කොරෝනා 185 තෙක් ඉහලට..

April 7, 2020 at 7:41 pm | lanka C news
කොරෝනා 185 තෙක් ඉහලට..

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් තවත් දෙදෙනෙක් හදුනාගෙන ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

68 views

6 Comments to “කොරෝනා 185 තෙක් ඉහලට..”

  1. Please Listen to Traditional Local specialist and Save the Sri Lankans Life.

    • Kotalawala says:

      සෑම ආගමකටම වෙන්වූ අමාත්‍යාංශයක් තිබියදී දේශීය වෛද්‍ය අංශයට අමාත්‍යාංශයක් නැත්තේ බටහිර වෙදමහත්තුරුන්ගේ බලපෑම නිසාද?

  2. Nandasena says:

    5000 Maruna eka rata lock down karanna one na.rata duwanna puluwan

  3. Corona News says:

    India gifted a 10 tonne consignment of essential life saving medicines to Sri Lanka, in view of the ongoing COVID-19 crisis. These medicines have been requested by Government of Sri Lanka. The consignment was brought to Sri Lanka by an Air India Special Charter flight today. This is yet another manifestation of India’s unwavering commitment to stand with Sri Lanka, in rain and in shine. Despite its own domestic challenges and constraints, India has always believed in sharing its resources and expertise with its friends and partners.

  4. එන්න එන්නම කොරෝනා වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ ගන්නා ක්‍රියා මාර්ගයේ වරදක් තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් සමාජයේ සිටිනා බවයි. පරීක්ෂණ වලින් තහවුරු කර ගන්නා ප්‍රමාණයයි වැඩි වන්නේ. මේ අනුව සමාජයේ ඉන්නා පිරිසගෙන් තව තවත් බෝවීම සිදු වෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් පරීක්ෂණ කර රෝගීන් තහවුරු කර ගන්නා ක්‍රමයේ වෙනසක් සිදුකල යතුයි. දිනකට පරීක්ෂණ 3000 ක් 40000 ක් කරන්න පුළුවන් ක්‍රමයකට යා යුතුයි. සුව වෙන අයත් නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යන අයත් පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. නැතිනම් තවත් සති කිහිපයක් යන විට හදුනාගත් රෝගී 1000 ක් 2000 ක් වීමටත් හදුනා නොගත් රෝගීන් 5000 ක් 100000 ක් පමණ වීමටත් පුළුවන්. එවිට රට ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීම නොවැලැක්විය හැකියි. ඒ නිසා පරීක්ෂණ පැවැත්වීමේ වෙනසකට යා යුතුයි.

  5. Prof. කොරෝ නාටුකෙහෙල් says:

    GMOA එක විසින් පලකරන ලද දෛනික වාර්තා වූ ආසාදිතයින් ගණන අනුව, පල කරන ලද වක්‍රයේ සමීකරණය බොහෝ දුරට මෙය විය හැක. y = -0.0007x^4 + 127.95x^3 – 8E+06x^2 + 2E+11^x – 3E+15. fourth order equation . මෙහි coefficient of correlation අගය 0.31 පමණ වේ. එනම් දැනට ලැබී ඇති දත්ත අනුව ඉදිරි සති කිහිපය ඇතුලත මෙහි විචලනය කොයි ආකාරයෙන් වේ දැයි හරියටම නොහැකි වීමයි ( not an ordinary bell shaped curve). නමුත් මෙහි දැනට ඇති හැඩය අනුව, සමාජයේ එක් එක් ස්ථාන වල පොකුරු වශයෙන් රෝගින් හමුවීමට ඉඩ ඇති බව පෙන්නුම් කරයි. එය තවදුරත් එසේනම් මෙවැනි පොකුරු වශයෙන් හමුවිය හැකි ප්‍රදේශ වල සිටින සියළුම සැක සහිත ( with a travel history or contact history) පුද්ගලයන් සොයා එම සියලු දෙනාම පරික්ෂාවට භාජනය කරීමයි. එසේ නොකළ හොත් මොවුන් සමාජගත වීමෙන් රෝගය සමාජ ප්‍රචාරණ (socially transmission) තත්වයට පත්වීම කිසිසේත්ම වලක්වා ගත නොහැක. එසේ වුවහොත් කල හැක්කේ අගෝස්තු මස වනතෙක් හෝ අකණ්ඩව ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීම පමණකි.

Main News