කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..

July 16, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..

අද වන විට කොරෝනා වසංගතය හතර අතේ ව්‍යාප්ත වී ඇති බව හිටපු ඇමති සමගි ජන බලවේගය අපේක්ෂක චම්පික රණවක මහතා සමහර කරයි.

මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මොලේ කළදක් නැති අගමැති සහ ජනාධිපති බව ඔහු පැවසීය.

වසංගතයක් මර්දනය කිරීමට යැවිය යුත්තේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය බවත් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන හමුදාව යැවිය යුත්තේ යුද්ධයක් කිරීමට මිස වසංගත මර්ගය මර්දනයට නොවන බවද ඔහු පැවසුවේය.

අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය ද වනසා දමා ඇතැයිද ඔහු කියා සිටියේය.

මහ මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

379 views

64 Comments to “කොරෝනා හතර අතේ පැතිරෙනවා.. මොලේ කලදක් නැති ජනාදිපති-අගමැති ඊට වගකිව යුතුයි..”

  1. කුමාරදේව says:

    මම හැමදාම කියනව වගේ චම්පික කියන්නේ මහ දැවැන්ත දැනුමක් තියෙන සිංහයෙක්. ඔහු බොහෝ වෙලාවට 2025 අපේ රාජ්‍ය නායකයා. ස.ජ.බ ආරම්බ කරන්න හේතුව මෙතුමව 2025දී ජනපති කරවීමයි. ඔහු මොරටුව විශ්වවිද්‍යාලේ විදුලි ඉංජිනේරු අංශයේ ප්‍රතම පංති උපාදියක් එක්ක බැච් ටොප් වූ අනර්ග මොලයක්. කොලඹ විප්ලවේ මුලින්ම ඇරබුවේ එතුමා. එතුමා ගාව තියෙනවා කොරෝනා ව්‍යාප්තිය පිලිබද ඔහුගේ උපදෙස් අනුව නිර්මාණය කරපු ඇප් එකක්. 2005දී මහින්දලා දිනවන්නේ, 2010 දිනවන්නෙත් චම්ප්කගේ මොලේ බලෙන්. යුද්දේ කරන්න රාජපක්ෂලා බෑ කියලා හැංගෙනකොට නෑ කරන්නම ඕන කියලා වැඩේ පටන් ගන්නේ චම්පිකලා බලකිරීමට. මෙතුවක් අපේ මාතෲ භූමිය වෙනුවෙන් මුලු ජීවිතයම කැපකල ඔහු 2025දී අනිවාර්යෙන් රාජ්‍ය නායකයා වෙනවා වේනවාමයි. සජිත් එතකොට අගමැති. සජිත් කියන්නේ බොහොම නිහතමානි අහිංසක චරිතයක්. ඔහු දැනටමත් චම්පික එක්ක කථා කරගෙන ඉවරයි 2025 චම්පික ජනපති වී සජිත් අගමැති වීමේ ගිවිසුම. මේ රට ඇත්ත්ට්ටම හැදෙන්න පටන් ගන්නේ එතකොට. මොරටුව විශ්වවිද්‍යාලේ ආදි ශිෂ්‍යයෝ හැටියට අපිට ලොකු ආඩම්බරයක් ඒක. එතුමා එදා කැම්පස් එකේ තිබ්බ රෙකෝර්ඩ් අදටත් එහෙ ඉන්න අය කියනවා. එතුමගේ වැඩිමහල් දියනියත් මොරටුවේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක්. 2025 ඉදන් තමා රට ආර්ටිෆිශල් ඉන්ටර්ලිජන්ස් වලින් පාලනය කරන්නේ. ටිකක් ඉවසලා ඉමු මේ වසර 4.5.

    • Narada says:

      කලින් කිව්වා මේ මිනිහා 2019 අපේක්ෂකයා වෙයි කියලා, දැන් 2025 කියනවා, ඔක්කොම දිවා සිහින.අපි හැමෝම දන්නවා ඔහු සිංහ හමක් ඇඳ සිටින හිවලෙක් කියලා සමහර උන්මත්තකයන් හැර

      • අසංක ලංකාපුර says:

        @කුමාරදේව , ඔබ ලියපු මෝඩ විදියෙන් තේරෙනවා ඔබ  විශ්ව විද්යාලයක පස් පාගලා වත් නැති කුලියට ලියන්නෙකු බව.
        චම්පික කැම්පස් ගිහින් කලේ දේශපාලනේ මිසක් ඉගන ගනිපු එක නෙමෙයි.. ඔහු සමත් වෙන්න බැරුව වසර ගාණක් කැම්පස් එකේ ඉඳපු කෙනෙක්.. චම්පිකට කැම්පස් එකේ records  තියෙනවා නම් තියෙන්නේ JVP පන්ති පවත්වලා කරපු මිනීමැරුම් සම්බන්ධව තමයි.  2005 ජනාධිපති වෙද්දී වෙද්දී මහින්ද රාජපක්ෂ කියන්නේ අවුරුදු 35ක් දේශපාලනේ කරලා රටම අඳුනන නායකයෙක්.. ඒ වෙද්දී පාඨලී චම්පික කියන්නේ පාර්ලිමේන්තුවේ වත් ඉඳපු නැති අපේ රටේ මිනිස්සු නම අහලවත් අහල නැති කෙනෙක්. ඒ කාලේ  මහින්දට උපදෙස් දෙන්න තියා පාඨලී  හරියට මහින්දව අඳුනන්නෙත් නෑ.. යුද්ධේ දිනපු වෙලාවේ 2010  දී මහින්ද මහත්තයා කොහොමත් ජනාධිපති වෙනවා..  මහින්ද මහත්තයගේ පිහිටෙන් පාඨලී ඡන්ද ගත්ත මිස පාඨලී මහින්ද මහත්තයට අලුතෙන් ගෙනාපු ඡන්දයක් නැහැ. පාඨලීගේ කොරෝනා ඇප් එක මොන පාටද මචං? කොරෝනා ආසාදිතයො කී දෙනෙක් හොයා ගත්තද ඒ ඇප් එකෙන් 😜😂. දඹානේ වැද්දො වත් ඔය වගේ ගොං කතා වලට රැවටෙන්නේ නෑ බං අද කාලේ.  2025 ජනාධිපති 😜😜😜 ? නැගිටපන් දැන් වත්, ඇඳෙන් බිමට වැටෙන්න කලින්

        • Danushka says:

          @අසංක ලංකාපුර හරකෝ, සජිත් කියන්නේ ලංකා ඉතිහාසෙ බිහි වෙච්ච අලුගෝසුම පාලකයාගෙ පුතා…ඒ අලුගෝසු පරිසරේ තමයි සජිත් ලොකු වුනේ.. ප්‍රභාකරන් වත් සජිත් වගේ මිනීමරු පරිසරයක නෙමෙයි ලොකු වුනේ.. සජිත් අහිංසක නම් ප්‍රභාකරනුත් අහිංසකයි. චම්පිකගේ ගෝලයෝ ඒ කාලේ ගුඟක් මැරුවේ ප්‍රේමදාසට සහාය දීපු අයව තමයි. බල තන්හාව මිස රට ගැන කිසිම හැඟීමක් නැති චම්පික වගේ සිංහ හම පොරවගත් නරියෙකුටයි, සජිත් වගේ උපාසක බළලෙකුටයි මේ රට බාර දෙනවට වඩා හොඳයි  අපි ඔක්කොම කොරෝනා හැදිල මැරෙන එක.

          • Danushka says:

            @කුමාරදේව තමයි හරකා , @අසංක ලංකාපුර මචං සජිත් කියන්නේ ලංකා ඉතිහාසෙ බිහි වෙච්ච අලුගෝසුම පාලකයාගෙ පුතා…ඒ අලුගෝසු පරිසරේ තමයි සජිත් ලොකු වුනේ.. ප්‍රභාකරන් වත් සජිත් වගේ මිනීමරු පරිසරයක නෙමෙයි ලොකු වුනේ.. සජිත් අහිංසක නම් ප්‍රභාකරනුත් අහිංසකයි. චම්පිකගේ ගෝලයෝ ඒ කාලේ ගුඟක් මැරුවේ ප්‍රේමදාසට සහාය දීපු අයව තමයි. බල තන්හාව මිස රට ගැන කිසිම හැඟීමක් නැති චම්පික වගේ සිංහ හම පොරවගත් නරියෙකුටයි, සජිත් වගේ උපාසක බළලෙකුටයි මේ රට බාර දෙනවට වඩා හොඳයි අපි ඔක්කොම කොරෝනා හැදිල මැරෙන එක.

  2. Herath Banda Karaliyada says:

    voice of waul or wawl ?

  3. Citizens of Lanka says:

    the person of that Mind set which is belongs to water of life !

  4. Upul Attanayake says:

    Me Gon wassage thaththa wenna thibune Rajapaksa kenk ehemama unanam manussa gonek epadenne nathi wenna ida thibuna

  5. ඇත්ත යථාර්ය says:

    නුඔට හොදට මොළේ තිබෙනවා ළමයි යටකර පලා යන්න. දැන් තමුසේ හොද කෙනෙක් යයි කවුරුවත් ගණන්නෙනේ නැත.

  6. Gini says:

    Your time is near. Listen to jail house rock.🚔

  7. Indika Silva says:

    Real idiot…!!!

  8. Prem says:

    පාට ලී , තාම මෝරල මදි වගේ

  9. අනුන්ගෙ ගැහැණුන් අයිතිකරගන්න ඔවුන්ගෙ පිරිමි බලහත්කාරයෙන් පිස්සන් කොටුවට ද්මල කරන්ට් අල්ලන, අවලමේ ගිහින් තදියමේ අහින්සක තරුන ජීවිත යට කරල අබ්බගාත කර අධිකරණයත් නොමග යවා රටට කොකා පෙන්වන උඹ වගේ තිරිසනෙකුට වඩා රටක් වටින නායක දෙපලක් අද අපිට ලැබිල තියෙන්නෙ වාසනාවකට.

  10. ගමේ වෙදා says:

    පාඨලීගේ ජීවිතයේ අවසාන භාගය ගතකරන්න වෙන්නෙ මහා අවාසනාවන්ත ලෙස බව ඔහුගේ දේහ ලක්ෂණ අනුව කියන්න පුළුවන්

Main News