කොරෝනා හැදේවි යයි බදියුදීන් භීතියෙන්.. වැලිකඩ සිර කුටයෙන් එලියටවත් නොඑයි..
November 9, 2020 at 11:20 am | lanka C news
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් දින 14 ක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.
මේ වන විට හිටපු අමාත්‍යවරයා අමතර රැකවල් මැද බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ ආරක්ෂක සිරමැදිරියක රඳවා සිටි.
බන්ධනාගාරය තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඔහු සිර කුටියෙන් පිටතවත් නොපැමිණෙන බවද වාර්තා වෙයි.
Ekata baya denena eka hondai!!
KANYAVIYO 72 mathak wenakota loba kame BERUWA ethi
මම එයාට හැදෙනවා
මරලා පුස්සනවා….
එතකොට හැත්තෑ දෙක කාටෙයි ?
සිරිසේන මොඩ්ල් එකේ ගොං ආතල් මේවා. විල්පත්තු , පාස්කු කේස් පැත්තක, බස් කේස් එකකට මූ හිරේ.
මිනිස්සුන්ට ගොං ආතල් දෙන ආණ්ඩුවක් මේක.
රිශා චොදනා කප්පරයක් තියන එකෙක්. සැමදාටම බන්දනාගාරයේ සිටියයුතු එකෙක්. කවදද හකියාව, සාලි, මුජිඌරාව අත්තඩංගුවට ගන්නේ?
Dan ithin oka athulata ara Fathima Hadiyawa yawwanan hari
දැන්වත් මරණ බය කියන්නේ මොකක්ද කියලා දැනෙනවා නම් හොඳයි
හොඳම වැඩේ ,,කල කම් පල දෙනවා කියන්නේ මේවට තමා ,