කොරෝනා හැදුනු එංගලන්ත අගමැතිට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ.. වැඩබලන අගමැතිවරයෙක් පත් කරන්න යයි…

April 7, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා හැදුනු එංගලන්ත අගමැතිට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ.. වැඩබලන අගමැතිවරයෙක් පත් කරන්න යයි…

එංගලන්තයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා කොරෝනා වෛරසය වැලදීමෙන් අසාධ්‍යව ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

වෛරසය වැලදීමෙන් පසු ඔහු ස්වයං නිරෝධායනයට යොමු වූ අතර ඒ අතරතුරේදී මෙසේ අසාධ්‍ය වී ඇත.

මේ අතර බි‍්‍රතාන්‍යයට වැඩ බලන අගමැතිවරයෙක් පත් කිරීම සදහා සූදානමක් ඇති බවද විදෙස් මාද්‍ය වාර්තා කරයි.

254 views

30 Comments to “කොරෝනා හැදුනු එංගලන්ත අගමැතිට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ.. වැඩබලන අගමැතිවරයෙක් පත් කරන්න යයි…”

  1. Don sarath rupasiri dsr kannangara says:

    He is in a top private hospital. Not NHS.

  2. chandana says:

    LTTE න්ට සහය පලකිරීමේ අස්වැන්න ලැබෙමින් පවතී.

  3. සිරිබෝ අයියා says:

    වල කජ්ජ ගහයිද?

  4. Asoka says:

    අපේ නම් ඉතින් වැඩබල එකා නාමල් රාජපක්ෂ

Main News