කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා..- ඇමතිනී සුදර්ශිනී..

September 29, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා..- ඇමතිනී සුදර්ශිනී..

කොරෝනා වෛරසය ආසාදනය වුනාට වැඩි අවධානමක් එන්නත හරහා ඇතිවුණු ඇතැයි බටහිර රටවල මතයක් ඇතැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කලාය.

ඒ නිසා වයස අවුරුදු 12 ට වැඩි අය එන්නත්කරණය සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹි නැතැයිද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් සියලුම සෞඛ්‍යය නිර්දේශ සලකා බලමින් දරුවන්ගේ යහපත ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගනු ඇතැයි ද ඇය කියා සිටියාය.

මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙම අදහස් පල කරන ලදී.

217,005 views

43 Comments to “කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා..- ඇමතිනී සුදර්ශිනී..”

  1. Sam Fernando says:

    You should not recommend to vaccinate children against Covid 19. The DNA changing Western vaccines have already shown fatal side effects in Western countries. They want to test their vaccines on children of third world countries. The drug mafia pay the medical professionals handsomely. Our children are not guinea-pigs. Most of our healthcare professionals are maneuvered by Western drug mafia. Sinopharm do not need a third booster shots. This is to hide that Sinopharm is the ultimate vaccine that is successful without side effects.

    • Hudson says:

      Bull Shit.

      • LOL says:

        Bulshit නෙවෙයි හරකො ඔය කාරනාව හොයල බලපන් .අමරිකාව ගෙන හොලිවුඩ් චිත්‍රපටි බලල මවාගත්තු උබෙ අහින්සක සිහින චිත්‍රය විනාස කොලාට,සමාවෙයන් උබල ඉන්නෙ හොලිවුඩ් එකෙන් හදල දිපුසිහින ලොකෙක .දන් ඉතින් කියන්න එපා Apple ෆොන් ,ලප්ටොප් ලොකෙ බෙස්ට් කියල එකත් ඔය හොලිවුඩ් චිත්‍රපටිහරහාම තමයි උබල වගෙ ගොන්නුන්ට ප්‍රොමොට් වෙන්නෙ 😀😀😀

  2. ගොනාට අo says:

    දැන් එන්නත ගැන කොච්චර කතාකලත් වැඩක් නැහැ. තමුන්ලා මේ රටේ අසරණ මිනිස්සු කෝටියකටත් වැඩියෙන් ජිවිත අවදානමකට දමල තියෙන්නේ. මට විශ්වාසයි රාජපක්‍ෂ මහත්වරුනම් දේශීය බේතක් තමයි ආර් අරන් තියෙන්නේ. නමුත් චීන එන්නතෙන් ඩොලර් 5 ගානේ ලැබුනානේ, ඒ මදිද? දැන්වත් රටට ඇත්ත කියල ඉතිරි මිනිස්සුන්ටවත් එන්නත නොදී දේශීය ප්‍රතිශක්ති ක්‍රමයක් දීල මේ රටේ බාගයක්වත් ආරක්ෂා කරගන්න.

    • Ruhdtug says:

      Monaada yako deshiya prathishakthi kramaya? Lunumiris da? Koi deshiya kramayada oppu karala thiyenne??

      • dinki says:

        Ruhdtug tho danna puka. nodanna dewal katha noakara hitu modayo

      • කුඹුක්කණ් says:

        පලවෙනි රැල්ල දෙවනි රැල්ල කාලෙ, එන්නත් නැති කාලෙ බටහිර රටවල අමු සොහොන් වගේ මිනීමැරි මැරී වැටෙද්දි, ලංකාවෙ මරන සංක්‍යාව ඉතා අඩු කරලා පවත්වාගෙන ගිය ප්‍රතිශක්තිය, ස්වභාවික ප්‍රතිශක්තිය
        ඇති කල වෙදකම තමා දේශිය වෙදකම කියන්නෙ.

  3. කුඹුක්කණ් says:

    එන්නත තමා එකම විසදුම ගගා මෙතන හැමිණුන , මිනීමරු ඇලොපති ආධිපත්‍ය පවත්වාගෙන ගිය , අවිද්යාත්මක හරක් ටික දැන් කලිසං ගලවං මාස්ක් දාගෙන්, පස්ස පැත්තෙ වැක්සීන් තමා හොඳටම කලේ කියලා ගහගෙන නටපං.
    උඹලා වගේ අවිද්යාත්මක බූරුවො තමා මේ රට කෑවෙ, විද්‍යාව නාමයෙන් අවිද්‍යාව රජ කරවන මිත්‍යා දෘෂ්ටිකයො,

    බටහිර විද්‍යාඥයො මේ කතාව හරියටම කිව්වා, ලංකාවෙ ඉන්න විද්යාව බාගෙට ඉගෙනගත්ත සුනකයො තමා මේක කෑවෙ.

  4. BINTA says:

    YAKO DENDA MEWA KIYANNE. MONAWADA BAN ME WENNE

  5. manoj says:

    The news is bit confusing. She refers CHILD VACCINATION as a RISK as WHO has not given any guidence !!!

  6. විද්‍යාත්මකවremu says:

    ‌මෙතන තප්පුලන විද්‍යාඥටොයියෙක් කියනවද වැක්සින් වැඩිහිටියන්ට ප්‍රශ්නයක් නැති වෙන්නත් ළමයින් ප්‍රශ්නයක් වෙන්නත් හේතුව ඔව් විද්‍යාත්මක හේතුව

    • කුඹුක්කණ් says:

      එන්නත කාටත් හරියන්නෑ, වැඩක් නැති විසදුමක් , අසාර්ථක විසඳුමක්, සැබෑ විද්‍යාඥයො මීට කලිං මේවා කියලා තියෙනවා, එන්නත් සමාගම් විද්‍යාව කියන වචනය ගණිකා සේවයේ යොදවලා තමන්ගේ ව්‍යාපාරය කරගෙන ගියා,.

      ලංකාවෙ ඉන්න අබබ්බහුත , වයලින් ගහලා මැරිලා යන ජාතියෙ මෙලෝ වැඩක් නැති විද්යාව කියන නමට වැදගෙන ඉන්න හණමිටිකාරයො එන්නත ඔලුවෙ තියං නැටුවා, ඒ කාලකණ්නින්ට ශාප වෙන්න , අපේ රටේ මිනිස්සු ගොඩක් මැරුණෙ මේ එන්නත්කරණය ත් එක්කමයි.
      දැන් ළමයි ටික වත් බේරගන්න ඕනෙ, නැත්තං උන්වත් කන්න යන්නෙ.

  7. ත්‍රස්තවාදීන් නිදැල්ලේ,.! says:

    බෝම්බය පත්තු වෙන්න තිබුනේ කෝම්බෙට,.!

  8. පණ්ඩුක අබේනායක says:

    සාමූහික මනුෂ්‍ය ඝාතනය (Genocide) නැමැති අපරාධ යුක්ති විනිශ්චයටද පදනම් වන වරදක් මෙම කරුණු කාරණා මත ඉදිරිපත් වී ඇති බව නිරීක්ෂණය වේ.

Main News