කොරෝනා 1028 දක්වා ඉහලට..

May 21, 2020 at 8:40 am | lanka C news
කොරෝනා 1028 දක්වා ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් එක් අයෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1028 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය එම තොරතුරු තහවුරු කළේය.

248 views

2 Comments to “කොරෝනා 1028 දක්වා ඉහලට..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    1028 නෙමේ ඕක 2028 ත පැනල. හමුදාව ඇතුලේ විතරයි ටෙස්ට් කරන්නේ. ඉතින් පිට ඉන්න රෝගියෝ කොහොමද හොයා ගන්නේ. රට ඉතා වේගයෙන් කොරෝනා අවධානමින් ගිල ගන්නවා. මිනිස්සුනට රජය කෙරෙහි තියන විශ්වාසය අඩු වෙලා කොරෝනා ගැන නිසි වැඩපිළිවෙල නැති නිසා.

  2. rane says:

    Thopi thamai ratatama bokare balu haththa

Main News