කොරෝනා හැදුනම මැරෙන්න බොහොම සුළු පිරිසක්..

October 17, 2020 at 10:00 am | lanka C news
කොරෝනා හැදුනම මැරෙන්න බොහොම සුළු පිරිසක්..

කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාම අඩු බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

නමුත් මෙම වෛරසයට වැඩිහිටියවන් ගොදුරු වුවහොත් ඔවුන් මරණයට පත්වීමේ ඉඩකඩ ඉහළ වැඩි බව ද ඇය සඳහන් කරන්නීය.

ඒ නිසා වැඩිහිටියන් මෙම රෝගයට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

අද පෙරවරුවේ හිරු රූපවාහිනී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.

කොරෝනා රෝගීන් සඳහා දැනට රෝහල්වල ධාරිතාවන් ‍ප‍්‍රමාණවත් බවත් අවශ්‍ය වන්නේ නම් ඒ ඉඩකඩ පුළුල් කිරීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියාය.

28,584 views

17 Comments to “කොරෝනා හැදුනම මැරෙන්න බොහොම සුළු පිරිසක්..”

  1. ශ්‍රීපාල් says:

    එක නිසා තමයි අපි ගිය මාර්තු වලදී කිව්වෙත් බොරුවට බය වෙලා ඇඳිරි නීති දාල මිනිස්සු හිරකරලා ආර්ථිකය නනත්තාර කරලා රට අනාත කරලා මේක අවුල් කරේ තනිකරම චන්දෙ බලාගෙන මිසක් ඇත්තටම කොරෝනා නිසා මිනිස්සු මැරෙන නිසා නෙමේ කියල. ඉතින් ඔය කතාව අද වගේ එදත් කියන්න තිබ්බනේ. ඔහෙලත් ඉතින් තමන් ගේ වාසියට කොරහේ කිඹුල්ලු පෙන්නන අවස්ථාවාදී දේශපලකයෝනේ. දැන් ඉතින් චන්ද ඉවර නිසා මිනිස්සු මැරුණත් ඇඳිරි නීති දමන එකක් නැහැ වගේ. මේ ආණ්ඩුවට කතිරේ ගහපු හරක් ටත් හොඳ වැඩේ. කොරෝනා හැදිලා පාරේ මැරෙන්න ඕන.

    • ශ්‍රීපාල් ගේ අo තට්ටුවේ ඉන්න මැස්සා says:

      ඇයි උබ සක්‍රයද මාර්තු වල කොරෝනා වලින් මැරෙනවද නැද්ද කියලා දැනගන්න? අනික ඉතින් දැන් මේ ආණ්ඩුවට චන්දෙ දුන්න එකේ තියන වරද මොකක්ද?
      උබලා ඔහොම ගරහා ගරහා හරි ජීවත් වෙන්නේ මොන පිනකට හරි මේ ආණ්ඩුව ආපු නිසා… නැත්නම් ඉතින් අපිට ‘කොරෝනා බයානකයි කියලා දන්නවා හැබැයි මෙච්චර බයානකයි කියලා හිතුවේ නෑ’ තමයි අහගන්න වෙන්නේ.. අනේ තොපේ ආණ්ඩුව අපිට මතක නෑ කියලද හිතන් ඉන්නෙ

      • ශ්‍රිපල් says:

        මෙන්න ඉන්නවා සාඩින් බයියෙක්. මේ ආත්මේ මොලේ නම් පැදෙන්නේ නැහැ. හැමදාම තමන්ගේ හාමුට වහල් කම් කර කර හිටපල්ලා. යකො 69 ටිකට් ගත්තේ සිංහබාහු බලන්න..ඒ උනාට පෙන්නන්නේ ..වැඩ බැරි ටාසන්..ගොනෙක් උනාට කාමක් නැහැ ..ප්‍රසිද්ධියේ උම්බෑ නොකියා හිටු.

        • උපාලි says:

          පල ජෙප්පෝ යන්න පව්නෝදී.

          • ශ්‍රීපාල් says:

            වැඩ කරන අපේ විරුවා..මව් බිමට හෙමින් කෙලියා..දැන් 20 ට කෙල හැලියා..කොරෝනා ඇවිදින් කෙලියා.//
            දැන් ඕක තාලෙට ගායනා කර කොරෝනා නිට්ටාවට සුව පත් කර ගන්න..

          • ගොන් බයියා says:

            මැරෙන්නෙ බහුතරය වයසක අය. රාජපක්ෂ පවුලට හැදුනොත් නාමල් බේබිට ඉක්මනට රජ වෙන්න පුළුවන්

          • රාජිත says:

            මේන් තවත් පනු සාඩින් ගැසට් රිවස් කෝමාරිකා බයියෙක්

  2. කරීනා says:

    මෙතුමියට රටේ සෞක්‍ය ඇමති පදවිය දුන්නේ තිබෙන දැනීමටනේ උගත් කමටනේ.වෙන කෙනෙක් නැහැ ඔය දැනීමට ශම කල හැකි. චුක් ගාන්නේ නැතුව ඇහුන්කන් දුන්නානම්…

  3. කාන්තාර පළඟැටියා says:

    ඒ කියන්නෙ මෙතුමියලම තමා වඩාත්ම මේ රෝගයෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ..අපට නම් ඒ හැටි අවුලක් නෑ මැය කියන ආකාරයට

  4. samara says:

    දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

  5. උක්කුං මල්ලී says:

    ඔය සුලුතරයට ජාතික ධනය සූරා කන තොපි වගේ දේශපාලූවෝ අයති වෙනවා නම් එය මහත් ‍සතුටක්.

  6. John says:

    Make tharuma corona dan ratapura pathirila Kiyana ekane.

  7. අරවින්ද says:

    කොරෝනා…කොරෝනා…. කිය කිය 20 සම්මත කිරීමට අකුල් හෙලත කාලකන්නි. ඔය මොනවා කිව්වත් අද අපිට රටක් කියල දෙයක් ඉතිරිවුනේ රාජපක්ෂලාට පිංසිද්ද වෙන්න බොලව්….

    • රාජිත says:

      උබ මේ ලෝකෙ එකෙක් වෙන්න බැ.තොපි වගේ අඩු වයසෙන් ජාතක වෙච්ච වහල්ලු ඉන්නකම් රට ඉවරයි.

  8. Sunil says:

    දොස්තරල හැර අනිත් හැමෝම ලංකාවේ කොරෝනා ගැන විශේෂඥයො. හැබැයි ඔක්කොම අල වූණාම සෞඛ්‍ය පිට දායි.

  9. Walaspatiya says:

    වැඩිහිටියො රැක ගන්න ඕන නිසා තමයි උබලගෙ ආණ්ඩුවට කියන්නේ කොලබට එන මිනිස්සුන්ව සති 2 ක් නවත්වලා, ඒ මිනිස්සුන්ව ලෙඩ්ඩු කරල නැවත ගම් බිම් වලට යන එක නවත්වන්න කියල.රබුක්කන පැත්තෙ ගම් 7 ක් ලොක් ඩවුන් කලේ මේ දේ නොකරපු නිසස් කියල උබලට තේරෙන්නෙ නැද්ද? මහලොක්කො එකෙකුටවත් ඕක තෙරෙන්නෙ නැහැ. එක්කො තේරුනත් දන්නෙ නැහැ වගේ ඉන්නවා.උබල නෙවෙයිනෙ ලෙඩේට නිරාවරනය වෙන්නෙ.අසරන මිනිස්සුනෙ. නිකන් වැදි බන නොකියා රට සති 2 කට වහල ආසාදිත මිනිස්සු ටික හොයාගෙනන රට ටිකෙන් ටික ඇරපල්ල. අනේ පාර්ලිමේන්තුවටත් කොරෝන ලෙඩෙක් පලයන්කො.එතකොට උබලට තේරෙයි.චන්ද ටික ගන්න කපටිකම් කරල දැන් එනව මිනිස්සුන්ව අමාරුවේ දාන්න. ඓලග චන්දෙදි බලාගමු

  10. gorilla says:

    බැසිල්ගේ කොරෝනාවෙන් නම් මිනිස්සු මැරෙන්නේ නැ, ඔන්නම් බඩගින්නේ ඉන්නවෙයි. හැබැයි ඇත්ත කොරෝනාවෙන්නම් මිනිස්සු දාස්ගානක් මැරනව. ඔනේනම් කොරෝනා ඩෙත්ස් ඉන් බ්‍රසීල් කියල යුටියුබ් එකේ ගහල බලන්නකො මලමිනී ටික.

Leave a Comment