කොරෝනා සුව වෙන්න IDHදී උණුවතුර..- කොරෝනා සුව වූ පලමු ශ‍්‍රී ලාංකිකයා කියයි..

March 29, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා සුව වෙන්න IDHදී උණුවතුර..- කොරෝනා සුව වූ පලමු ශ‍්‍රී ලාංකිකයා කියයි..

කොරෝනා වෛරසය වැළඳී තමන් කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබද්දී දිනකට උණුවතුර ලීටර් 06-07ක් පමණ බීමට ලබාදුන් බව කොරොන් වැලදී දැනට සුවපත් වී සිටින පළමු ශ‍්‍රී ලංකිකයා සදහන් කරයි.

තම රෝගය සුව කරන්න උණු වතුරද ඉවහල් වූ බව මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ වන ඔහු කියා සිටී.

කොරෝනා වයිරස් රෝගීන් සුවකරන්න උණු වතුරද ඉතාම හොඳ දෙයක් යයි තමන් එම රෝහලෙන්ම දැනගත් බව ද ඔහු සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

479 views

26 Comments to “කොරෝනා සුව වෙන්න IDHදී උණුවතුර..- කොරෝනා සුව වූ පලමු ශ‍්‍රී ලාංකිකයා කියයි..”

  1. Kalum says:

    අපෙ දෙ අවතක්සේරුවට ලක්කරන්න එපා වෙනිවැල් ,ඉගුරු, කොත්තමල්ලි එකට එක පදමටගෙන තම්බා පානය කිරිම සහ බෙලිකොල දෙහිකොල තම්බා වාශ්ප ඇල්ලිම දැනටමත් ආර්වුවෙද දෙපාර්තමේන්තුව අනුමත කරල තියෙනව දෙහිකොල බෙලිකොල හොයගන්න බැරිනම් සිද්ධාලෙප උනුවතුර කොප්පයකට ධල දුම් අල්ලන්න මතකනෙ පොඩිකාලෙ අපෙ අම්මල දුන්නෙත් ඔක එක හැමකාලෙටම පොදුයි වෙන රටවල මෙව නැහැ ඉතින් අපෙදෙ අපි පාවිච්චි කරල ලෙංගතුකම අතෙ දුරින් තියගෙන මිනිස්සු ගැවසෙන තැනකදි mask දාල අපි කොරිනා පරදමු

  2. D says:

    To sihi buddhi

    Oya kiyana vidihata hospital eken discharge karanne naha. Oyata wada daksha doctorsla ethana inne.

  3. Dasidu says:

    To sihi buddhi

    Oya kiyana vidihata hospital eken discharge karanne naha. Oyata wada daksha doctorsla ethana inne.

  4. Nana says:

    Its a known fact… any flu..Also vaporising if possible… Not new..

  5. Love nature says:

    මෑත කාලයේ වසංගතයක් මෙන් පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා උණට ඇති වූ බිය තවමත් බොහෝ දෙනකුගේ මතකයෙන් බැහැර වී නොමැත. මෑතකදී කළ අධ්‍යයනයකි හෙළි වී ඇත්තේ බොහෝ රටවල ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන කාලයේ නිවෙස්වල සියයට හැටක තැන්වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තිබී ඇත බවයි.

    * නිවෙසේ ප්‍රධාන දොරටුවේ අගුළ – සියයට 60

    * රූපවාහිනී දුරස්ථ පාලකය – සියයට 60

    * ශිතකරණය – සියයට 60

    * පරිගණකය – සියයට 40

    * දුරකථන රිසීවරය – සියයට 80

    * ටොයිලට් හැඬලය – සියයට 40

    * වැසිකිළි ආසනය – සියයට 42

    මුළුතැන්ගෙයි සින්ක් එක – සියයට 45

    ළමයින්ගේ සෙල්ලම් බඩු – සියයට 30

    ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සමහර මතු පිටවල පැය 48 කට වැඩි කාලයක් පවතී. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පමණක් නොව බැක්ටීරියා වෛරස රැසක්ම අප අවට ක්‍රියාකාරීය. භාණ්ඩ මතුපිට පමණක් නොව ඇඳුම්වල ද විසබීජ තැවරෙයි.

    වැඩි දෙනෙක් ඩෙනිම් කලිසම් නොසෝදා දින කිහිපයක්ම අඳියි. වැඩි කාලයක් අලංකාර ලෙස ඩෙනිම තබා ගැනීමට මෙසේ කළ ද එය විසබීජ ගබඩාවක් වීම වළක්වාලිය නොහැකියි.

    එනිසා සෝදන තුරු බැක්ටීරියා නාශක, සුවඳැති ඉසින කාණ්ඩයකින් එහි නැවුම් බව සුරකින්න. මුළුතැන්ගෙයි අත් පිස්නා ද බැක්ටීරියා පාරාදීසයන්ය. සෑම මිනිත්තු 40 කට වරක්ම ඊ කෝලි බැක්ටිරියාව දෙගුණ වෙයි. ඒ නිසා නිතර මුළුතැන්ගෙයි අත් පිස්නා පිරිසුදු කළ යුතු අතර ඒවා නටන ජලයේ මිනිත්තු 5 ක් පමණ පොඟවා සේදීම අත්‍යවශ්‍යයි.

    • sena says:

      මට ඔය ලිස්ට් එකත් එක්ක වහකුප්පියක් දෙන්න
      මේක දැක්කාම අපිට ඉන්න තැනක් නැනේ

    • ක්ෂුද්‍ර ජීවිය says:

      ඔය හැම තැනකම ක්ෂුද්‍ර ජීවියො ඉන්නව.. අපේ ප්‍රතිශ්ක්තිකරන පද්දතියට පාලනය කරගන්ඩ බැරි එව්වට විතරයි නමක් වත් තියෙන්නෙ

Main News