කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..

July 16, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..

අද වන විට කොරෝනා වසංගතය හතර අතේ ව්‍යාප්ත වී ඇති බව හිටපු ඇමති සමගි ජන බලවේගය අපේක්ෂක චම්පික රණවක මහතා සමහර කරයි.

මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මොලේ කළදක් නැති අගමැති සහ ජනාධිපති බව ඔහු පැවසීය.

වසංගතයක් මර්දනය කිරීමට යැවිය යුත්තේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය බවත් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන හමුදාව යැවිය යුත්තේ යුද්ධයක් කිරීමට මිස වසංගත මර්ගය මර්දනයට නොවන බවද ඔහු පැවසුවේය.

අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය ද වනසා දමා ඇතැයිද ඔහු කියා සිටියේය.

මහ මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

407 views

64 Comments to “කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..”

  1. Alapaluwa says:

    මහින්ද මැතිතුමා ගොටභය මැතිතුමා ඒ අයගේ වගකීම ඒ අය බලාගනිවී එයට ප්‍රථම උබගේ අද හෙට එන්න තිබෙන වන්චානික දේවල් වලට දමාපු වෙට්ටු අන්න ඒවාට වගකීම අරගෙන හිටපං.තවම කටේ වාචාල ගතිය නැතිවී නෑ උබලා කොහොමද කථා කරන්නේ සුද්දවන්තයෝ විදියට ලජ්ජා නැද්ද ඔය සුදු පිරුවට ගලවපන් ගලවා හෙළුවෙන් පළයන් එතරම්ම නින්දිතයි තොගේ මානසික අසහනයෙන් කරපු වැඩ දිහා බැලුවම.

  2. Dinesh Kularatne Herath says:

    යම් ශ්‍රේෂ්ඨ වැඩක් කරන තෙක් බලාගෙන ඉඳලා ඒකෙ පොඩි අඩුපාඩුවක් අල්ලගෙන ඒ අඩුපාඩුව උලුප්පලා පෙන්නලා  වීරයෙක් වෙන්න හදන එක දේශපාලනයේදී සිදුවන සාමාන්ය දෙයක්. පාඨලී මෙතන කරන්නෙත් ඒකම තමයි. පසුගිය කාලෙ ලෝකෙම කොරෝනා  ඉස්සරහ දණ ගහද්දී අපේ රටේ කොරොනා සාර්ථකව පාලනය කරන්න පුළුවන් වුනේ  බුද්ධිමත් ජනාධිපති කෙනෙක් සහ බුද්ධිමත් අගමැති කෙනෙක් ඉඳපු නිසා කියලා පාඨලීල කිව්වද? නැහැ එතකොට උන් ගෞරවය දෙන්නේ සෞඛ්ය හා ආරක්ශක අංශ වලට විතරයි.  සෞඛ්ය අංශ  වල යම් අතපසුවූමකින් කොරොනා රෝගියො ටික දෙනෙක් වාර්තා වුනු ගමන් මුන් ඒකට ජනාධිපතිට සහ අගමැතිට විතරක් ඒකට බනිනවා කුහක කමට..

  3. ඇර මාටිය හුලුගල්ලේ සේපාලට කොනක් අහුවෙලා සද්දෙ දමන්න මීට පාච රණවක​??????

  4. dev says:

    huuuuuuuuu huuuuuuuuuuu

  5. Game kolla says:

    පල බූරූ අදිරියන් යන්න​.. උබව හොදයි තෙල් බෙහෙත් විකුනන්න ගෙන් ගෙට ගොස්

  6. Prasad says:

    Sr Lankan Hitler says……..

  7. Shiral says:

    Mole kaladak nathi pa chaya thappu lanawa. Bayawela. Sure paradinawa.

  8. ගල්අඟුරු නැවක් ගිලපු එකා says:

    චම්පක ඔයාට ඕන නම් ගෙට වෙලා ඉන්න. නිකන් මහජනතාව බය නොකර ඉන්න මහත්තයෝ. අපි යන්නේ අපේ රට වෙනුවෙන්..අපේ ස වෙනුවෙන්. කොරෝනා සමාජ ව්‍යාප්තිය ක් කියලා බොරුවට මිනිස්සු බය කරන්න හදන්නේ විපක්ෂය තමා. අපි හැමදාම උදේට රූ සියේ සැමන් එක්ක හැට පාහේ පරිප්පු කාලා පන්දාහේ කොලේ පස්සේ ගහන් එළියට බහින්නේ. අපේ ස ගේ රැකවරණය ඒ නිසා අපිට තියනවා . මට දැන් ලැට් බරයි වගේ. පස්සේ එන්නම්. ඔබතුමා බය නොවී ඉන්න.

    • සැන්දෑ එක්නැලිගොඩ says:

      ලැට් බරනම් රීපන් ඔය ආලාපාලු රණවකයගෙ කටට, ඌ තමයි මගෙ මිනිහ අතුරුදහන් කලේ.

      • ප්‍රගීත් එක්නැලිගොඩ says:

        කවුද ගැනියේ මම මලා කිව්වේ. මම ඔහෙත් එක්ක ඉන්න බැරි නිසා මේ ප්‍රංශේට වෙලා ආතල් එකේ ඉන්නේ..අපේ ගෝටා ස ට මැරෙනකම් පොල් ගැහුවට වැඩක් නැ. බොරු නම් අරූ ඉන්දික ප්‍රනාන්දු ගෙන් අහන්න. ඌ මට ගල් බෝතලෙකුත් ගෙනාවා ලංකාවෙන්

  9. Mala says:

    අනේ තොගෙ මොලේ .

  10. Dilrukshi Gamage says:

    ඉතාමත් වටිනා මතක් කර දීමක්… අපි ආපහු කවදාවත් යහපාලුවන්ට රට විනාශ කරන්න ඉඩ තියන්නේ නැහැ..ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු රජය අපේ මිනිස්සුන්ට මැරෙන්න ඉඩ දෙන්නෙ නැහැ පාඨලීලගේ යහපාලනේ මිනිස්සුන්ට මැරෙන්න දුන්න වගේ. ඒක නිසා කරුණාකරලා පාඨලී තමුසෙගෙ වැඩක් බලාගෙන අර තමුසෙ විසින් හප්පලා ආබාධිත කරපු තරුණයාට වන්දියක් වත් ලබා දෙන්න.

Main News