත් හෙලුව වහගෙන ගද ගහන කට පියාගෙන පෑඩ් සර්ගෙ පැනනිල් බීලා නිදාගත්තා නං ඔයිට හොදා.

  4. Lolla says:

    ලොකුම පිස්සා උඹ

  5. Wada Kaha Sudiya says:

    Ekekuta pissu hadunama, aanduwe samahara kotasak pissuwen wage Pissa passen duwanawa. Eka dakina janathaawa Pissu hadunu ewun wage Paniya passen duwanawa.
    Me rata minissu thanikara kelinne pissu!

  6. Buddhi says:

    Frankly said.Thank you sir.

  7. MD says:

    ආසාදිතයින් ඉන්න තැනකට ගිහිල්ලා දෙකක් දාගෙන සුදු කොඩියක් වනලා කොලවෙරි කලවැදි බයිලා ඵකක් දෙකක් කියලා ආවනම් හොඳ නැද්ද?හා..ද..

  8. චන්දි says:

    තවත් පිස්සෙක්…..

  9. Theeraka says:

    He has become so idiotic to downgrade what is local. If paniya cures the corona infected patients, how can that be no good. People like SF shouldn’t be in politics.

  10. Aurora says:

    මේ රටේ නොයෙකුත් ආකාරයේ පිස්සො ඉන්නවා. මූට තියෙන්නේ වාචාල පිස්සුව. ඕනෑම කාරනයකදී මොකක්හරි වාචාල කතාවක් කියනවා. හිතාගෙන ඉන්නේ මහාබුද්ධිමතා කියල. කට ඇරියම රෙද්ද ගැලවෙනවා. පට්ට හොරා, සුදුකොඩි කතාව නිර්මානය කරලා අපේ රටට එරෙහිව චෝදනා කරන්න ජත්‍යන්තරයට නිමිත්තක් හදල දුන්න දේශද්‍රෝහි පරය.

Main News