කොරෝනා 1000 පනී.. මෙරට දිනක වැඩිම ආසාදිතයන් අදයි…

April 27, 2021 at 11:01 pm | lanka C news
කොරෝනා 1000 පනී.. මෙරට දිනක වැඩිම ආසාදිතයන් අදයි…

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 1096 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ.

එය දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 103472 දක්වා ඉහල යයි.

17,526 views

9 Comments to “කොරෝනා 1000 පනී.. මෙරට දිනක වැඩිම ආසාදිතයන් අදයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    නල්ලූර් ඉදන් කතරගමට එනකල් සිරීපාදෙ ඉදන් නුවරඑලියට යනකල් රිසිසේ හරක් ගාල කැඩුව් වගේ පොදි කාල පමුණුවෙ කිරිබත්ගොඩ ෂොපින් ආතල් අරන් ඒ ඔක්කොම වෙන කල් බලන් ඉදපු ආණ්ඩුව අස්පයා ගියාම ඉස්තාලෙ වැහුව

  2. විස්වා ඉන්ද්‍රජිත් says:

    ළමයි, මේ ජෙයරාජ් ගේ වයිෆ්. හරිනේ.

    (මෙයත් කතෝලික නේද?)

  3. දුටුගැමුණු says:

    කොරෝනා වසංගතය වැඩි වන හේතුව මෙන්න ”
    ” බුදු දහම විනාශ කරන අණ පනත් පාර්ලිමේන්තු වට ගෙන ඒම”

  4. Hudson says:

    Ok ara sir kiyana pora hangilada? API Thamay hondatama Kare. Hici, Hici.

    • Assassin says:

      Dan thama sajith ge age terenne.rata madata ulkapatayk watunoth ekath anduwata bani.anduwa gobba ekk thama ema kiyla sajith awath kisideyk wens wenna.

  5. choon pan says:

    Respect Sir, Api thamai hondatama kore. man koropu hati kohomada..hic. hic. hic.

  6. කූඹුක්කණ් says:

    වැක්සීන් ……
    කෝ උඹ

    60% ප්‍රතිපල දායකයි කිව්වා නේද?
    ඇලොපති බල්ලන්ට හෙන ගහන්න ඕනෙ , නිකං හොදට හිටිය මිනිස්සු මරාගත්තා

    • Nalin says:

      Gon booruwo vaccine eka thaama deela thiyenne 5%katath adu gaanakata. Ekath basnahira palathe witharai. E deela thiyenneth eka dose ekai. Kiyapiya thope aanduwata prathipala ona nam ikmanatama anith minissunta ennath tika denna kiyala.

  7. lokurala says:

    ධම්මික පැණිය වහාම ජනතාවට ලබා දෙනු. අපි කිව්වා ඕක වෙයි කියල. දේශීය දේ අගයන ජාතිය නොනගී.

Main News