කොරෝනා 175 දක්වා ඉහලට..

April 5, 2020 at 7:46 pm | lanka C news
කොරෝනා 175 දක්වා ඉහලට..

කොරෝනා ආසාදතයින් තවත් 04 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 175 දක්වා ඉහළ යයි.

අද දිනයේ මේ දක්වා නව රෝගීන් 09ක් වාර්තා වී ඇත.

107 views

5 Comments to “කොරෝනා 175 දක්වා ඉහලට..”

  1. 😥😥😥😥😥😥😥 says:

    ශ්‍රී ලාංකිකයෝ (110000) එක් ළක්‍ෂ දහදාහක් ඉතාලියේ වෙසෙති..දැනුවත්ව 15,000 අධික පිරිසක් හොරෙන් රටට ඇතුලු වුනු අයයි. ඒ අයව රකින්නේ අපේ රටේම අයයි… ඒ අය කරන වෘර්තීන් මා සඳහන් කිරීමට අකැමති නමුත් දිනකට 200 වැඩි පිරිසක් ඉතාලියට ඇතුල්වේ.. නමුත් ඒ එන ප්‍රමානයෙන් 10% ක් වත් රටින් නැවත ලංකාවට එන්නේ නැත..! ඉතාලියට කොරෝනාව වයිරසය කවුරු ඇතුල් කලද ඒ වෛරසය ලංකාවට ගෙන ආවේ ඒ රටේ සැඟව සිට එක් වරම ඉහළට එසවෙන භයානක රෝගී තත්ත්වයක් නිසා මේ වයිරසය සමඟ සෙල්ලම් කළ නොහැකි බව දැනගත් ලංකාවේම අයයි. . ඒ අය වයිරසයේ බයානකකම දැන දැනත් නිවසේ නොසිට එළියට බැස වයින් පාටි දමා ඉතාලියෙදි විනෝද වුන අයයි. තමා උපන් රටට ආදරේ යැයි කියා රටටම පෙන්නා ලෝකය ඉදිරිපිටම ඉතාලියේ රටේ ගරුත්වය හෑල්ලු කල තමා උපන් රටේ අයත් මරණයට ළං කිරීමට උත්සාහ දරපු පිරිසකි.
    අද ඔවුන් සුදනෝය…!

  2. Badurdeen says:

    අප්‍රේල් වන විට මගේ ටාගට් එක 200 යි. ඊට අඩු නම් රට ගොඩ. මේ මෝඩ තර්ක දාලා ඇඳිරි නීතිය තද කරන එක තේරුමක් නැහැ. විෂන් එකක් නැති පාලකයෝ ඉන්න කොට රට අරාජික වෙනවා. උන්ට ඕන ඡන්ද තියලා තමන්ගේ බලය රැකගෙන සැප ගන්න විතරයි.

  3. 😷 😷 😷 😷😢😢😢 says:

    ලොවම අසරණ වී සිටිනේ මේ මොහොත
    වැඩ කරයි ඇඟේ ශක්තිය ගුණදී බෙහෙත
    අදහන කුමණ ආගම ඔබ සිතෙහි කල්පිත
    බිඳලයි කොරෝනාව සැම සිරිලක පින්සිත

  4. කෝ රෝනා අල්මේදා says:

    දැන් හැමෝම තව සති දෙකක් සරම මුනේ ඔතාගෙන ඔලුවෙන් හිටන් ඉන්න ලෑස්ති වෙන්න. අයේ කන්න නැහැ අරක නැහැ මේක නැහැ කියලා කෙඳිරි ගාන්න ලැහැස්ති වෙන්න එපා. මොනවා නැතත් හමුදාව ගේ දොරකොටම ඇවිත් බෑන්ඩ් ගහලා ආතල් දෙනවා. එක නිසා කන්න නැතුව මලත් කොරෝනා හදන් නම් මැරෙන්න නම් එපා.

  5. sana says:

    How many CURFEW related deaths???