කොරෝනා හැදේවි යයි බිය වූ අයෙක් ගිනි තබාගෙන සිය දිවි නසාගනී..

December 24, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා හැදේවි යයි බිය වූ අයෙක් ගිනි තබාගෙන සිය දිවි නසාගනී..

කොරෝනා වෛරසය තමන්ට ආසාදනය වේ යැයි බිය වූ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන දිවි නසාගෙන තිබේ.

මෙම කාන්තාව වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි වියේ පසු වූ අයෙකි.

ඇයගේ පුත්‍රයා පවසන්නේ තමනට කොරෝනා වැළඳුනහොත් තම දරුවන්ටද ආසාදනය වේ යැයි පවසමින් ඇය සිය දිවි හානිකරගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂක වරයා නිගමනය කර ඇත්තේ අදාල තැනැත්තියට කොරෝනා ආසාදනය වී නැති බවත් ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවත්ය.

21,778 views

6 Comments to “කොරෝනා හැදේවි යයි බිය වූ අයෙක් ගිනි තබාගෙන සිය දිවි නසාගනී..”

  1. higk says:

    අපරාදෙ ගිණි තියාගන්න බය හිතිල නැද්ද හැදුනු අයගෙන් හුග දෙනෙකුට රෝග ලක්ෂණ නොපෙන්වන වාහකයන් පමණක් වන දින 14 කින් පමණ සුවපත් වෙන අන්‍ය රෝග ඇති සහ වයස යන කරුණු මත සංකූලතා ලක්ෂණ මතුවෙන තත්වයේ එකක් තමයි තවම ලංකාවෙ තියෙන්නෙ. ප්‍රංශයේ වගේ හැදෙන අයගෙන් 1/4 මැරෙණ තත්වයක් නෑ. ඒකනෙ කට්ටිය ආවේශ වෙලා වගේ බේත් හදන්නෙ.

    • අනිවා says:

      මුසාවාදා වේරමණි ගාතාව කියන්නේ නැතුව ඇති නේද ඔබතුමා

  2. චමින්ද අයියා says:

    අපේ ජඩ මාධ්‍ය කොරෝනා ගැන මවපු චිත්‍රය තමයි මේ.

  3. kamal says:

    පවි අප්පා ඇත්තමයි මෙි රෝගය ගැන හරි අවබෝධයක් මිනිස්සුන්ට දෙන කාලේ හරි.අපි එකිනකාට ඇගිලි දික්කර කර ඉන්ට අවශ්‍ ය නැ මුලදි අපි ඔක්කොම බයෙන්නේ හිටියේ

    • අනිවා says:

      අපි කිව්වේ කවුද ඔබතුමයි ගෙදර උන්දැයිද ?
      The entire world knew the fact that only less than 1% of the infected people would die.

  4. gamaya says:

    දැන් මේ පැණි බයියන්ටත් කරන්න තියෙන්නේ මේකම තමයි. ඇයි ඉතින් උන්ට කොරෝනා එන්නත් ගෙන්නන්න යනවා කියන එක දරා ගන්න බැරුව නේ ඉන්නේ. උන්ට කරන්න තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉස්සරහට ගිහින් එන්නත් ගෙන්නන එකට විරෝධය දක්වලා ගිණි තියා ගන්න. ඕන නම් මගේ ගානේ ගිණි පෙට්ටියකුයි පෙට්‍රල් කෑන් එකකුයි පිච්චෙන වෙලාවට උර උර ඉන්න ලොලි පොප් එකකුයි අරන් දෙන්නම්. එහෙම හරි එක ගොන් බයියෙක් හරි මේ ලෝකෙන් තුරන් වෙලා යන එක රටට විතරක් නෙවෙයි ලෝකෙටම වටින දෙයක්.

Main News