කොරෝනා හොයන්නේ බුද්ධි අංශ නම් නාවුක හමුදා කදවරේ හොයාගන්න බැරිවුනේ ඇයි..

May 27, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා හොයන්නේ බුද්ධි අංශ නම් නාවුක හමුදා කදවරේ හොයාගන්න බැරිවුනේ ඇයි..

මෙරට කොරෝනා රෝගීන් සොයා ගත්තේ රාජ්‍ය බුද්ධි අංශ විසින් නම් නාවික හමුදාවේ කොරෝනා පැතිරීම සිදු වූ ආකාරය එම බුද්ධි අංශ විසින් සොයා නොගත්තේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප‍්‍රශ්ණ කරයි.

නාවුක හමුදා කදවුරේ රෝගීන් පැතිරී යාම සොයා ගන්න බැරු වූයේ මන්ද යන ප‍්‍රශ්ණය ඔ්නෑම මෝඩයෙකුට ඇතිවන බවත් ඔහු පවසයි.

දෙරණ නාලිකායේ වාද පිටිය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් බුද්ධි අංශ විසින් රෝගීන් හදුනාගැනීමක් සිදු නොකරන අතර ඔවුන් සිදු කරමින් සිටින්නේ රෝගීන්ගේ ආශ‍්‍රිතයන් ඉක්මනින්ම සොයාගෙන ඔවුන් හුදකලා කිරීමයි.

"කුහකකමට මෝඩකම මිශ්‍ර වූ කල මෙවැන්නන් බිහිවේ" මියා කලිෆා කේරළය දෙස බලං (බුද්ධි අංශ හොයාගත්තේ රෝගීන්ව නෙවේ රෝගීන් අදාල කාල සීමාව තුල ආගිය තැන් ආශ්‍රය කල අයව කියන එකවත් නොදන්න එකෙක් ඊයා)

Gepostet von Upayanga Sre Wickramasinghe am Dienstag, 26. Mai 2020

29,952 Viewers

65 Comments to “කොරෝනා හොයන්නේ බුද්ධි අංශ නම් නාවුක හමුදා කදවරේ හොයාගන්න බැරිවුනේ ඇයි..”

  1. මාර්ගඵල ලාභී බොරැල්ලේ කොළු සුමන says:

    අයියෝ සුනිල් අයියා අපේ කමල් ස ගේ ෆෝන් එකෙන් තමයි ඔක්කොම වැඩේ දෙන්නේ. එකේ බොත්තම ඔබපු ගමන් ලංකාවේ මැප් එක ඕපන් වෙලා කොරෝනා ලෙඩ්ඩු ඉන්න තැන් පෙනේ කිව්වා වගේ පෙන්නනවා ටී ක් ටී ක් ..ගාලා.
    නරක වෙලාව කියන්නේ ස ගේ ෆෝන් එකට වයිරැස් එකක් ගිහින් ඔක්කොම අවුල් උනා. ඔක්කොම පෙන්නුවේ වැරදියට.

    • Nalin says:

      හඳුන්නෙත්ති බූරුවෝ, උඹ හිතුවද කොරෝනා වෛරසය කාගේ හරි ඇඟට ඇතිලු වෙද්දි බුද්ධි අංශෙට ඒක පේනවා කියලා? බුද්ධි අංශෙන් හොයා ගත්තේ කොරෝනා හැදුනු මිහිස්සු කොහේ කොහේ ගියාද, කවුරු හම්බ වුනාද වගේ තොරතුරු. නේවි එකේ කොල්ලොන්ගේන් පිට කාටවත් වෛරසය බෝ වුනේ නෑ. වෛරසය ඇඟේ තියෙන බව කඳවුර කඳවුර ඇතුලෙ මුලදි හුඟ කෙනෙක් ඉඳපු නිසා හුඟ දෙනෙක්ට බෝ වෙන්න ඇති.

      • Nalin says:

        හඳුන්නෙත්ති බූරුවෝ, උඹ හිතුවද කොරෝනා වෛරසය කාගේ හරි ඇඟට ඇතුළු වෙද්දි බුද්ධි අංශෙට ඒක පේනවා කියලා? බුද්ධි අංශෙන් හොයා ගත්තේ කොරෝනා හැදුනු මිහිස්සු කොහේ කොහේ ගියාද, කවුරු හම්බ වුනාද වගේ තොරතුරු. නේවි එකේ කොල්ලොන්ගේන් පිට කාටවත් වෛරසය බෝ වුනේ නෑ. වෛරසය ඇඟේ තියෙන බව නොදැන කඳවුර ඇතුලෙ මුලදි හුඟ කෙනෙක් ඉඳපු නිසා හුඟ දෙනෙක්ට බෝ වෙන්න ඇති.

        • Piyadasa says:

          හදුන්ගෙ නේද ජුන්ඩ පුoචියි කියල රන්ජකිව්වෙ. මේකගෙ මොලෙත් පුoන්චි ඇතිකියල මට නිකමටහිතෙනව.

          • අර්යාව says:

            නාවික හමුදා කදවරේ කොරෝනා හොයාගන්න බැරිවුනේ හඳුන්කකූරු අතේ පත්තුවෙලා  ඇඟිලි වකුටු වෙච්ච නිසා.

          • අර්යාව says:

            හදුන්ගෙ පස්ස පැත්තෙ හිලත් රන්ජ ලොකුකලා කියල රන්ජ කිව්වෙ.

      • සේනා දළඹුවා says:

        එතකොට නේවි එකට වයිරස් එක ආවේ අඟහරු ලෝකෙන්ද
        ලංකාවේ කාගෙන්හරි වයිරස් එක ආවනං කමල් ස’ ගේ ටෙලිපෝන් එකේ වැටෙනවනේ.
        ඒක නෙවේ Nalin, ලාබෙට සාඩින් කෑවම ඔයවාගේ දේවල් කල්පනාවට එනවා.

        • Labba says:

          නෑ යකෝ උබල වගේ සේනා දලබුවො ඉන්නවානේ උන්ගෙන් ආවෙ ඒකයි

        • AK47 says:

          ජෙප්පො හිතන හැටි ඔහොම නම් මුන්ට රටක් බාර දුන්නොත් කොහොමද?

    • B4 UNP now Gota says:

      මෙම ප්‍රශ්නයට හොද පිළිතුරක් රජය දිය යුතුයි.

      • kawinda says:

        pilithura thiyenne mun langamai. Navy ekata Corona pathuruwala den prashna ahanawa. ballo.

    • කොළු සුමන ඉස්සෙල්ලා ගැණි ගෙට ගනින්. ඊට පස්සේ අල්ලපුගෙදර ගෑණි ගැන හොයපං. තොපිලගේ කාලේ සහරන් ගැන කියලත් අහිංසකයෝ ටික බිල්ලට දුන්නා මතක තියාගනින් . මතක් වෙන්න බීපං පකනිල්.

    • රට වැසිය says:

      බොරැල්ල කලු සුමන වයිරස් එක ගිහින් තියෙන්නෙ උබ හම්බෙනකොට උබේ අම්මට උබේ තාත්තගෙන්

    • KP says:

      පුහ් සුනිලාගෙ මොලේ! මාර ප්‍රශ්නයක්නෙ අහලා තියෙන්නේ! මෙච්චර දවස් වෙන කාටවත් හිතුනද ඔය පොයින්ට් එක

    • silva says:

      Sajith Gawayage Gawa Muthraawalin Pakanil Diyakarala Beepu Handun Narumayaalage
      Jeppo Okkootama Dan Hondatama Pissu.

  2. රෝහණ විජේවීර says:

    තොපි තරං දේශත් ද්‍රෝහීන් තවත් මගේ මව් පොළවෙ බිහි නොවේවා.මගෙ නම්බුව කෑවා පර ගැති පර හැත්ත.තොපි සේරම කොරෝනා වලින්ම වැලලෙන්න ඕන.

    • Alapaluwa says:

      හඳුන්හෙත්ති ඔයා එච්චරටම මොන්ගල්ද? බුද්දිඅංශයේ අය කටයුතු කළේ සමාජයේ පැතිරී ඇති අය ගැන සොයන්නත්, නිරෝධනයවූ අය පැන ගොස් වෙනත් ගම්වලින් මතුවී එගම්ද නැතිකරන එවුන් සොයන්න සහා අර ලංකාවට ආවේ චන්ඩි අයියලා,නංගිලා,අන්න එවුන් හොරෙන් පැන ගිහින් ගම් නියම් ගම් කාපු එවුන් සොයන්නත් එවුන් සොයා කුදලාගෙන එන කාරිය මිස නැතිව ඒ අයගේ රාජකාරිය නොවේ වෙනත්  හමුදාවකට රිංගා ඒ අයගේ දේවල් සොයන්න, මොකද මේක රටක් රාජ්ජයක් පෙරළන්න කරණ කෘමත්රණයක් නොවන කර්යක් නිසා. ඔයාලට මෙන්න මේදේවත් සිතාගන්න බැරි සිඟිති මනසක් නොවැ තිබෙන්නේ .ඉල්ලන්නේ  රට රාජ්‍ය පාළනය කරන්න ලැජ්ජයි.උදේ හවා බුදුන් වැන්දට පසු ගොටභයගේ රුවත් තබා වැඳලා දිර්ගයුෂ පාර්ථනා කරපං කුහක නොවී ඉර්ශියා නොවී ව්‍යිර නොකර.අන්න එදාට උබලත් ජනතාව මිනිසුන් විදියට පිළිගනීවි.

      • සේනා දළඹුවා says:

        එතකොට නේවි එකට වයිරස් එක ආවේ අඟහරු ලෝකෙන්ද
        ලංකාවේ කාගෙන්හරි වයිරස් එක ආවනං කමල් ස’ ගේ ටෙලිපෝන් එකේ වැටෙනවනේ.
        ඒක නෙවේAlapaluwa, ලාබෙට සාඩින් කෑවම ඔයවාගේ දේවල් කල්පනාවට එනවා.

        • Alapaluwa says:

          මම දැන් ඒවගේ දෙයක් මෙතන ලියා තිබෙනවද?අනේ මෙහෙමත් මැටි මොලයක් කියාතිබෙන දේය හරියාකාරව තේරුම්ගන්න බැරි මොළයක්.මම කිවේ බුද්දිඅංශයේ රාජකාරියක් නොවේ Navy Camp Site වලට ගිහින් කොවිඩ් ගැන සොයන්න.ඇත්තටම මේ වගේ ගොන් බනවල් ලංකාවේ ඉන්නවානේ ඒ ඉන්නතාක් කල් අඳුරේම තමයි කවදා මුන්ට මොළේ පෑදේද මන්දා.තව ටිකාක් යහාමින් තණකොළ කන්න හොඳට මොළේ වැඩේවි.

  3. dev says:

    me wage modayek
    degree tibunata ugath naa hamoma.
    thama darana mitya dustiya (marks wadaya) raka ganna ona deyak karawi.
    anna ekai mun satha 5kata wadak natte.

  4. Siri says:

    හා… ඇයි…කියමුකො බලන්න….
    පල පල වැඩක් බලාගෙන…..රන්ජගෙ මුකුත් බලන්න ගියෙනෑ..

  5. sam says:

    ඒකට තොපි වගේ දැනුම තියෙන බුද්දිමතුන් තමයි දාන්න තියෙන්නෙ. එහෙම නැත්නම් කියුබාවෙන් කේරලෙන් වගේ තැන් වලින් ගෙන්වමු.. 3% 1% ට බස්සමු

  6. සමන් says:

    ඕකට හොද උත්තරයක් උඔලට තේරෙන භාශාවෙන් මවින් සිල්ව එක දවසක් දුන්න. ඒක පටන්ගත්තෙ මෙහෙම… “අනේ උඔ වගේ…. “.

  7. සිංහල බන්ඩා says:

    හඳුන් ජෙප්පා ගෙන් ප්‍රශ්ණයක් අහන්න තියනවා: දැන් සති කිහිපයකට පෙර මේ බක පන්ඩිතයා කිව්වෙ ලංකාව නේපාලයෙන් උපදෙස් ගත යුතු බවය්. අදත් හඳුන්නෙත්ති ජෙප්පා එම කතාව කියනවද?

  8. Kamal says:

    Ballo! mewani jathika vyasanayak wela thiyena velawewath thope kuhaka kam atharala samuhikawa sahayogaya diyaw meya palanaya karanna. Nathinam thopi makabawiyaw janatha niyojithain nowee

  9. Shantha says:

    Paw. Podi nomeru molayak ne.

  10. Saradiel says:

    ජේ වී පි දැන් මැතිසබේ ඉන්න 3 දෙනා එන මැතිවරණයේදී ගෙදර යවමු

  11. Janith says:

    Kalakanni angili kota. Koiyapta.

    Thoge mole gu.

  12. jinee says:

    paw ban muuu,oya mokak hari kiyawala lakunu tikak daganna denna meyata

  13. Prem says:

    Rate karumeta upan kalakanniyo, thopita rata giyoth wena de me kathawen therum ganna puluwan,

  14. බබා says:

    මේ අයට ආණ්ඩුව මේ වැඩේ හොදට කරා කියලා කියන්න පුලුවන්ද බැහැ එහෙම කිවුවොත් 3% කෙලවෙනවා, එහෙම වුනාම මොකද වෙන්නේ මන්ත්‍රී ගණන අඩුවෙලා මුන්ට පිස්සු හැදෙනවා,එකයි හම වෙලාවෙම මුන් අඩු පාඩු දකින්නේ , මේ වගේ තමයි ජාතිවාදී පක්ෂ

  15. Dikman Aiyya says:

    ….Woooo,….Like a Lion ha????…talking to 3%….Aneeeee pala Hu,…yanna….burning with jealousy,…

  16. Nishantha says:

    You’d better ask the same question from your no religion, no race, no nationality or no Sinhala motherland that Bimmal Ratnayayaka man

  17. Nishantha says:

    You’d better ask the same question from your no religion, no race, no nationality or no Sinhala motherland that Bimmal Ratnayayaka man

  18. suren says:

    ඔය වෙනි සියයට තුනේ කතා වලට තර්ක කීරිමෙන් පලක් නැත

  19. චමිල says:

    ප්‍රශ්නයට උත්තරයත් දීලම තියෙන්නෙ…
    ‘නාවුක හමුදා කදවුරේ රෝගීන් පැතිරී යාම සොයා ගන්න බැරු වූයේ මන්ද යන ප‍්‍රශ්ණය ඔ්නෑම මෝඩයෙකුට ඇතිවන බවත් ඔහු පවසයි.’
    මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ මෝඩයෙකුටම තමයි….

  20. Heman says:

    Seegrayen parihaniya kara

  21. susa says:

    topi rajapaksha pawle kata hari watayak giyat danagattata tope redda asse bommba gammiris nana hitiya danagatte nane nodakin3% napunsakayo.

  22. පැකනිලාගෙ අප්පා says:

    මුන්ට උත්තර දෙන්න ඕන ඒ කාලෙ මං දුන්නු එස්ලෝන් බට කම්බිකටු ක්‍රමේට තමයි

  23. Ajith g says:

    Coop kamituwa sabahapathithuma api hithagana hitiye oba thuma vitharai j v p ake inna buddimath janatha niyojithaya kiyala ath obathuma ahana manda buddika prasna nisa Oba ganath dawarak hithanna wanawa kohoma unata anura kumarage tathwatanam wetanna epa kiyala karunawan illa sitinawa

  24. padmini says:

    Dear idiot,
    The virus can be seen through electron microscope. Mr Gunarthna’s phone is not a sophisticated instrument to see the path of virus. Please don’t ask the most stupid questions in the world. we feel very shame.

  25. siri says:

    jeppo mole kuhaka kamin piruna haththak

  26. Hemantha says:

    Ane nikan palayan do kunu Hera

  27. Sorry Wije says:

    හඳුන්, මචං ප්‍රශ්නය ඇතුලෙම උත්තරය තියෙනවා. උඹ කියන විදියට ඔය ප්‍රශ්නේ ඇති වන්නේ මෝඩයකුට නිසා ඕකට උත්තර හොයන්න එපා බං. මොකද රටේ බහුතරයකට එහෙම වුණේ ඇයි කියලා තේරෙනවා. බුද්ධි අංශ පැතිරෙන වළක්වා ගන්න එක ඔවුන් කරන්නේ නැති බවත‍් දන්නවා.

    • Chinthana says:

      Did anyone said that Corona patients identified by State intelligent sector. No no none of them stated such Foolish things like Hadun kotiya. Yes… Such a foolish Guvp fellows are questioning and creating as such a mad ideas. So Hadun Donky also having the same question. Therefore Hadun too also such a mad & foolish character.

  28. උපාසක says:

    මම හිතාගන හිටියේ මුන්නැහේ හොද බුද්ධිමත් මනුස්සයෙක් කියලා. දැන් බලාගන ගියාම නිකම්ම නිකම් මැටි මෝලෙක්නේ ආයිබෝවං

    • RATA WESIYO says:

      These people are so bankrupt that they are at loss to ask reasonable, wise questions. The people are well determined to give a good feedback ,which would be very much worse than what they got last time.

    • අකුදියා says:

      අනේ මල්ලියේ උඹට වදින්න හිතෙනවා. උඹ හිතං හිටියාද අපි බුද්ධිමත් කියලා…. ටංකූ…….. උම්මා….. මාලිමාවෙම පිහිටාාාාායි…..

  29. don katugampala says:

    MATHARA MINISSU GIYA SERE MEYAVA GEDARAMA YEVUVE MEYAGE ” MODAKAM ” DANNA NISA .”LIN MEDI JEPPO.

  30. Sarath Bulathsinghala says:

    This dishonest JVPer cannot still understand the role played by the Intelligence Services.

  31. Kadiya says:

    බුද්ධි අංශෙන් හොයන්න පටන් අරං JVP අරමුදලට බිලියන් 7 (මිලියන් 7,000) ආවේ කොහොමද කියල. කැට හොල්ලලා ඔතරම් මුදලක් හොයන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරපල්ලා. තවත් එකක් ඇවන්ට් ගාඩ් එකෙන් කප්පම් ඉල්ලුවා කියන කතාව අනුව ඔය 7 බිලියන් හෙව්වේ එහෙමද? අවන්ට් ගාඩ් චෝදනාව ඔප්පු කලොත් ලපය බලු කූඩුවේ.

  32. කංජිපානි says:

    “නාවුක හමුදා කදවුරේ රෝගීන් පැතිරී යාම සොයා ගන්න බැරු වූයේ මන්ද යන ප‍්‍රශ්ණය ඔ්නෑම මෝඩයෙකුට ඇතිවන බවත් ඔහු පවසයි”.

    ඉතින් හරිනෙ. උඹලට ඇතිවෙලා තියන ප්‍රශ්නයට හේතුවත් උඹම ඔය කියල තියෙන්නේ.

  33. රනිල් says:

    උඹෙ අම්ම ඒ්ක ඇතුලෙ හිටියා. ගොන් බූරුව

  34. ටොයිය says:

    චන්දේ පරාද ගෝතයෙක් එනෝ රට හදන්න උපදෙස් දෙන්න.

  35. gobbaya says:

    ahinaska minissunta bomba gahanna gihilla, bombe athe pathuwela, angili nathiwechcha ponnaya, buddhi ansa danna oni tho wage amayanwa allanna.

  36. Aurora says:

    “නාවුක හමුදා කදවුරේ රෝගීන් පැතිරී යාම සොයා ගන්න බැරු වූයේ මන්ද යන ප‍්‍රශ්ණය ඔ්නෑම මෝඩයෙකුට ඇතිවන බවත් ඔහු පවසයි” ඇත්ත, සියලුම ඇටුවන් බැහැපු JVP, UNP, SJB, NGO සෙට් එකට තියන ප්‍රශ්නේ තමයි ඔය. ඒ ප්‍රශ්නය මේ කිව්ව සෙට් එකටම ඇතිවන නමුත් රටේ අනිත් මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ,
    .

  37. Eranda says:

    ගංජා සුරුට්ටුවක් ගහ ගහ ඉන්න කොට මටත් ඔයවගේ එක එක් පට්ට තර්ක ඔළුවට එනවා. ඒ වගේමයි අපේ සුනිල් මලයටත්, මලයෝ ආතල් එක ගිහාම ඕක මාධ්‍යයට කියාපන්, මොකද ආතල් එකේ ඉන්න කොට ඕවා කියන්න හිහාම රට්ටු දන්නවා අපි ගංජා ගහනවා කියලා.
    මීට හවසට සෙට් වන පොට් එකේ සුමනේ.
    (ගංජා සුමනේ)

  38. ExUNPer says:

    උගත් මිත්‍ර 3%,
    ඒක හරියට දොස්තර කෙනෙක් ලෙඩ වෙන්න බැහැ කියල තර්ක කරනව වගෙයිනෙ ආයිබෝන් !

  39. ranil says:

    බෝම්ම හදපු බෝම්බ ගහපු එකා ලගම ඉදලත් හොයාගන්න බැරිවුනේ ඇයි ??? පොර මෝඩ ටෝක් දෙන්න කලින් පොඩ්ඩක් හිතපන් හෙට්ටි

  40. ranill says:

    බෝම්ම හදපු බෝම්බ ගහපු එකා ලගම ඉදලත් හොයාගන්න බැරිවුනේ ඇයි ??? පොර මෝඩ ටෝක් දෙන්න කලින් පොඩ්ඩක් හිතපන් හෙට්ටි

  41. Ratnamalala says:

    මූ නම් මහා කාලකන්නි ගල් මූසලයෙක්.යකෝ බුද්ධි අංස හොයන්නේ කොරෝනා ආසාධිතයන්ව ඇසුරු කරපු අයවලුන්ව.කොරෝනා හැදිලද නැද්ද කියල බලන්නේ සෞක්‍ය අංස වලින්.මුන් නොදන්නවා නොවේ.තියෙන කුහක කම.මුන් අතු ගැවිලාම යන්න ඕන.

  42. hjh says:

    88/89 භීෂකයින් අහිංසක ශ්‍රී ලාංකිකයින්ගෙන් කප්පම් ඉල්ලීමට පෙර ඔවුන්ගේ බැංකු ගිණුමේ ශේෂයන් හොයා ගැනීමට දියත්කල බුද්ධි මෙහෙයුම් ගැනත් කියන්න !

  43. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    වැදගත් උගත් යැයි කියා ගන්නා නොවැදගත් නූගත් කණ්ඩායමක සොහොයුරෙක්.
    බුද්ධි හීන හීනමානකරුවෙක්.
    සියල්ල දත් යැයි සිතන කිසිවක් නොදත් ලිං මැඩියෙක්.
    ගතානුගතික දේශපාළණයේ ඉහඳ පණුවෙක්.
    වඳවී ගෙන යන පක්‍ෂයක අවසන් පුරුකක්.
    වම දකුණ මාරු වූ අංශ භාග රූපකායක්.
    කොලොප්පම් වූ මනෝ කායක්.

  44. Puthalam Banda says:

    How you came to Parliament. you lost and people not selected you and you came to parliament from bonus.
    seat.

    You are idiot and shut your mouth and stay at home and quarantine your self stupid 3% idiot.

Main News