තවත් 680කට කොරෝනා.. ආසාදිතයන් 35,000 පනී..

December 18, 2020 at 8:02 am | lanka C news
තවත් 680කට කොරෝනා.. ආසාදිතයන් 35,000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 650කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 35387 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,766 views

2 Comments to “තවත් 680කට කොරෝනා.. ආසාදිතයන් 35,000 පනී..”

  1. Saman kumara says:

    අපිට අරය කරපුවා මෙයා කරපුව බලන්න කියනවා. කව්‍රුරුත් කියන්නෙ නෑ මම කොහොමද කලේ කියල.. මම තමයි හොඳටම කලේ. ඔව් සර් ඔයා හොඳටම කරල රටටම කෙලෙව්වා.

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    ලවුඩ්ස්පීකර් දාලා උදේ හවා අහල පහල මිනිස්සුන්ගේ කන්පලන ආගමික ස්ථාන භාරව ඉන්න උන්මන්තකයන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඇයි ?

Main News