කොරෝනා හැදුනේ වල්ගා තරුවක බලපෑමකින්.. මැයි 04 සිට ව්‍යවසනය සුවපත් වෙනවා..- මංජුල පීරිස්

April 13, 2020 at 10:00 am | lanka C news
කොරෝනා හැදුනේ වල්ගා තරුවක බලපෑමකින්.. මැයි 04 සිට ව්‍යවසනය සුවපත් වෙනවා..- මංජුල පීරිස්

කොරෝනා වෛරසය ආරම්භ වූයේ වල්ගා තරුවක් සහ ග්‍රහ සංයෝග වල බලපෑමකින් බව ජෝතීර්වේදී මංජුල පීරිස් මහතා සඳහන් කරයි.

මෙවැනි වසංගත වැනි ලෝක විපත් ඇති වන්නේ අනිවාර්යෙන්ම ග‍්‍රහ බලපෑමක් මත යයිද ඔහු සදහන් කලේය.

ඔහු මෙම මේ බව සඳහන් කළේ අද දෙරණ රූපවාහිනයේ ‘පාර කියන තාරකා’ වැඩසටහනට එක් වෙමිනි.

දැනට මෙම බලපෑම සිදු කරන කුජ ග‍්‍රහයා මැයි 04 වනදා වෙනත් රාශියකට මාරු වන බවත් එතැන් සිට කොරෝනා බලපෑම සුව අතට හැරෙන්නට පටන් ගන්නා බවච් ඔහු එහිදී පැවසීය.

ඓමෙන්න දැන නීච වී සිටින බ‍්‍රහස්පති ජූනි 30 ආපසු උච්ච වන නිසා එතැන් සිට ලෝකයම සුවපත් වීම ආරම්භ වන බවත් ඔහු කියා සිටියේය.

455 views

106 Comments to “කොරෝනා හැදුනේ වල්ගා තරුවක බලපෑමකින්.. මැයි 04 සිට ව්‍යවසනය සුවපත් වෙනවා..- මංජුල පීරිස්”

  1. tapan says:

    he will become dog after death.

  2. මෙන්න පොරවල් says:

    වල්ග තරුවෙන් හරි මොකින් හරි කොරෝනා වයිරස් එක දැන් ඇවිල්ල නේ තියෙන්නේ.
    දැන් වෙන්න ඕනේ මේක කොහොමද හොඳ කරගන්නේ කියන එක හොයාගන්න එකයි.
    එකත් ඔය තරුවකින් හොයාගෙන අර ඉතුරු වල්ගේ මෙතුමාගේ පස්සෙන් හරි ඉස්සරහින් හරි හයි කරගත්ත නං තමා වඩා හොඳ.

Main News