කොරෝනා හැදුනු නාවික සෙබළුන් 189ක් පූර්ණ සුව වී පිටවේ..

May 17, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා හැදුනු නාවික සෙබළුන් 189ක් පූර්ණ සුව වී පිටවේ..

කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා සෙබළුන් 189 දෙනෙකු මේ වන විට පූර්ණ වශයෙන් සුව වී නිවෙස් බලා ගොස් සිටී.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ තවත් සෙබල පිරිසක් ඉතා ඉක්මනින් සුවය ලබා නිවෙස් බලා යාමට හැකිවනු ඇති බවයි.

නාවික හමුදා සෙබළුන් පන්සීයකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වූ අතර එය මෙරට ආසිදිතයන්ගෙන් 50% ඉක්මවයි.

8,225 Viewers

3 Comments to “කොරෝනා හැදුනු නාවික සෙබළුන් 189ක් පූර්ණ සුව වී පිටවේ..”

  1. Ravana Parapura says:

    අපේ රාවණ රජතුමාගේ අති බලසම්පන්න හෙළ වෙදකමට අපේ ප්‍රණාමය හෙළ වැසි සියලුදෙනාට සුවය පතමු බුදු සරණයි.

    • කුඩු විරැවෝ says:

      ට්‍රම්ප්ගේ ඕඩරයකට සුදුවැල්ලේ කුඩ්ඩෝ උස්සන්න ඇමෙරිකන් Navy Sealsලා බහින්නලු යන්නේ.
      මොකද එක උණ්ඩයක්වත් පත්තු නොකර (PCR පරීක්ෂණය සඳහා ලේ හැරැනුකොට) එකදු ලේ බිදක්වත් නොසොල්වා ලෝකේ හොදම හමුදාවේ නේවි කෑම්ප් එකකට ඇඩ්‍රස් නැති කරලා ඒක වහන්නවෙන ගේමක් සෙට් කරපු මේ සුදුවැල්ලේ කුඩුමල්ලිලා ගැන පෙන්ටගනයට ආරංචි වෙලා.පෙන්ටගනයේ උත්සාහය වෙන එවුන් උස්සන්න කලින් අපේ කුඩුමල්ලිලා ටිකව උන් උස්සලා ඒ සීක්‍රට් එක උන් ගන්නලු.

  2. හෙලයා says:

    කරුණාව පෙරදැරි කරගෙන අධ්‍යාත්මයෙන් දියුණු උතුම් මනුෂ්‍යයෙක් විසින් දෙන ලද ඒ බෙහෙත් වලට වෙන කොහෙවත් ඉන්න පුද්ගලයන්ගේ නම් දාගෙන මහා පාප කර්ම කරන්න එපා. ව්ශ්ව ධර්මතාවයට ඔය සියලු තරාතිරම් යටත්.

Main News