තවත් කොරෝනා 13ක්.. පිටින් කිසිවෙකු නෑ.. නාවුක හමුදා පොකුරෙන් පමණයි..

May 4, 2020 at 9:20 am | lanka C news
තවත් කොරෝනා 13ක්.. පිටින් කිසිවෙකු නෑ.. නාවුක හමුදා පොකුරෙන් පමණයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම කොරෝනා ආසාදිත වූවන්ගෙන් සුවපත් වී නිවෙස් බලා ගිය ප්‍රමාණයක් 184 දක්වාද ඉහළ ගොස් ඇත.

නව ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවුක හමුදා සෙබළු වන අතර ඉතිරි දෙදෙනා ඔවුන්ගේ ආශ‍්‍රිතයන්ය.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

142 views

5 Comments to “තවත් කොරෝනා 13ක්.. පිටින් කිසිවෙකු නෑ.. නාවුක හමුදා පොකුරෙන් පමණයි..”

  1. SL says:

    100% සාර්ථක වෙන්න මහජන සහය අවශ්‍යමයි,

    විපක්ෂයට හෝ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙලේ වරදක් දකින්න හදන උන්ට කියන්න තියෙන්නේ ,චන්ද බලාගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙල සමච්චල් කලොත් ඔය තියෙන ගානටත් වැඩිය චන්ද අඩුවෙනවා කියල .

    • වනාතේ කොට සමන් says:

      100% සාර්ථක වෙනකොට 90% ම ගෙවල් වල කන්න නැතුව මැරිලා ඉඳි. මාසේ පඩි ගන්නේ නැති එදා වේල හොයා ගන්න මිනිස්සු අඩුම තරමින් ගෙවල් කුලී ගෙවා ගන්නේ ලයිට් බිල ගෙවා ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා..තොපිල එනවා මෙතන මගුල් ඡන්දයක් ගැන කියන්න..මහින්ද නෙමේ සජියා නෙමේ අනුරයා නෙමේ මොන ගොන් හරකෙක් කිව්වත් මේ පාර ඡන්දෙ දෙන්න නම් යන්නේ නැහැ. එකෙක් වත් නැහැ මිනිස්සු ගැන අවංකවම හිතන. ඔක්කොම බලයට පෙරේත මලයක්කු තමයි.

  2. dev says:

    Well done.
    It was a grate effort by the teams.if they found new cluster quickly they attend and reduce it.Way to go.

  3. Boomerang says:

    ජීවාණුහරන කුටි සහ මිනිසුන් මත විෂබීජනාශක ඉසීම ගැන ක්ෂුද්‍රවිද්‍යාඥයන්ගේ අප්‍රසාදය: විෂ කිරණ හා
    විෂ රසායන මිනිසුන් මත යොදාගැනීම ශාරීරිකව මෙන්ම මානසිකවද හානිකර අමනතකතිරැ කමක් බව ඔවුන් පවසයි.
    The Sri Lanka College of Microbiologists, yesterday, frowned on using decontamination chambers and spraying disinfectants on people to minimise spread of coronavirus The professional body, advancing the Medical Microbiology, in Sri Lanka, in a statement, says spraying the people with chemical disinfectants, such as alcohol, chlorine compounds, ozonated water, and soapy water and Ultra Violet (UV) radiation is physically and psychologically harmful and does not limit the spread of COVID 19. – The Island

  4. Boomerang says:

    ජීවාණුහරන කුටි සහ මිනිසුන් මත විෂබීජනාශක ඉසීම ගැන ක්ෂුද්‍රවිද්‍යාඥයන්ගේ අප්‍රසාදය: විෂ කිරණ,රසායන මිනිසුන් මත යොදාගැනීම ශාරීරිකව මෙන්ම මානසිකවද හානිකර අමනතකතිරැ කමක් බව ඔවුන් පවසයි.