කොරෝනා හැදුනු දේවගැති දේව මෙහෙයක් කරලා.. හැටන් පැත්තක් නිරෝධායනයේ..

April 1, 2020 at 6:25 am | lanka C news
කොරෝනා හැදුනු දේවගැති දේව මෙහෙයක් කරලා.. හැටන් පැත්තක් නිරෝධායනයේ..

හැටන් දික්ඔය දරවල වත්ත පහල කොටසේ  වතු කම්කරු පවුල් 200 ක් පමණ  (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට  යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු දේව ගැතිවරයෙක් පසුගිය දා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණි දේව යාඥාවක් පවත්වා ආහාර මලු බෙදා දි එම දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු වි තිබුණා.

එම දේවස්ථානයේ රැදි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර , එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හදුනාගත නොහැකි නිසා එම ප්‍රදේශයට වෙලදකලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් , එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කල බව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,817 Viewers

15 Comments to “කොරෝනා හැදුනු දේවගැති දේව මෙහෙයක් කරලා.. හැටන් පැත්තක් නිරෝධායනයේ..”

  1. Dimple kupadiya says:

    Messengers of fake God create all the problems in this world.
    These idiots still believe allah and god type imaginations are real.

  2. THE PEOPLE says:

    At least the people should realised that all the religions are helpless in the face of this global Corona pandemic .It is up to the people to look after their well being.

    • Dil says:

      I exclude buddhism in this case. Buddhism does not meant to cure illnesses and it is to cure “Sansara Ogaya”
      and finally ending all the sufferings for ever. For example, load buddha himself got ill some times and used a doctor called “Jeewaka”. So buddhism does not meant to cure illnesses and most of the followers misunderstood this.

      But in most of other religions, they believe on supreme creator God and god can do anything. So god is capable of curing illnesses easily. But my question is why a holy country like Italy can’t be saved this time? Why a holy country like iran can’t be saved by god this time? Think wisely.

  3. Eiffel says:

    මේ කාලකන්නි මිත්‍යා දෘෂ්ඨික හැතිකරේ මේ ලෝකයටම සාපයක්…

    රෙද්දෙ මෙහෙයවල් තියලා රටම විනාශ කරනවා…

    • Alapaluwa says:

      අද දිවයිනේ බොහෝ පිරසකගෙන් 100/85 පමණ මෙම covid 19 ආසාදිතයන්වි තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන්ය ඇත්තටම මෙයට  ගොඩාක්  මුලිකවන්නේ මෙවුන්ගේ කිසිම හැදියාවේ චාරයක් නොමැති කමයි.අනෙක  ඒ පළාත්වල සිටිනා මුස්ලිම්වරු උගත්කමේනුත් අඩු දැනීමක් ඇති කමෙනුයි. නමුත් අන් අයට නොමැති බෝකිරීමේ මනා දැනීමක් ඇති කොටසක්ද මොවුන්මවන බැවිනි.මා ගැන වරදවා නොසිතන්න මම ජාතියක් ඉල්ලක්කය කොට කථාකරනවා නොව නමුත් මෙයයි තිත්ත ඇත්ත.තවත් දෙයක් ඇත  කිසිම පිරිසිඳු කමක් නැතිබවත් කිවයුතුමයි.ඉතින් මොවුන් කොහෙගියත් දැනීමේ අඩුභාවය නිසා හැසිරීමද බොහෝ වෙනස්ය. ඉතින් මේම හේතුන් නිසා  මෙය බොහෝ වර්දනය වීමට ඉඩකඩ තිබෙන බැවින් විශේෂයෙන් මොවුන් ජිවත්වන ප්‍රදේශයන් ඉලක්කකොට  ඉතාමත් තදින් ආරක්ෂාව තදකිරීම අවශ්‍යමයි . මට බණින එකෙක් ඇතොත් බැනපන්, නමුත් ඇත්ත මේක තමයි සිතාබලපන් අද වෙමින් සිදුවන දේවල් දැක්කම.

  4. ON LOOKERS says:

    Every citizen ,irrespective of his or her
    designation or position, should act honestly and conscientiously to avoid
    their fellow citizens (and followers) get infected with this deadly Corona.

  5. අන්දිරි​ස් says:

    දේව ගැතිවරු, කපුවෝ කරන්නේ බිස්නස් එකක් කියලා වටහා ගන්න මේක හොදම උදාහරණය​කි. හැම බිස්නස් එකක්ම නැවැත්තුවා වගේ කරුණාකර ඔය දේව බිස්නස් එකත් කොරෝනා කා​ලේ නවත්තලා, ඉවර උනාට පස්සේ ආයේ පටන් ගන්න. මොකද ඔය කියන නොපෙනෙන දෙ​වියෝ ඔක්කෝම කොරෝනා හමුවේ අතුරුදහන් ය. දෙවියන්ගේ ගැතිවර්යෝ කොරෝනා පතුරවමින් සිටී. මිනිසට උදව්වට ඉන්නේ තවත් මිනිසෙක් පමණි.

    • FoolishLankan says:

      It is clear that this guy has come to sri lanka to do a contract of diaspora??
      his target is to spread virus in tamil areas, Jaffna and tea estate areas??
      diaspora do not love or care tamil people, they only want separate state for them by good or bad??
      they want to destroy our economy?
      Please understand this…intelligent Sinhalese of any religion and tamil community.

  6. MD says:

    Minisun Sapayata Adagena yana Paster waru.

  7. sana says:

    Where are those powerful gods? Too busy healing people and now beyond capacity? If god created everything, this virus must be created by mistake?? because god never do bad things. All Hmbayas must be production rejects. Can we expect all powerful god make low quality products?

  8. ⁣⁣3% says:

    හැබැයි පහුගියකාලෙ බෝධිපූජාවක් තියපු හාමුදුරැු කෙනෙකුට කොරෝනා හැදුනනං බලන්න තිබුන දැං මලාවගේ ඉන්න 3% ජඩයො රෙද්ද කරට අරං සිංහල බෞද්ධයට අපහාස කරන හැට්.

  9. Gonsun says:

    Bloody Idiot pastors, sucking the pockets of idiot breatheran, who had believed in an imaginary God for 2000 years.
    If this God and his son is so powerfully, why the he’ll is that Corona cannot be cured after so much of prayers, including Catholic Topper Pope.

  10. sena says:

    මේච්චිර බුදුවරැ තිස්තුන්කෝටියක් දේවිවරැන් වැඩසිටින රටෙ
    මුංට හොද පාඩම මේ වාගේ පාහාරයො වැලදගන්නවට

Main News