කොරෝනා හැදුනේ වල්ගා තරුවක බලපෑමකින්.. මැයි 04 සිට ව්‍යවසනය සුවපත් වෙනවා..- මංජුල පීරිස්

April 13, 2020 at 10:00 am | lanka C news
කොරෝනා හැදුනේ වල්ගා තරුවක බලපෑමකින්.. මැයි 04 සිට ව්‍යවසනය සුවපත් වෙනවා..- මංජුල පීරිස්

කොරෝනා වෛරසය ආරම්භ වූයේ වල්ගා තරුවක් සහ ග්‍රහ සංයෝග වල බලපෑමකින් බව ජෝතීර්වේදී මංජුල පීරිස් මහතා සඳහන් කරයි.

මෙවැනි වසංගත වැනි ලෝක විපත් ඇති වන්නේ අනිවාර්යෙන්ම ග‍්‍රහ බලපෑමක් මත යයිද ඔහු සදහන් කලේය.

ඔහු මෙම මේ බව සඳහන් කළේ අද දෙරණ රූපවාහිනයේ ‘පාර කියන තාරකා’ වැඩසටහනට එක් වෙමිනි.

දැනට මෙම බලපෑම සිදු කරන කුජ ග‍්‍රහයා මැයි 04 වනදා වෙනත් රාශියකට මාරු වන බවත් එතැන් සිට කොරෝනා බලපෑම සුව අතට හැරෙන්නට පටන් ගන්නා බවච් ඔහු එහිදී පැවසීය.

ඓමෙන්න දැන නීච වී සිටින බ‍්‍රහස්පති ජූනි 30 ආපසු උච්ච වන නිසා එතැන් සිට ලෝකයම සුවපත් වීම ආරම්භ වන බවත් ඔහු කියා සිටියේය.

506 views

106 Comments to “කොරෝනා හැදුනේ වල්ගා තරුවක බලපෑමකින්.. මැයි 04 සිට ව්‍යවසනය සුවපත් වෙනවා..- මංජුල පීරිස්”

  1. lucky wijayamannage says:

    අඩො පොලොස් බුරුවාබොරු කියන්නට එපා තොට වේනම අපායක් තෝ ඒකට පල ගිහින් යමපල්ලන්ට කියපිය සාස්ථර

  2. Sume says:

    Dear media,
    Can you please stop interviewing these kinds of people?

  3. Nimal says:

    Wena diha balala anawaki kiyana mewage unta thana dena ape maddiya ayathanath thiyanawane

  4. ගොං නාම්බා says:

    කියන්න තියෙන්නෙ එකම දෙයයි…මුන්ම ඉස්සරහට ගේන වැනල්වලටයි .මුන්ටයි අම්මලාටම හැමනියල්ල…

  5. p.d goonawardena says:

    මු වල්ග තරුව කියල තියෙන්නේ අර 3% කට්ටිය ගැන …….

  6. manjula says:

    me wage hithaluwo tv wadasatahan walata gennanana ewunta gahanna o ne

  7. Upul says:

    What type of a fool is this person? The level of stupidity of a person is displayed only when that person opens the mouth. There are lot of these types of people in SL.

  8. john the baptice says:

    සමහර ආගම් පොත්වල දවස් 7 ලෝකය මැවීමේ කතාව මේ කතාවෙන් බොරුවෙනවා

  9. sarath says:

    Walga tharuwakda manda. Ohoma kiyana walge thiyena tharuwak nam mama derana tv eke dekka.

  10. G says:

    Tho kana pala gannada yanne?
    Huttige puto

Main News