කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..

July 16, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..

අද වන විට කොරෝනා වසංගතය හතර අතේ ව්‍යාප්ත වී ඇති බව හිටපු ඇමති සමගි ජන බලවේගය අපේක්ෂක චම්පික රණවක මහතා සමහර කරයි.

මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මොලේ කළදක් නැති අගමැති සහ ජනාධිපති බව ඔහු පැවසීය.

වසංගතයක් මර්දනය කිරීමට යැවිය යුත්තේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය බවත් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන හමුදාව යැවිය යුත්තේ යුද්ධයක් කිරීමට මිස වසංගත මර්ගය මර්දනයට නොවන බවද ඔහු පැවසුවේය.

අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය ද වනසා දමා ඇතැයිද ඔහු කියා සිටියේය.

මහ මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

442 views
Main News