කොරෝනා හැදේවි යයි බදියුදීන් භීතියෙන්.. වැලිකඩ සිර කුටයෙන් එලියටවත් නොඑයි..

November 9, 2020 at 11:20 am | lanka C news
කොරෝනා හැදේවි යයි බදියුදීන් භීතියෙන්.. වැලිකඩ සිර කුටයෙන් එලියටවත් නොඑයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් දින 14 ක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

මේ වන විට හිටපු අමාත්‍යවරයා අමතර රැකවල් මැද බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ ආරක්ෂක සිරමැදිරියක රඳවා සිටි.

බන්ධනාගාරය තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඔහු සිර කුටියෙන් පිටතවත් නොපැමිණෙන බවද වාර්තා වෙයි.

31,584 views

8 Comments to “කොරෝනා හැදේවි යයි බදියුදීන් භීතියෙන්.. වැලිකඩ සිර කුටයෙන් එලියටවත් නොඑයි..”

  1. Saibal says:

    Ekata baya denena eka hondai!!

  2. Sujatha says:

    KANYAVIYO 72 mathak wenakota loba kame BERUWA ethi

  3. කොරෝනා says:

    මම එයාට හැදෙනවා
    මරලා පුස්සනවා….
    එතකොට හැත්තෑ දෙක කාටෙයි ?

  4. උඩවත්ත- ලන්ඩන් says:

    සිරිසේන මොඩ්ල් එකේ ගොං ආතල් මේවා. විල්පත්තු , පාස්කු කේස් පැත්තක, බස් කේස් එකකට මූ හිරේ.
    මිනිස්සුන්ට ගොං ආතල් දෙන ආණ්ඩුවක් මේක.

  5. Jehan says:

    රිශා චොදනා කප්පරයක් තියන එකෙක්. සැමදාටම බන්දනාගාරයේ සිටියයුතු එකෙක්. කවදද හකියාව, සාලි, මුජිඌරාව අත්තඩංගුවට ගන්නේ?

  6. Chuti malli says:

    Dan ithin oka athulata ara Fathima Hadiyawa yawwanan hari

  7. Sirimal says:

    දැන්වත් මරණ බය කියන්නේ මොකක්ද කියලා දැනෙනවා නම් හොඳයි

  8. sinha le says:

    හොඳම වැඩේ ,,කල කම් පල දෙනවා කියන්නේ මේවට තමා ,

Main News